? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 3 months, 1 week ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 2 months, 2 weeks ago
මගෙ ළමයිනේ......
ලියන මගෙ හදවත නම් විත්තිකරුව මොළය නැමති විනිසුරු විසින් තාවකාලිකව නිවාස අඩස්සියෙ තියලා තියෙන්නෙ 😪❤️🩹
කෙටියෙන්ම කිව්වොත් ලිවීම තහනම් ය! නමුත් නොලියා සිටීමට තරම් මාගෙ හදවත සාහසික නොවූවත් , මොළය නැමති විනිසුරු මා හට කිසිඳු සමාවක් ලබා දීමට සූදානම් නැත !
මන්ද යත් හදවත නම් විත්තිකරු විසින් එක්වරක් දෙවරක් නොව තෙවරක්ම සියවිදි නසා ගැනීමට තැත් කල බැවිනි !
🙂❤️🩹
සමාවෙන්න.ඉක්මණින් එන්නම්..
@Princess_NishuPerera
පවුල් කඩන්න කියාපු සැට් එකක් ඉන්නෙ මේකේ ?
ඒ උනාට රියා පව් මන් කියන්නෙ..නේද ?
කස්තුරි සුවඳ wattpad link එක තියෙන කෙනෙක් දාන්නකො ළමයි...?
මගෙ ළමයි..
මට තව චූටි දවසක් දෙන්න..මන් ඉක්මණටම එන්නම් හාද..?
තරහා වෙන්න එපා..මට ඉන්නෙ ඔයාලා විතරනෙ මගෙ ළමයි ??..පරිස්සමින් ඉන්න හැමෝම !
නිශූ අක්කිට චුට්ටක් සනීප නෑ ඒයිලා..ඉතිම් අපි එයාට චුට්ටක් rest එකේ ඉන්න දෙමුකෝ...ඉක්මනට එයි එයා අනිවාරෙන් ?❤️?
Recover soon nishu akki ?❤️?
දින පැටළුන ඩයරියක් ?? - Telegraph https://telegra.ph/%E0%B6%AF%E0%B6%B1-%E0%B6%B4%E0%B6%A7%E0%B7%85%E0%B6%B1-%E0%B6%A9%E0%B6%BA%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-10-29
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 3 months, 1 week ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 2 months, 2 weeks ago