🇱🇰𝗦𝗟 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗙𝗔𝗡𝗦🏏❤️

Description
We recommend to visit

? Only Black Pictures ?
? Black Quotes ?
? Couple Pictures ?
? HD Pictures Vs Black ?


?Buy Ad : @Beckyeeee

Buy ads: https://telega.io/c/+WAedNgw2h1gKZ2BZ

? IG : https://instagram.com/only_black45



? TURN ON THE NOTIFICATION!!!

Last updated 10 months, 2 weeks ago

😱 No. 1 Meme channel of Telegram 🏆
- Indian Memes 😈
- Hindi Jokes 😂
- Desi Bakchodi 😎
- The Best Memes for Adults 💋

🧰 Buy ads: @Con2adminbot or https://telega.io/c/Hindi_Jokes_Desi_Memes

👇🏻 Meme Channel for all your Meme needs!👇🏻

Last updated 3 weeks, 1 day ago

┊? ᧘с: @kay_nes . ᥰ᧐дδ᧐ρκᥙ: ? ?୧ ㅤ۫
┊   ♡ ? ?  ׂɞɓ,σʒσʜ,α᧘υκ  ?
╰︎╮ ꒰ ܸ ◞ ◟ܸ ꒱ ρϱκ᧘αɱα: @mechtanyashekprice
ᶻ ? ? στʒыɞы-ηρƴϕы: @otzyvm3 ? ° ?  ᰍ?᧘υɥʜыύ τӷκ: @kaynesdauniha ~`

Last updated 2 months ago

3 weeks, 5 days ago
**ICC Men's ODI Cricketer Of The …

ICC Men's ODI Cricketer Of The Year 2024 ⭐️****

3 weeks, 5 days ago
West Indies Won By 120 Runs...

West Indies Won By 120 Runs...

3 weeks, 5 days ago
Happy Birthday to the legendary Chaminda …

Happy Birthday to the legendary Chaminda Vaas! 🎉🎂

1 month ago
***?*** **WI 85-10 (19.3)

? **WI 85-10 (19.3)

Sri Lanka WON by 81 RUNS ??**

1 month ago

#NewsAlert

As per Reports, Thilakaratne Dilshan, Sanath Jayasuriya, Muttiah Muralitharan, Chaminda Vaas, Upul Tharanga and Nuwan Kulasekara were set to play for the Sri Lanka squad in the International Masters League in 2025. ???

#IML2025 #SriLankaLions

1 month ago
මාලිගෙ පොත !

මාලිගෙ පොත !

The book outlines 21 key strategies for taking wickets, offering insights into the art of bowling.

1 month ago
**ශ්‍රී ලංකා තරග සංචාරයේ නායකත්වයට පත් …

ශ්‍රී ලංකා තරග සංචාරයේ නායකත්වයට පත් කළ ස්ටීවන් ස්මිත් ආබායකට ලක්වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරයට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී මෙම තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ ස්ටීවන් ස්මිත් ආබායකට ලක්ව තිබෙනවා.

BBL තරගාවලිය අතරතුර ඔහු වැලමිට ආබාධයකට ලක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඩුබායි හිදී සහභාගී වන විශේෂ පුහුණු කඳවුරට යාමද ප්‍රමාද කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු එළඹෙන සතියේ දී ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

පැට් කමින්ස් පීතෘ නිවාඩු මත සිටින බැවින් ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත් වෙත පවරා තිබෙනවා.

මෙම ආබාධය මත යම් හෙයකින් ඔහුට පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබී ගියහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වයදීම ට්‍රැවිස් හෙඩ් වෙත පැවරෙනවා.

#SLvAUS

1 month ago
*****??*** IND SQUAD FOR CHAMPIONS TROPHY …

*?? IND SQUAD FOR CHAMPIONS TROPHY 2025 ?*

1.Rohit Sharma (C)
2.Shubman Gill (VC)
3.Virat Kohli
4.Shreyas Iyer
5.kL Rahul
6.Hardik Pandya
7.Axar Patel
8.washington Sundar
9.Kuldeep Yadav
10.Jasprit Bumrah
11.M Shami
12.Arshdeep Singh
13.yashasvi Jaiswal
14.Rishabh Pant
15.Ravindra Jadeja**

1 month ago
***?*** ???????? ????

? ???????? ????

කමිදු මෙන්ඩිස් ඕස්ට්‍රේලියා තරගාවලියෙන් ඉවතට විසිවෙන ලකුණු .... ?

? අද SSC පිටියේ පැවැති පළමු පෙළ තරගයක් අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමේ ප්‍රයත්නයකදී ආබාධයකට ලක්වූ කමිදු මෙන්ඩිස්ට මැහුම් කිහිපයක් දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ...

ඒ අනුව එලැබෙන ඕස්ට්‍රේලියා තරගාවලිය සදහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයක පවතී...

Not the best news coming from SSC with the Australia series less than two weeks away. Kamindu Mendis split his webbing attempting a catch and required stitches during today’s First Class game between SSC and CCC. Pathum Nissanka is already doubtful with a groin strain.

Source - Rex On CRICKET

1 month ago
***??*** තුන් ඉරියව් ක්‍රීඩක Sonal Dinusha …

?? තුන් ඉරියව් ක්‍රීඩක Sonal Dinusha ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතයට ඇතුලත් වීමට නියමිත බව වාර්තා වේ...

ඔහුගේ අවසන් පලමු පෙල ඉනිම් කිහිපය ?

107, 117, 85, 116*, 30, 62

We recommend to visit

? Only Black Pictures ?
? Black Quotes ?
? Couple Pictures ?
? HD Pictures Vs Black ?


?Buy Ad : @Beckyeeee

Buy ads: https://telega.io/c/+WAedNgw2h1gKZ2BZ

? IG : https://instagram.com/only_black45



? TURN ON THE NOTIFICATION!!!

Last updated 10 months, 2 weeks ago

😱 No. 1 Meme channel of Telegram 🏆
- Indian Memes 😈
- Hindi Jokes 😂
- Desi Bakchodi 😎
- The Best Memes for Adults 💋

🧰 Buy ads: @Con2adminbot or https://telega.io/c/Hindi_Jokes_Desi_Memes

👇🏻 Meme Channel for all your Meme needs!👇🏻

Last updated 3 weeks, 1 day ago

┊? ᧘с: @kay_nes . ᥰ᧐дδ᧐ρκᥙ: ? ?୧ ㅤ۫
┊   ♡ ? ?  ׂɞɓ,σʒσʜ,α᧘υκ  ?
╰︎╮ ꒰ ܸ ◞ ◟ܸ ꒱ ρϱκ᧘αɱα: @mechtanyashekprice
ᶻ ? ? στʒыɞы-ηρƴϕы: @otzyvm3 ? ° ?  ᰍ?᧘υɥʜыύ τӷκ: @kaynesdauniha ~`

Last updated 2 months ago