Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

2024 AL Organic Chemistry

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 week ago
අදක්ශ ලමයි නෑ. 0 න් පටන් …

අදක්ශ ලමයි නෑ. 0 න් පටන් අරන් 100 න් ඉවර කරන්නේ නැති එක තමයි අවුල.
අනුමාපන රචනාවක් තනියෙන් හදන තැනට ලමයෙක්ට එන්න බැරි හේතුවත් 0 න් පටන් අරන් 100 ට උගන්වන්නේ නැති වීම. ❤️🍀🧪💯

1 week, 2 days ago

https://www.youtube.com/live/eqiMIUF8KZQ?si=FvQUg3IlQrDENJEN
එන්න 8 ට.

YouTube

Chemistry Made Easy is live!

එන්න 8 ට.
1 week, 2 days ago

අද Organic Chemistry මූලික පරිවර්තන වල අවසන් වැදගත්ම පරිවර්තන ටික උගන්නනවා. YouTube Live ම සෙට් වෙන්න.
👉👉අද පන්තිය 8 ට පටන් ගන්නවා. (7ට නෙවෙයි )
අද පන්තිය ඉවර වෙනකොට
1999
2001
2002
2017
2018
2023
අවුරුදු වල තියන මූලික පරිවර්තන කරන්න පුලුවන් වෙනවා.
එහෙනං ජය. ❤️🧪🍀💯

1 week, 5 days ago

ලමයි අද 7 ට වායු පාඩම පටන් ගමු.
1. ගණනයට සාපේක්ෂව ඉතාම ලේසි පාඩමක්.
2. සිලබස් එකේ කෙටිම පාඩම
3. අපි කරන පලවෙනි Physical Chemistry පාඩම.
4. රසායනික සමතුලිතතාවය පටන් ගන්න අවශ්‍යම පාඩම

විනාසම කරලා දාමු මේ පාඩම.
එච්චරටම ලේසියි මේක.
❤️🍀💯🧪

1 week, 6 days ago

අද රෑ 10 ට zoom එකෙන් සෙට් වෙලා පොඩ්ඩක් කතා කරමු. හිතේ තියන දැවෙන ප්‍රශ්ණ සහ අවුල් අරගෙන එන්න. විසදුම් හොයමු.
Link එක හවස් වෙලා දාන්නම් April and May Classes වලට.

2 weeks, 2 days ago

අද පන්තිය ඉවර වෙනකොට
1999
2001
2002
2017
2018
2023
අවුරුදු වල තියන මූලික පරිවර්තන කරන්න පුලුවන් වෙනවා.
එහෙනං ජය. ❤️🧪🍀💯

2 weeks, 5 days ago
2024 AL Organic Chemistry
2 weeks, 5 days ago
2024 AL Organic Chemistry
2 weeks, 5 days ago
2024 AL Organic Chemistry
1 month ago

අද Organic Chemistry Day 2 පටන්ගන්නවා.
සවස 7 ට YouTube Live එන්න.
පරිවර්තන කරනවා අද සිටම.
👇👇
2024 Chemistry Revision Telegram Group👇👇
https://t.me/DRRK24CHEMISTRY

🎈Organic Chemistry tute එක ලබාගැනීමට පහත Links දෙකෙන් අවශ්‍ය එක භාවිතා කරන්න👇👇
🧪2024 Revision Organic Chemistry (pdf only) 👇👇👇
https://apni.lk/course/SHGSFHGSFJSFBSFSFSFBSFBSFBSFBSFBSF/2024/4

🧪2024 Revision Organic Chemistry (tute courier කර ගැනීමට 👇👇👇
https://apni.lk/course/hjghjfdfsfghjkljgtddcvgbhkjbjgyftfthb/2024/4

අපගේ පන්ති වලට සහභාගි වන සිසුන් සදහා Organic Full Tute එක අප්‍රේල් සහ මැයි මාස දෙක යටතේ ලබාදෙනු ලැබේ.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago