📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago
Fb ඉන්න අය ගිහින් බලන්නෝ 😍❤️ මගෙ Page එකත් Follow කරන්න😊❤️
කට්ටියගෙ ලොකුම ප්‍රශ්නෙ නිදිමත 😁
හිතන්නකො ආස කෑමක් ගේනකම් රෑක පොඩ්ඩක් ඇහැරිල ඉන්න කීවොත්,,,,
එහෙම නැත්නම් කොහෙහරි ආසම පැත්තක ට්‍රිප් එකක් යද්දි ඔයාලට නින්ද යනවද ......
අපිට හරි ලේසියි කෙටිකාලීන ක්ශනික සතුට වෙනුවෙන් කට්ට කන්න 🥰
ඒත් අනිවාරෙන් මේ ඔයාගෙ ජීවිතේ Deciding point එක...
ඒකට නොකන කට්ට වෙන මොකකට කන්නද මැට්ටෝ 😁...
කට්ට කන තරමට තමා කතාව රසවත් වෙන්නේ 🥰
ඒත් අනවශ්‍ය විදියට නිදිවරන්න එපා 🥰
මේ තියෙන්නෙ දවල් කාලෙ වැඩ කරද්දි එන නිදිමත පාලනයට පොඩි අදහස් ටිකක් 🥰
#කෙටි නින්දක්
මුල්ම දේ ඔයාගෙ නින්ද ඔයාට කන්ට්‍රෝල් නම් විනාඩි විස්සක් වගේනැප් එකක් දාන්න 🥰
ඔයා ගොඩක් ප්‍රෙශර් උන වෙලවට මේකකරන්න
මොකද ඇහැරෙන වෙලාවට ඔයාට සහනයක් දැනෙනව 🥰
හැබැය් දවල් කාලෙ නිදාගන්න එපා දැන් නම් කොහෙත්ම...
විශේශයෙන් මේම නැප් එකක් දාන්න එපා ඔයාට ඔයාගෙ නින්ද කන්ට්‍රෝල් නැත්නම් .......
#ව්‍යායාම
නිදිමතක් ආවම පොඩ්ඩක් ඇඟමැලි කඩල චුට්ටක් ඇවිදල ආයෙ වැඩ කරන්න.
එක දිගට වාඩි වෙලා ඉන්නෙපා අල ගෙඩිය වගේ 😁
එතකොට වදයක් ඔයාටම 🥰
පැයක් වැඩකරල චුට්ටක් නිකම් ඉන්න. හැබැයි අනිවාරෙන් ආයෙම ඉක්මනින්ම ට්‍රැක් එකට එන්න 🥰
මේක ටිකක් අමුතු දෙයක් 😂
කැෆේන් කියන්නෙ මුලින්ම කියන්න ඕන ඇල්කොහොල් නෙමේ.
කැෆේන් වලට පුළුවන් ඔයාගෙ නින්ද කන්ට්‍රෝල් කරන්න.
ස්වභාවික කැෆේන් ගන්න විදි:-
කෝපි
* ඩාක් චොකලට්
කෘතිම කැෆේන් ප්‍රභව :-
red bull/monstor වගේ බීම
හැබැයි රෙඩ්බුල් වගේ එක දිගට පාවිච්චි කරන්න එපා ඒවට ඔයාගෙ බොඩි එක අනුවර්තනය උනාම ඇඟෙන් නැචුරලි දෙන කික් එක නොදී පිටින් රෙඩ් බුල් ඉල්ලනව 🥲🥲🥲
පුළුවන් තරම් වතුර බොන්න වැඩ කරද්දි. එතකොට සෑහෙන්න දුරට නිදිමත අඩු වේවි...
විජලනය නොවී නිතරම hydrate වෙන්න ජීවනී වගේ දෙයක් බොන්න. නිතරම ඔයාව refresh කරන්න ඒකෙන් පුළුවන්...
ඔයා වැඩ කරන තැන හොඳට එලිය වැටෙන්න හදාගන්න 🥰
අඳුරෙ ඉඳන් වැඩ කරන්න එපා..
අඳුර + නිදිමත = ගින්දර + පුළුන්
#වැඩබිම වෙනස්කම්
හැමදාම එකමතැන ඉඳන් වැඩකරන්න එපා.. බෝරින් වෙනවනෙ...
වැඩ කරල ලකුණු වැඩි වෙන්න නම් මේක ආසාවෙන් කරපල්ලා...
විඳවනවා වගේ එපා 🥰
ඒකට වැඩ කරන තැන උනත් විවිධත්වයක් තියාගන්න 🥰
හැමදාම එකම බිත්තියයි මල් පැළෙයි දකිද්දි වෙනසක් නෑනෙ 🥰
ඒ නිසා
කාමරේ සාලෙ වැරන්ඩා එකේ බැරිනම් මිඳුල මැද හරි....😁
#සුව නින්ද
ම්ම්ම්ම්ම්.....
වචනෙ ඇහුන ගමන් ඇඳ මතක් උනා නේද 😁
ඇඳම විතරක්නෙමේ....
නිදිමත නැති වෙන්න නම්
නිදාගන්න එක නිදාගන්න ඕන,,,,,,
ආයෙ ඉතින් ලොවෙත් නැති වෙන්න 😁
ඒකට හොඳ කළුවර තැනක් තෝරගන්න මුකුත් බාධාකාරි ආලෝකයක් නැති 🥰
තව සද්දෙ නැත්නම් වඩාත් හොඳයි. මේක නම් සාමන්යෙන් ප්‍රායෝගික මදි 😁
නින්දට පැයකට කලින් වත් ඔය අතේ තීන ගඩොල් බෑය පැත්තකින් තියන්න 😂
නිදාගන්න ටික වෙලාව හොඳට නිදාගන්න ආයෙ වැඩ කරද්දි නිදිමතක් ඉතුරු නොවෙන්න 🥰
#මුහුණ සෝදන්න
දරන්නම බැරි නිදිමතකදි මූන සෝදන්න සීතල වතුරෙන්
(මම නම් ඉස්සර නිදිමත උනාම අයිස් කැට ටිකක් වතුරට දාල මූන ඔබන් ඉන්නව) 😁
-අනවශ්‍ය තොරතුරක්-
උඹල ඒම කරන්න ඕන්නෑ..මේකෙ ඉන්නෙම මිග්රේන් තියෙන උන්නේ 😁
#කෙටි දහවල් ආහාරය
ඔන්න පුතේ වැඩේ.....😁
කොසොල් රජතුමා සහල් නැලි දාසයක බත් කාලා බුදුහාමුදුරුවො ලඟට ගිහින් නිදිකිරුවනෙ 😁
උඹලත් දවල්ට හත් අවුරුද්දකින් කාලා නැති සෝමාලියන් හිඟන්නෙක්ට පාන් දැම්මා වගේ කන්නෙපා 😁
ආහාරයේ පමණ දැන ගන්න 🥰
තෙල් අඩුකරන්න පුළුවන් තරම්.ඒකෙනුත් නිදිමත අඩුවේවි 🥰
වැඩ කරද්දි එන නිදිමතට හප හප ඉන්න මොනව හරි තියාගන්න 🥰
බාධාවක් නොවෙන තැන් වලදි නිදිමතක් ආවම ඒකට ගැළපෙන විදියට සින්දුවක් අහන්න 🥰
උදා:- දරන්නම බැරි නිදිමතකදි මැදිරිගිරිය ආශාවරී ලගේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා සින්දුව අහන්න්න 🥰
නින්ද හංගන්න නෙමේ නැති කරලම දාන්න පුළුවන්.....😁😁😁
ඔන්න නින්ද පිළිබඳ විග්‍රහය ඉවරයි 🥰
කොහොමද වටිනවද ...?
Navin Tharindu 🥰
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago