2024 AL Organic Chemistry

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

1 month, 1 week ago

ඇත්තටම බිංදුවේ ඉදන් පටන්න්න එකම Revision Class එක.
ළමයි හෙට හෙට හවස 6 ට අපි OL Chemistry For AL වැඩසටහන යටතේ AL වලට අවශ්‍ය OL Chemistry ටික ඉගෙනගමු.
සූත්‍රයක් ලියන්න, රසායනික සංයෝගෙක නම කියන්න දන්නේ නැති ලමයි එන්න.
ඊයේ පන්තියේ හිටියා හයිඩ්‍රජන් පරමාණුවක එක ප්‍රෝටෝනයකුයි එක ඉලෙක්ට්‍රෝනයකුයි තියන්නේ කියලා දන්නේ නැති ලමයෙකුත්. ඒකට කමක් නෑ. එතනින් පටන් ගමු හෙට. දන්නේ නෑ කියලා දැනගත්තම ඇති.
මේ මාසේ Revision Class එක යටතේ තමයි මේ පන්තියත් පැවැත්වෙන්නේ.

1 month, 2 weeks ago

අද අපේ 2025 Revision පන්තියේ දෙවනි දවස. අද හවස 7 ට apni.lk හරහා
⭕️ පරමාණුක ව්‍යුහය පාඩම පටන්ගන්නවා ලමයි.⭕️ මුල ඉදන් ඒ කියන්නේ කැතෝඩ කිරණ නලයේ ඉදන්ම Theory සියල්ල උගන්නනවා.⭕️ Practical පැත්තක් තියන නිසා videos සහ animations අද පාඩමට නිතරම යොදාගන්නවා.⭕️ අදාල සියලු Past Papers MCQ/SEQ කරනවා.⭕️ Chemistry Physics වලට A ගන්න නම් කල යුතුම වැඩේ වන චිත්තරූප මැවීම අද කරන්න පටන් ගන්නවා. Physics ටික හදාගන්නත් මේ ක්‍රමය වැදගත් වෙනවා.⭕️ Live පන්තියටම එන්න. ඕන වෙලාවක ප්‍රශ්ණ අහන්න පුලුවන්. මම අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන ගමන් active විදිහට ඉගෙනගමු.❤️🏁🧪💯🧠

1 month, 2 weeks ago

මේ පාර 2025 Revision එකේ Algorithm වල මට්ටම තවත් උඩට අරන් යනවා.
⭕️ Inorganic Chart තුනෙන් රචනා ප්‍රශ්ණ කරන එක තනි Chart එකකට ගේනවා. පිස්සුවක් වෙයි.

⭕️ Inorganic 7B සංගත සංකීර්ණ රචනා ප්‍රශ්ණයට Algorithm එකක්ම හැදුවා. ( කලින් තිබ්බේ සැමියා බිරිද,දරුවා,සහෝරයා ක්‍රමය. ඒක Algorithm එකක් නෙවෙයි. සාමාන්‍ය පන්තියක කරන විදිහේ සංකීර්ණ දෙයක් සරල කරලා උගන්වන ක්‍රමයක් )

⭕️ Organic IUPAC නාමකරණයට Algorithm එකක්ම හැදුවා.
(කලින් තිබ්බේ අම්මා ලමයි තාත්තා සීයා ක්‍රමය. ඒක Algorithm එකක් නෙවෙයි. සාමාන්‍ය පන්තියක කරන විදිහේ සංකීර්ණ දෙයක් සරල කරලා උග්නවන ක්‍රමයක්. )

⭕️ විද්‍යුත් විච්ජේදනය කොටසටත් සම්පූර්ණ Algorithm එකක් හදනවා ගණන් හදන ප්‍රශ්ණ පවා හිතන විදිහ සම්පූර්ණයෙන්ම අන්තර්ගත කරලා.

තව තියනවා. දැනට මේ ඇති. ඇල්ගොරිතම් එකක් නැති දෙයක් නැති තැනට ඉතාම සමීපයි අපි.❤️💯🥇🏁🍀

3 months, 2 weeks ago

Main Revision සහ Rapid Revision ලමයින්ටත් අද අනිවාර්ය ප්‍රශ්ණ වැඩපිලිවෙලේ Kc Kp සහ Ksp පාඩමට සම්බන්ධ වෙන්න පුලුවන් November Class එක හරහා 7.30 ට.
Kc Kp යටතේ1. Qc/Kc (ප්‍රතික්‍රියා සංගුණකය ) ආශ්‍රිත ගැටලු
2. Kc/ Kp ට බලපාන සාධක
3. ලේචැටර්ලියර් මූලධර්මය MCQ

මේ මාතෘකා වල අද තියරි කරලා ප්‍රශ්ණ කරනවා හිතන විදිහත් කියලා දෙන ගමන්.
Ksp වල මුල් ගැටලු වර්ග 3 සාකච්ඡා කරනවා. ( 3 න් තමයි MCQ අහන්නේ. ඒ 3 න් තමයි රචනා ප්‍රශ්ණයක් පටන් ගන්නේ. )

3 months, 3 weeks ago

ලමයි අද ශක්ති විද්‍යාව අවසන් දිනය. අද 7 ට පටන් ගමු.
ඒ කොටස ඉවර කරලා අපි විෂමජතීය කලාප සමතුලිතතාවය පාඩම (රවුල් නියමය ) පටන් ගමු.
අද පන්තිය main සහ rapid revision ලමයි හැමෝටම අදාල වෙනවා.

3 months, 3 weeks ago

සුභ ආරංචිය
Inorganic Chemistry Seminar එක නොවැම්බර් 6 වෙනි බදාදා පැවැත්වෙනවා.

වැඩි විස්තර Inorganic Chemistry Telegram Channel එක හරහා ලබා දෙනවා.
වැඩේට අවශ්‍ය Tute එකත් ඒකෙන් ලබාගන්න පුලුවන්.
???https://t.me/inorganic2024DrRK

6 months, 2 weeks ago

අද අම්ල භෂ්ම සමතුලිතතාවය පාඩමේ වැදගත්ම සහ අවසන් දවස
1. ස්වාරක්ෂක ද්‍රාවණ
2. ගැටලු වර්ග අංක 13
3. අම්ල භෂ්ම අනුමාපන ප්‍රස්ථාර සහ දර්ශක
යන මාතෘකා අවසන් කරනවා.
අම්ල භෂ්ම අනුමාපන ප්‍රස්ථාර අදින්නෙත් ස්වාරක්ෂක ප්‍රශ්ණ කරන්නෙත් අපි ඉගෙනගත්ත ගැටලු වර්ග 13 න් නිශ්චිත ගැටලු වර්ග 6 ක් පමණක් යොදාගෙන. අද පුදුම හිතෙන දවසක් වෙනවා අනිවා. ජයෙන් ජය. ❤️????
ලබන සතියේ ද්‍රාව්‍යතා
ගුණිතය පාඩම පටන් ගන්නවා.

6 months, 3 weeks ago

Rapid Revision ලමයි
අද අපි වායු පාඩම පටන් ගන්නවා
පාඩම අවශ්‍යයි MCQ 2 ක් හෝ 3 ක් කරගන්න.
ඒ වගේම සමතුලිතතාවයේ Kc Kp රචනා ගනන් හදන්න
ඒ වගේම ඉදලා හිටලා වායු පාඩමෙන් රචනාවක් දෙන්නත් පුලුවන්.
අද 7 ට එන්න.
මේක සරලම පාඩමක්. ලේසියෙන්ම ගොඩදාමු.
❤️????

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago