📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago
Main Revision සහ Rapid Revision ලමයින්ටත් අද අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙලේ Kc Kp සහ Ksp පාඩමට සම්බන්ධ වෙන්න පුලුවන් November Class එක හරහා 7.30 ට.
Kc Kp යටතේ1. Qc/Kc (ප්‍රතික්‍රියා සංගුණකය ) ආශ්‍රිත ගැටලු
2. Kc/ Kp ට බලපාන සාධක
3. ලේචැටර්ලියර් මූලධර්මය MCQ
මේ මාතෘකා වල අද තියරි කරලා ප්‍රශ්ණ කරනවා හිතන විදිහත් කියලා දෙන ගමන්.
Ksp වල මුල් ගැටලු වර්ග 3 සාකච්ඡා කරනවා. ( 3 න් තමයි MCQ අහන්නේ. ඒ 3 න් තමයි රචනා ප්‍රශ්ණයක් පටන් ගන්නේ. )
ලමයි අද ශක්ති විද්‍යාව අවසන් දිනය. අද 7 ට පටන් ගමු.
ඒ කොටස ඉවර කරලා අපි විෂමජතීය කලාප සමතුලිතතාවය පාඩම (රවුල් නියමය ) පටන් ගමු.
අද පන්තිය main සහ rapid revision ලමයි හැමෝටම අදාල වෙනවා.
සුභ ආරංචිය
Inorganic Chemistry Seminar එක නොවැම්බර් 6 වෙනි බදාදා පැවැත්වෙනවා.
වැඩි විස්තර Inorganic Chemistry Telegram Channel එක හරහා ලබා දෙනවා.
වැඩේට අවශ්‍ය Tute එකත් ඒකෙන් ලබාගන්න පුලුවන්.
👇👇👇https://t.me/inorganic2024DrRK
අද අම්ල භෂ්ම සමතුලිතතාවය පාඩමේ වැදගත්ම සහ අවසන් දවස
1. ස්වාරක්ෂක ද්‍රාවණ
2. ගැටලු වර්ග අංක 13
3. අම්ල භෂ්ම අනුමාපන ප්‍රස්ථාර සහ දර්ශක
යන මාතෘකා අවසන් කරනවා.
අම්ල භෂ්ම අනුමාපන ප්‍රස්ථාර අදින්නෙත් ස්වාරක්ෂක ප්‍රශ්ණ කරන්නෙත් අපි ඉගෙනගත්ත ගැටලු වර්ග 13 න් නිශ්චිත ගැටලු වර්ග 6 ක් පමණක් යොදාගෙන. අද පුදුම හිතෙන දවසක් වෙනවා අනිවා. ජයෙන් ජය. ❤️????
ලබන සතියේ ද්‍රාව්‍යතා
ගුණිතය පාඩම පටන් ගන්නවා.
Rapid Revision ලමයි
අද අපි වායු පාඩම පටන් ගන්නවා
පාඩම අවශ්‍යයි MCQ 2 ක් හෝ 3 ක් කරගන්න.
ඒ වගේම සමතුලිතතාවයේ Kc Kp රචනා ගනන් හදන්න
ඒ වගේම ඉදලා හිටලා වායු පාඩමෙන් රචනාවක් දෙන්නත් පුලුවන්.
අද 7 ට එන්න.
මේක සරලම පාඩමක්. ලේසියෙන්ම ගොඩදාමු.
❤️????
සමතුලිතතාවය කියන්නේ ලේසිම පාඩමක්. බිල්ලෙක්
නෙවෙයි.
(3 වන ව්‍යුහගත රචනාව 5 රචනාව 6 රචනාව කියන ප්‍රශ්ණ 3 ටම සමතුලිතතාවයෙන් ප්‍රශ්ණ එනවා. ඉතිං පරිස්සමින්. )
මේ ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙක් කලින් සමතුලිතතාවය ගානක් දිහාවත් බලපු ලමයි නෙවෙයි.
ගණනයේ basics දන්නව නම් එච්චරයි.
1. ගැඹුරටම theory පැහැදිලි කිරීම
2.ගැටලු වර්ග අනුව වර්ගීකරණය
3. ඇල්ගොරිතම්
4. චිත්තර රෑප මැවීම වගේ අපිටම සුවිශේෂී ක්‍රම මේ පාඩම ඔයාට ලේසි කරගන්න උදව් වෙනවා. අදත් සුපිරියට කරමු. ජය. ❤️????
Main Revision ලමයින් සදහා අද බෙන්සීන් පරිවර්තන වල ද්වි ආදේශිත ප්‍රතික්‍රියා හෙවත් ඕතො පැරා සහ මෙටා යොමුකාරක අදාල වල පරිවර්තන කරනවා. මේක තමයි බෙන්සීන් වල අමාරුම කෑල්ල ලංකාවේ ලමයින්ට.
අද ඒක ලස්සන කන්සෙප්ට් එකකින් ගොඩදානවා.
හෝටලය අයිතිකරු අමුත්තා ක්‍රමය
පහුගිය අවුරුදු 6 න් 5 ම මේ ජාතියේ පරිවර්තන ඇහුවා. ඒ 5 ම අපි කරලා තියනවා මීට කලින් අවුරුදු වල පන්ති වලදි.
අද 7 ට YT Live.
Organic Chemistry Time Table
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago