Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

CHAMAL MALSHAN - SMART BIOLOGY

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

5 days, 22 hours ago
ඉතිං සෙරටොනින් වගේ ස්නායු සම්ප්‍රේශක ආයෙ …

ඉතිං සෙරටොනින් වගේ ස්නායු සම්ප්‍රේශක ආයෙ නියුරොන තුලට ගන්න එක නවත්තන ⁣drugs සහ තවත් ප්‍රතිකාර ක්‍රම ,ඒ වගේම counseling හරහා මේක පාලනය කරගන්න පුලුවන්..🤗

මේකෙදි වෙලාවට බෙහෙත් ගන්න එක වගේම නොකඩවා බෙහෙත් පාවිච්චි කිරිම වැදගත්...

මේ වගේ තත්වයකට ගොඩක් මුහුණ දෙන්න පුලුවන් තරුණ ළමයි...

Exam,family matters,relationship,breakups 🫠

Introverts ගොඩක්ම මේකට පත්වෙන්න පුලුවන්..

මේ රෝගින් අපි අතර ඕනම තැනක ඉන්න පුලුවන්...අපෙ පාසලේ,යාලුවො අතර...🤕

ඒ අයට අපි සාමාන්‍යයෙන් කරන විහිලු වලට පවා ගොඩක් හිත රිදෙන්න පුලුවන්...ඒවගේම බය වැද්දිම් ,බැනුම් වලට ගොඩක් shock වෙන්නත් පුලුවන්..🤕

විශේෂයෙන් ඔයාල campus ගිය දවසක මේ වගේ අය බැජ් වල ඉදිවි..

ඔයාල පුරුදු වෙන්න කවදාවත් කිසිම කෙනෙක්ට නරක විදියට කතා කරන්න bully කරන්නෙ නැතුව ඉන්න...🤧**

මොකද ඒක ඒ කෙනාගෙ අවසානය වෙන්නත් පුලුවන් නිසා...🤗
(මේ සියල්ල සත්‍ය අත්දැකීමක් නිසා තමයි ලිව්වේ...university වලට යන්න ඕන නැති අය ගියාම අහිංසක දක්ෂයන්ට ජීවිතෙම එපා කරනවා...
🫠**)

5 days, 22 hours ago
Depression නැත්තං විශාදය කියන්නෙ මොළයේ නියුරෝන …

Depression නැත්තං විශාදය කියන්නෙ මොළයේ නියුරෝන වල ප්‍රදාහයක් නිසා ඇති වෙන neurotransmitters නැත්තං ස්නායු සම්ප්‍රේශක වල අසමතුලිතතාවක්...

විශේෂයෙන් සෙරටොනින් , නොඑපිනෙප්රින් වගේ අපේ mood පවත්වගෙන යන ස්නායු සම්ප්‍රේශක ස්‍රාවය වන තැන් වල අසමබර ගතියක් තමයි හේතු...😶

මේක වෙන්න මනෝ සමාජිය බලපෑම්,හිසට වන අනතුරු,වෙනත් අනතුරු,දරු ප්‍රසුතිය වගේ ගොඩක් දේවල් හේතු වෙන්න පුලුවන්...😑

මේකෙදි අපෙ personality එක තිරණය කරන prefrontal cortex , දීර්ඝකාලීන මතකය තිරණය කරන hippocampus වල ක්‍රියාව අඩු කරන අතර හැගිම් වැඩි කරන limbic system එක වැඩිපුර ක්‍රියා කරනවා..🤕*
*ක්ෂණික හැගිම් වෙනස් වීම් ,පාලනය කල නොහැකි තරහ ,පාලනය කලනොහැකි දුක, කලින් කැමති දේවල් වලට තවදුරටත් කැමති නැති වීම,තමා වටා ඉන්න පුද්ගලයන් පවා වෙනස් විදියට දැනීම වගේ රෝග ලක්ෂණ තියනවා..
😔**

ප්‍රතිකාර රහිතව තවත් බරපතල වෙද්දි එදිනෙදා වැඩ සහ අධ්‍යාපනයට බාධා වෙනවා..😔

පස්සෙ අන්තිම දේ තමයි සියදිවි නසාගැනිමට පෙළඹිම. ..*🤧*

6 days, 4 hours ago
Good morning ***🥺******❤***

Good morning 🥺

1 week, 4 days ago
**ඔන්න Medicine Vlog එකක් අරන් ආවා*****😁******💙***...

ඔන්න Medicine Vlog එකක් අරන් ආවා😁💙...

ඔයාලා අහලා ඇතිනෙ medical faculty ගියාම මිනී කපන්න වෙනවා කියලා..මේකට අපි Faculty යේදි කියන්නෙ Body dissection කියලා..First Year එකේදි තමා මේවා තියෙන්නෙ..එතනදි අපිට ( අපේ ෆැකල්ටියේනම් ) අලුත්ම Bodies කීපයක් දෙනවා Group වලට බෙදලා 😁 අපි පොතින් පතින් ඉගෙන ගන්න දේවල් කපලා බලලා තව දුරටත් හොඳට ඉගෙන ගන්න තමා තියෙන්නෙ 🤗
පලවෙනි දවසෙනම් ගොඩක් ළමයි බයවෙනවා මේවට..මට මතකයි අපේ Baj එකේ කීපදෙනෙක් කලන්තෙත් දැම්මා 😁 ඒත් පහුවෙද්දින් ග්ලවුස් දෙකක් නැතුව උනත් අල්ලන්න පුලුවන් තරමට පුරුදු වෙනවා..උපරිම මාසයයි..😂 තියෙන අප්පිරියාව ඔක්කොම නැතිවෙනවා..
මොනා උනත් අපිට මේ ඇඟවල් දන්දෙන මිනිස්සුන්ට අපි Respect කරනවා..මොකද එයාලා නිසානෙ අපි මේවා ඉගෙන ගන්නෙ..
😊🩺
ඇත්තටම මේක ජීවිතේට වෙනස්ම විදියෙ අත්දැකීමක්..ඔයාලටත් medicine ආවොත් මේ දේවල් අත්දැකීම් ලබන්න පුලුවන් 🥰💙

Chamal Malshan
Medical Student,Karapitiya Medical College.

https://t.me/studywithmechamalmalshan

1 week, 4 days ago

අද task එක

විද්‍යාගාරයේදි ඔක්සිජන් වායුව පරීක්ෂා කරන්න සුදුසුම ක්‍රමය කුමක්ද?🤔

1 week, 5 days ago

අහ් කියන්න බැරි උනානෙ..මේ මගෙ හොඳම යාලුවා 😁😁
ගිහින් බලන්න එයාගෙ Story ය..ඔය Channel එකේ මගෙ Story යත් ඇති කැමති අය බලන්න....

මගෙ - https://youtu.be/-D368F0p6FM?si=AAqtcnEW0853eQP4

යාලුවගෙ -
https://youtu.be/TnC3_xtN9BA?si=RsP9iTkKtkD6UBel

YouTube

මම හරියටම A/L විභාගය Plan කරේ මෙහෙමයි | @Chamalmalshan | Medical Student Interview | A/L Mehewara

තමන්ගේ A/L ජීවිතයේදී ලැබෙන අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තමන්ගේ හීනය හඹා ගියපු තවත් සුවිශේෂී චරිතයක් අද A/L මෙහෙවර සමග එකතු වුණා ගියවර සම්මානීගේ වෛද්‍ය...

2 weeks, 5 days ago
Hello!Good morning ***💜️******🙏***

Hello!Good morning 💜️🙏

අලුත් දවසක් කියන්නෙ අලුත් ආරම්භයක්නේ...
ඉතිං ඊයේ හිතට ආපු ප්‍රශ්න අමතක කරල අලුත් මනසකින් වැඩ කරන්න...

කම්මැලි වෙද්දි මූඩ් ගහද්දි ටිකක් කාමරෙන් එලියට බැහැල ගස් වැල් තියන තැනකට වෙලා ඉන්න...
නැත්තං නිදහස් වෙලාවකට ලඟ පාත තියන ලස්සන තැනකට ගිහිං නිදහසේ ඉඳල එන්න...

#motivation
#magical_chemistry

Magical Chemistry telegram channel👉 https://t.me/SEEKMAGICOFCHEMISTRY

2 weeks, 5 days ago
ළමයි අපි **මැයි මාසෙ** ඉඳන් Revision …

ළමයි අපි මැයි මාසෙ ඉඳන් Revision පංතියේ ක්‍රියාකාරි සත්ත්වයා ( Unit 05 ) පටන් ගන්නවා..
අලුතින් ඕනි කෙනෙක්ට ඇවිත් මේ පාඩම් Complete කරගන්න පුලුවන්..

දැන් ඉඳන් ඔයාලට Register වෙන්න පුලුවන්...
අවශ්‍ය අය inbox මැසේජ් එකක් දාන්න...
0705774177 (whatsapp)

වැඩි විස්තර සඳහා පහත Link එකෙන් Group එකට Add වෙන්න..

https://chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h

3 weeks ago

ලමයි ඔයාල දන්න pomodoro app ටිකක් කියාගෙන යන්නකො ..🎆*🎆*🎆🎆🎆**

3 weeks, 6 days ago

https://youtu.be/NsSx9LnEMGE?si=2UjY2cD6UqeKvdLx

ඔන්න අලුත් වීඩියෝ එක දාල තියෙන්නෙ..ගිහින් බලන්ඩෝ 😍*❤️*❤️**

වැඩ කරන්න හිතෙන්නැද්ද ?
එපාවෙලාද ?
කොච්චර හිතුවත් වැඩක් කරන්න බෑද ?
Depressed වෙලාද ?
🤔😒😖...

එන්න අපි වෙනස් විදියකට පටන් ගමු 😌💪🤗...

Medical Student Day Vlog 🩺🧑‍⚕️❤️...

YouTube

කම්මැලි වෙලාවටත් වැඩ කරන්න හිත හදාගමු 😌💪 | මටත් එපාම උන දවසක් 😖 | Medical Student Day Vlog 🧑‍⚕️🩺

CHAMAL MALSHAN, Medical Student / Biology Tutor, Faculty Of Medicine, University Of Ruhuna, Karapitiya. . . . . . . . . . . . . . . . #Admin\_crew #chamalmalshan #chamal\_malshan #workplan #15hoursworkplaning #deranatv #hirutv #viralvideo #rankerslearning…

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago