✨අනන්තය✨

Description
✨You tube channel
https://youtube.com/@DilshanDissanayaka-gb3rh?si=NRpyBHE2ddBSi-CW
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 9 months, 1 week ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 7 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 8 months, 2 weeks ago

hace 9 meses

?අද රාත්‍රී 8.00ට Revision එක ගැන සම්පූර්ණ විස්තරය ඇතුළත් video එක දෙනව ළමයි▶️⚙️

?Revision ආරම්භය 09 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00ට?

කැමති ළමයින්ට මුල ඉඳන් Revision එකට සම්බන්ද වෙන්න පුළුවන්....... වැඩේට මූලික දැනුම කිසිවක් අදාල නොවේ (OL දැනුම පමණක් ප්‍රමාණවත් වේ*✔️*)

✔️Theory සියල්ල මුල සිට උගන්වා ප්‍රශ්න කිරීමද සිදු කරනු ලැබේ

වැඩි දුර විස්තර?

https://t.me/DilshanPhysics2025_2026

hace 9 meses

වැඩ ද ළමයි?❤️

hace 9 meses

?එහෙනම් බ්‍රහස්පතින්දා රෑ 7.00 -11.00 කියන වෙලාව ස්ථීරයි ඔන්න

?එතකොට Revision එකට අදාල දවස් වෙන්නේ

බ්‍රහස්පතින්දා රෑ 7.00- 11.00
සහ
සිකුරාදා උදේ 6.00 - 10.00

?paper එක ලියන්න දෙනව

සිකුරාදා දවල් 12.00- 5.00

?Paper Discussion

සෙනසුරාදා 7.00 සිට වැඩේ ඉවර වෙනකං

මෙන්න මේ විදියට එහෙනම් අපි වැඩේ කරගෙන යමු

ආරම්භක දවස ජනවාරි 9 වෙනි බ්‍රහස්පතින්දා රෑ 7.00 සිට??

?වැඩි විස්තර You tube video එකකින් දෙන්නම් ( video එක පරක්කු හරි දිනයක් දාගන්න ඕනේ නිසා)

වැඩේ පිළිබද සියලු විස්තර පහත Teligarm channel එකෙන් ලබා ගන්න

https://t.me/DilshanPhysics2025_2026

???????????

hace 9 meses

වැඩද?

hace 9 meses

වැඩද ළමයි?❤️

hace 9 meses

යන්ත්‍ර විද්‍යාව practical එක කරගන්න බැරි අයට?❤️

හදාගෙන ගියපු video එකක plan එක දානවා❤️

ඒ ටික ඔක්කොම කරන්න ප්‍රශ්නේ ගොඩ❤️

hace 9 meses, 1 semana

ලකුණු අඩුයි නම් පැය 4කට වඩා නිදියන්න එපා මේ දවස් ටිකෙ

අනිත් දේ මිනිස්සු එක්ක කිසිම සම්බන්ද කම් තියාගන්න එපා...ප්‍රශ්නයක් උනොත් දුක් වෙවී ඉදී...ඔයාගේ ජීවිතේ හොදම කාලේ මේ යන්නේ

විශේෂයෙන් GF,BF ඉන්නවා නම් කතා නවත්තන්න......නැත්තන් කෙල වෙනවා...හුරතල් වෙවී ඉදී මී හරක් වගේ

ඊළඟට එක දිගට පැය 2ක 3න පාඩම් කරන්න එපා ගොඩක් හොඳයි විනාඩි 50 වැඩ විනාඩි 10ක් නිකන් ඉන්නවා( මගේ රටාව)

මාත් උදවු කරනවා තව තව සුපිරි ගුරුවරු වැඩසටහන් කරනවා ඒවගෙන් උදවු අරගන්න

voice එකක් දාන්නම් තව කියන්න දෙයක් තිබ්බොත්.......මුල්ම දේ මේ වෙලාවේ සතුටින් වැඩ කරන්න වාතාවරණය හදා ගන්න

hace 9 meses, 2 semanas

?2025 හෝ 2026 සිසුන් සදහා සිදු කරන මාස 6කින් මුළු විෂය නිර්දේශයම ආවරණය කරන Revision එක?

සියලුම පාඩම් මුල සිට උගන්වා ....2010-2024 සියලුම විභාග ප්‍රශ්න class එකේදීම් සාකච්චා කරනු ලැබේ

?මූලික දැනුම කිසිවක් අවශ්‍ය නොවේ*? *( එකයි 2026 අයටත් එන්න කියන්නේ)

ජනවාරි මාසේ ඉඳන් අපි වැඩේ පටන් ගමු??

*?*සියලුම විස්තර ඉදිරියේදී දැනුවත් කරනු ලැබේ*?***

??එතකන් මෙ channel එකට join වෙලා ඉන්න....සියලුම් විස්තර මෙ channel එකෙන් දෙන්නම්??

Revison channel??

https://t.me/DilshanPhysics2025_2026

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 9 months, 1 week ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 7 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 8 months, 2 weeks ago