📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 3 Wochen, 4 Tage her
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 3 Tage, 1 Stunde her
🔴 2025 PERFECT REVISION ආරම්භය SPECIAL MEETING : **සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
▫️2025 REVISION SPECIAL MEETING LIVE
🟡ZOOM: https://us06web.zoom.us/j/86456375867?pwd=dtCo4G4GB7hzBEFmbOBlXjW9c2SmmT.1🔴*YOUTUBE:* https://www.youtube.com/live/2pF0h9lqM6M?si=hasVp8Tb2lsKpOy_ ▫️ රාත්‍රී 8.30 සිට සජීවීව...*🔥*🔥*🔥*🔥*🔥*🔥*🔥* 02/01//2025**
🔴අද තමයි දවස අද බ්‍රහස්පතින්දා රෑ 8.30ට සජීවීව : භෞතික සහ ONLINE සියලු දරුවන් සදහා
1) මේපාර REVISION එකක් වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ කලින් SHY එකක් කරලා ඉන්න තව එකක් කරන්න ඉන්න, කරලා වැඩක් වෙයිද කියලා හිතන හෝ කරනවද නැද්ද කියල හිත හිත ඉන්න ලමයි.,එහෙම නැත්තම් 2025 මුල් වරට විභාගේ ලියන මේ වෙනකම් වැඩවල විවිධ අඩුපාඩු ගොඩගැහිලා තියෙන ලමයි. හැමෝටම වැදගත් දේවල් ගොඩක් හෙට අපි කතාකරනවා.
2) අනිත් අවුරුදු වගේ නෙමේ 0 ඉදන් පටන් අරන් A+ එකකට යන්න අපිට මේපාර තියෙන්නේ මාස 9යි. ඒනිසා දැනට මොන LEVEL එකේ හිටියත් කරනවනම් හරියට සැලසුම් කරලා A3ක් දාන්නම මේක කරන්නඕනේ. මගින් නවතින්න මේක පටන් අරන් වැඩක් නෑ. ඉතින් ඒ ගැනත් අපි හෙට කතාකරනවා
3) 2025 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 9න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් හෙට අපි විශේෂෙන් කතාකරනවා.
3) PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි හෙට හරියටම තේරුම් ගම්මු.
4) දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි හෙට කතා කරමු.
අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක්
LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔴2025 Revision ගම්පහ ආරම්භය
🔍හෙට ජනවාරි 03 සිකුරාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.
(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)
✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න
පළමු දින නොමිලේ*❗️***
මිතුරන් දැනුවත් කරන්න.(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel:*❤️ https://t.me/apmr2025🔥**🔥*🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔴හෙට බ්‍රහස්පතින්දා රෑ 8.30ට සජීවීව : භෞතික සහ ONLINE සියලු දරුවන් සදහා
1) මේපාර REVISION එකක් වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ කලින් SHY එකක් කරලා ඉන්න තව එකක් කරන්න ඉන්න, කරලා වැඩක් වෙයිද කියලා හිතන හෝ කරනවද නැද්ද කියල හිත හිත ඉන්න ලමයි.,එහෙම නැත්තම් 2025 මුල් වරට විභාගේ ලියන මේ වෙනකම් වැඩවල විවිධ අඩුපාඩු ගොඩගැහිලා තියෙන ලමයි. හැමෝටම වැදගත් දේවල් ගොඩක් හෙට අපි කතාකරනවා.
2) අනිත් අවුරුදු වගේ නෙමේ 0 ඉදන් පටන් අරන් A+ එකකට යන්න අපිට මේපාර තියෙන්නේ මාස 9යි. ඒනිසා දැනට මොන LEVEL එකේ හිටියත් කරනවනම් හරියට සැලසුම් කරලා A3ක් දාන්නම මේක කරන්නඕනේ. මගින් නවතින්න මේක පටන් අරන් වැඩක් නෑ. ඉතින් ඒ ගැනත් අපි හෙට කතාකරනවා
3) 2025 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 9න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් හෙට අපි විශේෂෙන් කතාකරනවා.
3) PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි හෙට හරියටම තේරුම් ගම්මු.
4) දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි හෙට කතා කරමු.
අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක්
LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔴THE PERFECT REVISION'25 ආරම්භය🔥
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
ආරම්භය
🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30
🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30
🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30
🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30
🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.*🌐***https://t.me/APMR2025
විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න