? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
*🥹දිනල විතරක් ඉවර කරන්න හැමෝම එච්චරයි ♥️*🌝**
2025 A/L මේ චැනල් එක අලුතෙන් Bio notes ,short notes , quiz එක්ක ඉස්සෙල්ල වගේ කරන් යන්න බලාපොරොත්තුවක් තියනව..... හැබැයි මම third shy 24න් මගේ A/L ඉවරයි 😁
25A/L කරන මේකෙ වැඩ කරන් යන්න උදව් කරන්න කැමති අය ඉන්නවනම් මට msg එකක් දාන්න
@Yenurinilakna
(ලොකු උදව්වක් ඒක👀)
ජනවාරි ඉදන් වැඩ කරන් යමු☺️*❤️***
Exam නිසා Stress වෙලා ඉන්න හැමෝම ඇවිත් බලන්න
මේක බලල Exam එකට ඉතුරු වෙලා තියන දවස් 8/9 හරියට plan කරලා කරගන්න....❤️
ප්‍රතිඵලේ එක අකුරකින් වෙනස් කරන්න සතියත් ඇති?*?***
ගොඩක් උන් වරද්දල නිසා මේව ටික මං මතක තියාගන්න ගොබ්බ ඒත් effective විදිය කාටහරි වැදගත් වුණොත් කියල දැනගැනීම පිණිස?..
• බැක්ටීරියා රෝග 3=Traffic light පාට 3
රතු- රක්තපාත සෙප්ටිසීමියා
කහ- කරමල් හා වරල් කුණු වීම
කොළ- කොලම්නාරිස්
• බාහිර දිලීර ආසාදන දිලීර වලින් ඒක no kes
• පරපෝෂිතයින් වර්ග 3
ඒකසෛලික දෙන්නා අනිවාර්යද අවස්ථාවාදීද කියල මතක තියාගන්නෙ "සුදු පාට try එක" කියන ගොබ්බ වදන මතක තියාගෙන.
Rugger බෝලෙ සුදු පාට වෙන එක අනිවාර්යයි කියල මතක තියාගන්න
සුදු--> සුදුපුල්ලි/ඉච් =අනිවාර්ය
Rugger match එක්කදි try එකක් තියල ලකුණු ගන්න එක අනිවාර්ය නෑ try එකක් තියන එක sure නෑනෙ ඒ අවස්ථාවට අනුවනෙ තිබ්බොත් එහෙමයි නැත්තන් එහෙමයි.
Try--> ට්‍රයිකොඩිනෝසිස් =අවස්ථාවාදී
ඉතුරු එක කරමල් හා චර්ම ප්‍රදාහය බහුසෛලික අනිවාර්ය හෝ අවස්ථාවාදී ඒක විතරක් වෙනම මතක තියාගන්න no kes
Bs ?
BIO අර්ථ දැක්වීම් සියල්ල?
⚠️Biology මුළු විශය නිර්දේශයටම අදාලව අර්ථ දැක්වීම් ඔක්කොම මෙතන ලියලා තියනවා..
SEQ වලට ගෙඩි පිටින් ලියලා එන්න, ඔන්න එහෙනම් පාඩම් කරගන්න??
හොද චැනල් එකක් Bio කරන අය සෙට් වෙන්න ඒකට ?
??? ?? ??? ✧
**උබ මේ හිතන් හිටියට මේ ගෙවෙන්නේ නිකම් දවස් කියලා ඒක එහෙම නෑ
උබේ ජිවිතේ වැදගත්ම දවස් මේ ගෙවෙන්නේ ?
විශ්වාස කරලා වැඩ කරපන් අනිවාර්යයෙන් උබට හරියනවා......❗️❗️**
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago