Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Kavindi Official ✍🏻🕊️🌈️( හෂී )

Description
කෙතරම් හිරු රශ්මිය තිබුණත් සාගරය කිසිදා සිදෙන්නේ නැත...||🌻🌎😻⛓️
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 4 weeks ago
මතක අතරින් හිමින් වැළලී යන..

මතක අතරින් හිමින් වැළලී යන..

ඒ මතක අතරේම සිට හිමින් වදදෙන ...

ජීවිතේ කෙටි කාලයක් ඇසුරට වැටී වේදනාදෙන..

#මිනිස්සු ඇති ඕන තරම් හෝඩුවාවක් වත් නොදීම මිය යන.....

Kavindi @kavI179🫶💗

1 month, 4 weeks ago
මහාවංශයේ නොලියවුණු

මහාවංශයේ නොලියවුණු

ඉතිහාසයට එක් කිරීමට නොහැකි වූ

ආදර කතා නම් බොහෝය....

බුදුනි මට කමා කල මැන ව...
ඔබ දෙසූ මග නොගොස්

කසාවත ගැන නොසිතා
බැදීමක් ළග දණ ගැසුවාට...

Kavindi 🫶💗@kavI179

2 months, 1 week ago
**මට ඕන උනේ මගේ පළවෙනි ම …

**මට ඕන උනේ මගේ පළවෙනි ම ආදරේ ඔයාගෙ අන්තිම ආදරේ කරන්න....

ඒත් ඔයා අයිතිකරගත්තු ආදරේ පරිස්සම් කරගන්න මහන්සි උනේම නෑ ...🙃💔
හීන දැක්කෙම ඔයාව හැමදාමත් ළගින් තියාගෙන හදවතේ සදහටම ඉන්න...

ඒත් ....මට ඔයාව ඕනි වෙද්දී ...
සදහටම ඔයාට මාව එපා උනා...

ප්‍රථම ප්‍රේමය එක් කල මතකයන්ද වෙන්කල මතකයන් ද
මැරෙන තුරාවට තියේවි හදවතේ නොමැකෙන මතකයන් ලෙස....🙂💗
Kavindi
🫶*💗*@kavI179

2 months, 1 week ago
**එකපාරක් විශ්වාසෙ බිදපු ආදරෙන් පරාද වෙලා …

එකපාරක් විශ්වාසෙ බිදපු ආදරෙන් පරාද වෙලා ඉද්දී ..
ඔයා මගේ ජීව්තේට ආවෙ අහම්බෙන් ..
"කදුළු තහනම් හොදේ"" **කියල මාව රැක ගනිපු ඔයාම ...

අද දාල යන්න තරම් හේතුවක් තියෙනෙ කොහොමද කියලා මම තාම හොයනවා...👀🌚

මැරෙනකම් එකට ඉන්න පොරොන්දු දුන්නු අයත් දාල යද්දී...
ඔයා ගියපු එක අහම්බෙයක් නෙවේ ඉතින් ළමයෝ....😇💔
Kavindi
🫶*💗*@kavI179

2 months, 3 weeks ago
කන්න ගියත්

කන්න ගියත්
නිදාගන්න ගියත් මෙ හැමවෙලේම උබව මතක් වෙද්දි කොහොම හිර කරන්නද දුක ගලාගෙන එද්දි 🙂❤️..

නොදැනිම නොසෑහෙන්න ඇබ්බැහි වෙලා උබට...
ලොකු අසරණකමක් දැනුනා මට උබ වෙන කෙනෙක්ට ලංවෙද්දි...🥹❤‍🩹

පලවෙනි ආදරේම ජීවිතේ එපා කරද්දි වැන්දෙ නැති ටික විතරයි දාලා යන්න හදද්දි...☺️

හැමෝටම මං කියන්නෙ... එක සැරයක් රවට්ටපු කෙනෙක්ට ආයෙ ජීවිතේ කොනකවත් ඉඩක් දෙන්න එපා 😌🌻

කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත් හදවතේ නතර වෙන ආදරයක් ලැබෙන්නෙ ජීවිතේටම #එක පාරයි...💗*😌
අපි නතර වෙන්නෙම හොදටම රගපාන අය ගාව
😂**👉*👈 ඉතිම්* පරිස්සමෙන්***

ජීවිතේ හොදම කාලේ ප්‍රේමය වෙනුවෙන් කැප කරන්න එපා.😌❤‍🩹

Kavindi 🥀🪻@kavI179

3 months, 1 week ago

#අන්දකාරේ..🌌

කළුවර වැටෙන්නේ ජීවිතේ ගැටගහගන්න කට්ටක් කන මිනිස්සුන්ට ගිමන් හරින්න.....🙇‍♀️*🖇️*

නමුත් ජීවිතේ වන්දි ගෙවන ...

ප්‍රේමය නම් වරද කල පරාජිත පෙම්වතුන් හට අන්ධකාරය රුද්‍ර දණ්ඩනයකි ....⛓️🔏

බැදෙන්නට හේතුවක් නොදැනම නුඹට පෙම් කල මම ද රාත්‍රිය නැමැති දණ්ඩනයට නියම වූ**#කොටස්කාරයෙකි

Kavindi @kavI179✍🏻🕊️🌈

6 months, 1 week ago
*කටුස්සෙක් වගේ පාට මාරු කරලා......***🙂***

කටුස්සෙක් වගේ පාට මාරු කරලා......🙂*
සමහරු අපි එයාලාගේ ජීවිතවලින් ඈත් කාරලා දාල

............ටික දවසකින් කියනවා අපි වෙනස් වෙලාළු

අපි වෙනස් වෙලා කියපු ගොඩක් අය දන්නෙ නෑ අපිව වෙනස් කලේ උන්මයි කියලා😊
Kavindi
✍🏻**🕊️*🌈️ @kaVI179

6 months, 1 week ago
එකම යුගයක මත දෙකක්......

එකම යුගයක මත දෙකක්......

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු උනොත් ඒකි # බඩුවක්.....

ඇඟ පේන්න කොටට ඇන්දොත් වටේ යන #කෑල්ලක්

ඒත් වර්ණනාව නම් සීගිරි #බිතුසිතුවම්

මාල හත දාල පෝරුවට නැග්ගෙ නැති උනොත් පතිවත හරියට #රැකල
නෑ

පිරිමියෙකුටත් දරන්නට වූවානම් දරු කුසක් දස මසක් නොකියාවි කිසිදිනෙක ගැනියකට දොසක්

Kavindi ✍🏻🕊️🌈️ @kAVI179

6 months, 1 week ago

𝙃𝙚𝙮 𝙩𝙝𝙚𝙧𝙚...
𝘼𝙧𝙚 𝙮𝙤𝙪 𝙡𝙤𝙤𝙠𝙞𝙣𝙜 𝙛𝙤𝙧 𝙖 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙖𝙗𝙤𝙪𝙩 𝙠𝙤𝙧𝙚𝙖𝙣 𝙤𝙧 𝙘𝙝𝙞𝙣𝙚𝙨𝙚.....?

𝙎𝙤 𝙩𝙝𝙞𝙨 𝙘𝙝𝙖𝙣𝙘𝙚 𝙛𝙤𝙧 𝙮𝙤𝙪...
𝙏𝙝𝙞𝙨 𝙞𝙨 𝙤𝙪𝙧 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡...

𝙎𝙇 𝙎𝙆 𝘼𝙉𝘿 𝘾𝙃 𝙁𝘼𝙈𝙄𝙇𝙔

❤️ 10+ 𝙑𝙞𝙙𝙚𝙤𝙨 𝙛𝙤𝙧 𝙖 𝙙𝙖𝙮
(𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣.., 𝙠𝙥𝙤𝙥..., 𝙘𝙥𝙤𝙥..., 𝙘𝙙𝙧𝙖𝙢𝙖..., 𝙠𝙙𝙧𝙖𝙢𝙖..., 𝙖𝙣𝙙 𝙚𝙘𝙩. )

𝙊𝙠!! 𝘾𝙤𝙢𝙚 𝙖𝙣𝙙 𝙟𝙤𝙞𝙣 𝙬𝙞𝙩𝙝 𝙪𝙨....😚❤️

𝙏𝙝𝙞𝙨 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙞𝙨 𝙥𝙧𝙤𝙢𝙤𝙩𝙞𝙣𝙜 𝙗𝙮 𝙨𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖𝙣 𝙎𝙆 𝙖𝙣𝙙 𝘾𝙃 𝙛𝙖𝙣𝙗𝙖𝙨𝙚.

6 months, 1 week ago

ඉල්ලන්නෙ නැතුව හැමදාම ලැබෙන එකම දේ ප්‍රශ්න විතරයි....... 🕊️💘

කාලය විසින් හරි අපූරුවට තේරුම් කරාවි........🌺

මතුපිටින් හදවත ගලවල දීමට තරම් වචන අමුණපු මිනිස්සු🌹🥀 .........

ඇතුලාන්තයෙන් කෙතරම් වෙනස්ද යන වග🎍°°°°°°°

Kavindi ✍🏻🕊️🌈️ @kaVI179

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago