��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

Description
අතිශයින්ම Bio කාරයින්ට පමණයි

ඔබලාගේ උසස් පෙල ජීව විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍ර යේ ඉහලම ලකුණු ලබා ගන්න අප හා එක් වන්න.
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

1 month ago
***⚡️***FREE BIOLOGY 2025 REVISION AND PAPER …

⚡️FREE BIOLOGY 2025 REVISION AND PAPER CLASS⚡️

තාම අපි පටන් ගත්තේ නෑ . 🌝
පටන් ගන්න කලින් තමයි මේ කතා කරන්නේ. ❤️

අපේ පන්තියේ විශේෂත්වය තමයි, ඔයාලා කොච්චර පන්ති ගියත් පේපර්ස් කෙරෙන්නේ නෑනේ.. හැබැයි අපේ පන්තියේ වැඩිපුරම කරන්නේ  පේපර්ස්. 😉 පලාත් , school, model , past papers.

තව මාස 8ක් විතර තියෙනවා විභාගෙට. ආස නැද්ද මේ මාස 8 පේපර්ස් කාලා වතුර බොන්න 😌 පේපර්ස් මිටි පිටින් කරල විභාගෙට ගැම්මෙන් යන්න ආස නැද්ද ? 😎

අපේ FREE BIOLOGY ONLINE CLASS SERIES එක පටන් ගන්නේ ලබන මාසෙ ඉදන්. 🔥 ඇවිල්ල බලන්න. ඔයාල බංකුවල වාඩි වෙලා දවසෙම තියරි  අහන් ඉන්නවට වඩා මේක කොච්චර ඔයාලට වැඩ කරනවද කියල 🔥

අපේ Telegram channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරි  වැඩපිලිවෙල අපි දැනුවත් කරන්නම් 📌

ISHINI PERERA
https://t.me/biorevisionandpaperclassIP

2 months, 2 weeks ago
-BIOLOGY MCQ සමග විවරණ-

-BIOLOGY MCQ සමග විවරණ-

💚💚💚💚💚💚💚💚💚💚

ලකුණු ගොඩක් එකතු කරගන්න පුලුවන් වෙන mcq පේපරේට ගේමක් ගහන්න නම් හොදට පුරුදු වෙන්නම ඕන 🔥
45ක් පන්න ගත්තේ නැත්තම් A එකක් ලේසියෙන් ගන්න එක ටිකක් විතර අමාරූයි.

මේ පාර බයෝ පේපරේ සමහරුන්ට කෙලවිලා ගිහින් ඇත්තම කතාව ඒකයි 🥲
සමහරු දැනටමත් සෙකන්ඩ් ෂයි එකකට ලෑස්ති වෙනවා.

2025 නම් ඔයා කරන්න ඉන්නේ විභාගේ.... කමක් නෑ දැන්ම වැඩියෙන් ලකුණු ගන්න ලෑස්ති වෙමු (2026 ලමයි උනත් කමක් නෑ ) 🔥

ලබන මාසේ ඉදන් MCQ එක්ක විවරණය ගානේ දාන්න තමයි මේ චැනල් එක 🔥

දන්න කියන බයෝ කරන හැමෝටම share කරමු ❤️

https://t.me/the_bio_bosses

2 months, 2 weeks ago
3 months, 2 weeks ago
4 months, 2 weeks ago
4 months, 2 weeks ago
7 months, 1 week ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago