Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

Description
හදවතට කතා කරන්න 🌼☘️

🤗❣️
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 месяца, 3 недели назад
**එහෙම කෙනෙක්...!***❤️*****

එහෙම කෙනෙක්...!❤️****

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

2 месяца, 4 недели назад

කවුද කියන්නෙ
මැරුණම අවසන් ගමන් යන්නෙ...
කර මතින් විතරයි කියලා...
❤️‍🩹**

මන් දැක්කා පෝරුවෙන් බැහැලත්
මළ කදක් අවසන් ගමන් යනවා...

මාල හතකින් දිවි නැසෙනවා...

ඒ විතරක් නෙවෙයි
සමහර මළමිනී නිලමේ ඇදුමත්
අදිනවා...💔😐

Copied** 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

2 месяца, 4 недели назад
**සමහරු හිටියා

**සමහරු හිටියා
මගින් අතරමන් කරන්න නෙවෙයි,

හීන දිනනකන්
හයියක් වෙලා...!

🤍🖇**

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

2 месяца, 4 недели назад

**Numba Langa | Yohani

නුබ ලග වියැකුනු ඒ මගෙ හැගුමන්...❤️‍🩹**

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

2 месяца, 4 недели назад

**මේක මාර Generation එකක්...!

කොල්ලො කෙල්ලො කියලා
වෙනසක් නැතුව පොත් වලට
ආදරෙ කරන්න පටන් ගත්ත
ආදරණීය රැල්ලක්...!📚❤️

කෝපිපාට ,vintage එලිය
ආයෙමත් උඩට මතුවුණු යුගයක්...

ඩිජිටල් ලෝකෙක ජීවත් වෙන
ආශාව අතෑරලා , කොළපාටට
කැලෑ මල් වලට පෙම් බදින්න
පටන් ගත්ත රංචුවක්...! 🌻🍃❤️

70,80 දශකවල මිහිදන් වෙලා
තිබුනු සින්දු popular now
වුන කාලයක්...!

Birthdays, Anniversary dates වලට
කෝපි පාට තෑගි ලියුම්
කඩදහි ,මල් පොකුරු තෑගි දෙන
රෑනක්...!🤎😌

අපි ගොඩක් වාසනාවන්තයි
මේ වගෙ Generation එකක
හුස්ම ගන්න.
සමහරවිට අපි මේකෙ අවසානයෝම
වෙයි....!❤️‍🩹😇**

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

3 месяца назад

"අපේ හිත්
අපිට වඩා දැනෙන අය එක්ක
වචනයක් කතා කරත්
ඔලුවට මාර නිදහස්...!"

😌❤️🍃

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

3 месяца назад

අපි හිතන තරම් හැම
මනුස්සයගේම
හිත් ලස්සන නෑ...
🤐*💔*

ඒ නිසා එහෙම අයත් එක්කලා
දිගින් දිගටම
හිත්වල තියෙන හැගීම් බෙදා
ගන්න එපා...🥲❤️‍🩹

දවසට වචනයක් කතා කරලා
පුංචි හරි motivation එකක්
දෙන කෙනෙක් එක්ක හැගීම්
බෙදාගන්න...❤️😌

හිනාවක,කදුලක,හැගීමක
අගයක් තේරුම් ගන්න බැරි
අයගෙන් ඈත්වෙලා ඉන්න.
ඒක හිතට පුදුම සැනසීමක්...!🤍**

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

3 месяца назад

**පැහැදිලි කිරීම් වලට
කාලය වැය නොකරන්න.

මන්ද,
ඔබ කෙතරම් ඔවුන්ට පැහැදිලි කලද
ඔවුන්ට ඇසෙන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ පමණි...!🥀❤️‍🩹🗣**

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

3 месяца, 1 неделя назад

ආදරේ කියන්නෙ අපේ ජීවිතයේ වැදගත් කොටසක්...❤️**

හැබැයි ඒක එක කොටසක් විතරයි.
ඒ කොටස නැතිඋනා කියලා අපිට අපේ ජීවිතේ අහිමි වෙන්නෙ නෑ...😌

අහිමි කරගන්න බයවෙන්න ඕනෙ
අම්මගෙ තාත්තගෙ ආදරේ මිසක්
තාවකාලික ලැගුම් හොයන
උන්මත්තක ආදරවන්තයෝ ආදරවන්තියොන්ගෙ
ආදරය නෙවෙයි ...!!!😚❤️**

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

3 месяца, 1 неделя назад

නිදහස් ගැහැණියකට ප්‍රේම කිරීම සංකීර්ණ ය.🙃*🍃*

ඇය සෑමවිටම මානසික නිදහස අගයනු ඇති අතර ඉන් ඔබ්බට කිසිදු දෙයක් ඉල්ලා නොසිටින්නට ඉඩ ඇත.🥲
එබැවින් ඔබට අල්ලස් දී ඇගෙ ප්‍රේමය හිමි කරගත නොහැක.
මන්දයත් මානසික නිදහස ලබා දිය හැක්කෙ කොන්දේසි විරහිත ප්‍රේමයෙන් පමනක්ම වන බැවිනි. ❤️

ඔබ ලබා දෙන එකම එක කැලැ රෝස මලකත් ,නිසදැසකත්,දියමන්ති මුද්දකත් ඇය එකම වටිනාකම දැකිය හැක.🍃
ඒ ඇයට වටින්නෙ ඔබ ඇය වෙනුවෙන් ඇති හැගීම පමනක්ම වන බැවිනි.ප්‍රේමයෙ ප්‍රතිඵල වන ඕනෙම ක්‍රියාවක් හමුවෙ කාන්තිය විසිරෙන දෑසින් ඇය සුන්දර ව හිනා වෙනු ඇත. ❤️

ඇය ඔබට අසීමාන්තික නිදහස ලබාදෙයි.
නමුත් විශ්වාසය කඩකිරීමකට ඇය ලග සමාවක් නොමැති විය හැකිය.
මන්දයත් ඇය විශ්වාසය කඩ නොකරන හෙයිනි.
ඇය ඔබ කෙරේ බැදී ඇත්තෙ ආලයත්,විශ්වාසයත් යන රැහැන් වලින් පමණක් බැවිනි.

නිදහස් ගැහැණියෙක් පෙම් කරන්නෙ නම් ඔබ ඉතා ආකර්ෂණීය පිරිමියෙකි.

මන්දයත් ඇය ඔබගෙ පෙනුමෙන් එහා පෞරුෂය දකින බැවිනි.ඔබේ භෞතික සම්පත් ඇය නොසලකා හරින තරමටම ඇය ඔබෙ අධ්‍යාත්මය හා බැදෙනු ඇත.*❤️*

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago