Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

𝐁 𝐞 𝐥 𝐨 𝐯 𝐞 𝐝____🌙"💙✨

Description
Contact Me ↪ @Nishuu_perera 🧸💕
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 1 day ago

තහනම් මලක් 💍❤️‍🩹 - A short story

https://telegra.ph/%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A-04-27

Telegraph

තහනම් මලක් 💍❤️‍🩹

Nishu Perera...***🧸******💕*** කෙටිකතාවකි ~ A short story

තහනම් මලක් ***💍******❤️‍🩹*** - A short story
3 weeks, 1 day ago

පොඩි අදහසක් තියෙනවා මගෙ ළමයි..👀

සතියෙ දවස් පහේ මං ලියන නවකතා දෙක දෙන්නම්..සති අග කෙටිකතා දෙකක් ලියන්නම්..

මොකද හිතෙන්නෙ ( හා කියන්න හොඳේ 😒)

🤍🍃

3 weeks, 2 days ago
**~~දන්නවද~~?.......***🌺***

~~දන්නවද~~?.......🌺**

ඔයා මුලු හදවතින්ම ආදරේ කරපු කෙනෙක්ව අමතක කරන්න සාමාන්‍යයෙන් මාස 15යි දින 27ක් ගත වෙනවා කියලා......**💔

3 weeks, 2 days ago
***🤍******🍃***

🤍🍃

3 weeks, 2 days ago

නුඹට හිත බැඳි කාරණේ
තවම මම සොයමි...!!
🥺🤍

ආදරේ නාමෙන් ගෑණු රවට්ටන පිරිමි භාග වලට වැහි නැති හෙණ කඩා පාත් වේවා...ඒස්වාහ් පුහ්..😮‍💨🙏

3 weeks, 2 days ago
තාත්තා***☺️******❤️***"

තාත්තා☺️❤️"

ගැහැනු ලමෙක්ගේ හදවත, පලවෙනි ආදරවන්තයා කෙටියෙන්ම කිව්වොත් ගැහැනු ලමෙක්ගේ හැමදේම.......තාත්තා!

ඔයා මාව දාලා ගිහින් හෙටට හරියටම මාස තුනක්...😔
මං හිතන්නේ තාත්තා නැති වෙන එක දුවෙක්ට කොච්චර වේදනාවක්ද කියලා දැන් මට හොදටම තේරෙනවා මගේ තාත්තේ.....

මං දන්නවා ඔයා මගේ ළඟට ආයේ කවදාවත්ම එන්නේ  නෑ කියලා..
ඒත් මගේ ළඟින් ඉදන් ඔයා මාව ඉස්සර වගේම පරිස්සම් කරනවා කියල මට හිතෙනවා.....♥️🙂
ඔයා ලෙඩ වෙලා ඉන්න දවස් වල, "ඔයාට මොනව හරි වෙයි කියලා තියෙන බයට මං ඔයා ඉස්සරහ ඉකි ගගා ඇඩුවා මතක ද?" එතකොට, "මගේ මැණික ඉන්නකන් මට මොකුත් වෙන්නේ නෑ කියලා ඔයා කිව්ව හැටි මතක් වෙනකොට මාව පිච්චෙනවා මගේ තාත්තේ......

තාත්තා නැති උනාම ගොඩක් ගෑනු ළමයින්ගේ ජීවිතේම කඩන් වැටෙනවා!
ඒත් ඔයා නැති උන දවසේ ඉදලා මං ගොඩක් ප්‍රශ්න වලට භය නැතුව මුහුණ දෙන්න පටන් ගත්තා...🙂🙂
ඔයා මාව දාලා ගොඩක් දුර යන්න ගියාට මං ඔයා එක්ක තරහ නෑ මගේ තාත්තේ.....
~~මං ඔයාගේ රෝස මල~~
@Dilchamu2004

3 weeks, 2 days ago

ධාරි...❣️- Telegraph

https://telegra.ph/%E0%B6%B0%E0%B6%BB-04-26

Telegraph

ධාරි...!❣️

23ʳᵈ Episode

ධාරි...***❣️***- Telegraph
3 weeks, 2 days ago

කතාව ටයිප් කරගන්න බැරුම කම්මැලිකමේ ඉන්න මම 😒😴

මේ කම්මැලිකම යන්න බැරිද මොනාහරි දොඩන්න...🥱👉👈

3 weeks, 3 days ago
........දාලා යන්න උත්සහ කරන ගොඩක් අය …

........දාලා යන්න උත්සහ කරන ගොඩක් අය අතරේ" ඔයා වෙනුවෙන්ම බලාගෙන කෙනෙක් ඇති!🫧

එයාට ගෞරව කරන්න..... 💕
@Dilchamu2004

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago