𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

Description
Bot 👉 @albiologybot
We recommend to visit

Contact admin @murtazakuchay for any Queries/promotion/copyright issue

Request Fast Guys👇❤️

🙏Welcome🙏

🔴Detail Desclaimer mentioned in pinned message....✅

👉 🤣 मज़ेदार फ़ोटो
👉 📹 वायरल जोक्स

<<buy ads>> https://telega.io/c/Hindi_Funny_Jokes_Adda

❤️Official Channel

Last updated 1 year, 5 months ago

?‼️FAIR USE DISCLAIMER‼️?

This channel may contain copyrighted material, the use of which has not been specifically authorized by the copyright owner. We believe this constitutes a 'fair use' of any such copyrighted material as provided for in section

Last updated 11 months ago

11 months, 1 week ago
𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා …
11 months, 1 week ago
11 months, 3 weeks ago

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ..
?
ලොකු ගානක් නේද??
?
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි.
?
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්.
?*?
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට!
❤️*
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

-උපුටාගැනීමකි-**

11 months, 3 weeks ago

**2025 ළමයි, ලෑස්ති වෙලා ඉන්න..

2025 January 1 ඉදන් ඔයාලටත් මුල ඉදන් දවසට Quiz 10ක් දානවා...

යාලුවන්වත් දැනුවත් කරන්න.**

නැති Group වලට පහලින් Join වෙන්න.

1 year ago

? 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න
? දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍ය‍යනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න.
? යහලුවන් සමඟ බෙදාගන්න.

1 year ago

Path : Settings ---> Privacy ----> Two Step Verification ---> Turn On ----> Give a Password

1 year ago

**ළමයි Telegram වල Two step Verification දාගන්න...

මේ දවස් වල Telegram accounts hack කරගෙන යනවා...

ඒ නිසා ඔයාලගෙ telegram account එක නැති වෙන්න කලින් Two Step Verification දාගන්න..**

1 year ago

Organic Chemistry Seminar එක MCQ Paper එක සුපිරියට ගොඩදාන Seminar එකක් වගේම Chemistry ප්‍රථිපලය එක අකුරකින් වැඩි කරගන්න Seminar එකක්
යාලුවො දැනුවත් කරන්න.
Seminar එකේ නෝට් එකකින් pin කරලා තියනවා පහල චැනල් එකේ
???
https://t.me/organic2024DrRK

1 year, 2 months ago
We recommend to visit

Contact admin @murtazakuchay for any Queries/promotion/copyright issue

Request Fast Guys👇❤️

🙏Welcome🙏

🔴Detail Desclaimer mentioned in pinned message....✅

👉 🤣 मज़ेदार फ़ोटो
👉 📹 वायरल जोक्स

<<buy ads>> https://telega.io/c/Hindi_Funny_Jokes_Adda

❤️Official Channel

Last updated 1 year, 5 months ago

?‼️FAIR USE DISCLAIMER‼️?

This channel may contain copyrighted material, the use of which has not been specifically authorized by the copyright owner. We believe this constitutes a 'fair use' of any such copyrighted material as provided for in section

Last updated 11 months ago