✨අනන්තය✨

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 4 weeks ago
1 month, 4 weeks ago

එකතු වෙලා වැඩ කරන Chnnel එකට join වෙන්න බෑ කියන ළමයි මෙන්න මේකෙන් join වෙන්න

මහන්සි වෙලා වැඩ කරන යාළුවොන්ට කියන්න

https://t.me/EkathuWelaWeda

වැඩ කරන් නැති අයට කියන්න එපා එහෙම අය ඔන් නෑ

හැමදාම මේ වැඩේ යනවා...ප්‍රශ්නෙන් ප්‍රශ්නය අපි කරන්නේ මේකේ

🔴හැම දේම බින්දුවේ ඉඳන් කියලා දෙනව🔴

🌟

1 month, 4 weeks ago

අය කාව වත් ban කරන් නෑ පහසු වෙලාවක ඕනේ ළමයි බලන්න

පුළුවං විදියට බලන්නකෝ😌

අවුරුදුත් එනවනේ😉

2 months ago

අධ්‍යාපන අමාත්‍යාංශය ගහපු physics pass paper marking scheme තියන කෙනෙක් ඉන්නවද

සර් ලා ලියපුවා නෙවේ

🌟

2 months ago
✨අනන්තය✨
2 months ago
***🌟*** මීට අදාළ පසුගිය විභාග ප්‍රශ්නය***🌟***

🌟 මීට අදාළ පසුගිය විභාග ප්‍රශ්නය🌟

2017 AL

🌟

2 months, 1 week ago

Bolo Na(PaglaSongs).mp3

මට මේ සින්දුව අහද්දි හරි අමුතුම හැගීමක් දැනෙන්නෙ...12th fail film එකේ එකක් මේ.. මනූජ් එයාගෙ හීන පස්සෙ දුවද්දි එයාට හයියට හිතවතියක් ,හොද යාලුවො ටිකක් හිටියා..මෙතනත් ඇති ගොඩාක් තමන්ගෙ හීන වෙනුවෙන් කට්ට කන එව්න් ටිකක්..❤️ ලග කිසිම කෙනෙක් නැතුව ඇති සමහරක් විට.. අඩුම තරමෙ හොදම යාලුවෙක්වත්, අම්මා තාත්තා පවා ''මේකා වැඩකට නැති එකෙක්'' කියල උදේ හවස බැනුම් අහන ලමයි..

මහන්සි වෙමු හීන එකතු කරගන්න..තාමත් පරක්කු නෑ.. වැඩ පටන් ගන්න 🔥❤️

2 months, 1 week ago

කොම්බු දෙක type කරන්නෙ කොහොමද ලමයි..🥲😅

2 months, 1 week ago

⬆️මේකට ඕගොල්ලො vote කරල තියෙන විදියට අද ඉදන් තාපයෙත් mcq ටික කරන් යමු... 🌬🦦

4 months, 1 week ago

දැනට මේ කොටස බලලා තියාගන්න

ඕනෙම වෙන කරුණු ටික මන් ලියලා දෙන්නම්

❤️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago