𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁 ™

Description
𝗙𝗢𝗥 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 𝗣𝗨𝗥𝗣𝗢𝗦𝗘 𝗢𝗡𝗟𝗬 ®
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

11 months, 1 week ago

ඔන්න අහම්බෙන් Linkedln එකෙන් හම්බුනා මේ දවස්වල කතාවෙන topics වලට අදාල හොද content තියෙන වටින causes ටිකක්. Microsoft සහ Google එකෙන් තමයි මේ causes වලට host කරන්නේ. 🙃**

FREE courses from Microsoft and Google you should try in 2023 🍃**

1. Al for beginnersCheck this out
https://lnkd.in/dgfaEFxr

2. IOTCheck this out
https://lnkd.in/dSQECutx

3. Machine LearningCheck this out
https://lnkd.in/dJQvX5ZQ

4. Data ScienceCheck this out
https://lnkd.in/dZaYHE5n

5. Python Basics for Data AnalysisCheck this out
https://lnkd.in/dNYQX_xg

6. Data Science FoundationsCheck this out
https://lnkd.in/dNYQX_xg

7. Data Science with PythonCheck this out
https://lnkd.in/dNYQX_xg

8. Machine Learning Crash CourseCheck this out
https://lnkd.in/dbkXEGSY

9. Tensorflow for Deep LearningCheck this out
https://lnkd.in/dbkXEGSY

මේවා තවත් කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් තරම් share කරන්න prens 😗**

Join Here** - @Horizon_LPF

11 months, 1 week ago

*🔸 HYDRA IN TERMUX 🔸*

🫥 What Is Hydra ?? 🫥

⭐️ Hydra is a powerful and flexible network login cracker which can be used to attack many different services and resources. It can perform rapid dictionary attacks against more than 50 protocols, including telnet, ftp, http, https, smb, several databases, and much more.

Install Hydra In Termux

🎚 apt update
🎚 apt upgrade
🎚 apt install tur-repo
🎚 apt install thc-hydra

💠 Congratulations hydra is installed successfully in your termux. Now you can use it

Usages Example

🎚 hydra \-l user \-P passlist.txt ftp://192.168.0.1🎚 hydra \-L userlist.txt \-p defaultpw imap://192.168.0.1/PLAIN🎚** `hydra -C defaults.txt -6 pop3s://[2001:db8::1]:143/TLS:DIGEST-MD5

🎚 hydra -l admin -p password ftp://[192.168.0.0/24]*****🎚*****hydra -L logins.txt -P pws.txt -M targets.txt ssh`

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

11 months, 2 weeks ago

🔗 Telegram FILE to LINK bots 🤖

@OpDLBot
@TgHostCfBot
@FilesToIinkBot
@LinkerX2bot
@HHTGFilezDLBot
@LinkForFilebot
@cyberurlfile1_bot
@EdithXFileToLinkBot

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

11 months, 2 weeks ago

Android 14 සංස්කරණයත් සමඟ🔋 Battery Health පරික්ෂා කිරීමේ හැකියාව ✌️*😐ලබා දීමට සුදානම් වේ.😶🌫*

පසුගිය පෙබරවාරි මාසයේදී පමණ Google සමාගම විසින් Android 14 හි ප්‍රථම 🧐 Developer Preview එක නිකුත් කළ අතර මේ වන විට එහි  Android 14 Beta 2.1 සංස්කරණයත් 😚 Pixel Devices සඳහා නිකුත් වි තිබෙනවා. 😌 Up Side Down ලෙසින් හඳුන්වනු ලබන මේ Android 14💫 සංස්කරණය ඔස්සේ Android Smart Phones වෙත Battery Health 🪫එක පරික්ෂා කිරීමේ 🌸බ්පහසුකම ලබා දීමට සුදානමින් සිටින බවට නවතම 💥තොරතුරු වාර්තා වනවා.

මේ සඳහා නව 🔋Battery Manager API 🐳එකක් නිර්මාණය කර තිබෙන අතර මේ නව API එක 🔥ඔස්සේ Battery cycle count, Charging status, Manufacturing date, Date of first use සහ Charging policy ආදිය පිළිබඳව නිවරදි තොරතුරු🧜‍♂ පරිශීලකයාට 🧶 ලබා ගැනිමේ අවස්ථාව උදා වනවා.

මේ නව🔋 BatteryManager API එක දැනට Android 14 Beta 2 හෝ ඉන් ඉහළ 🧞‍♀Beta Version ඔස්සේ Google Pixel Devices සඳහා🧞‍♂ ලබා ගත හැකි වන අතර තවමත් මේ API එක ඔස්සේ බලාපොරොත්තු🗣🧠 වන අයුරෙන්ම Battery එක පිළිබඳව නිවරදිම තොරතුරු ලබා ගත හැකි දැයි 👾👽කිසිවෙකු තහවුරු කර නොමැති වනවා.

කෙසේ වෙතත් 🥺 දැනට Android 14 Beta සංස්කරණයන් 😶🌫සඳහා හදුන්වා දී තිබුණද මෙය Android 14වලින් 🤖පසුව, එනම් Android 15 සඳහා නිල වශයෙන් හඳුන්වා 🤓දීමට සුදානම් බවටත් යම් යම් තොරතුරු🫂 අන්තර්ජාලය ඔස්සේ වාර්තා වනු ලබනවා.**

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

11 months, 2 weeks ago

😐 මානව අත්හදා බැලීම් සඳහා Neuralink ව්‍යාපෘතියට FDA අනුමැතිය හිමි ​වෙලා කියලා දන්නවද??.____

🦄 Neuralink හි පළමු 🥲මිනිස් අත්හදා බැලීම් සඳහා FDA මඟින් අනුමැතිය ලැබී ඇති බවට ඔවුන්ගේ 😵‍💫 නිල Twitter 🦋 ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට Neuralink 🦭සමාගම කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් Neuralink මඟින් දැනටමත් ඌරන්🐽 සහ වඳුරන් 🐒වැනි සතුන් යොදාගෙන ‌මෙම පර්යේෂණ කටයුතු සිදු කර🌜 තිබෙනවා. 2020 වසරේදී Elon Musk විසින්, වඳුරෙකුට 🥲 මෙසේ Neuralink චිපයක් ඇතුළු කොට වඳුරා තම මනසින් ක්‍රීඩාවක් සෙල්ලම් 😐*✌️ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් කර 🥲 තිබුණා*.

නමුත් Neuralink හි අවසාන ඉලක්කය වන්නේ මිනිසුන් මත එහි තාක්ෂණය 😏 පරීක්ෂා කිරීමයි. ඒ අනුව FDA විසින් ලැබුණු 🥹 අනුමැතිය සමඟ සමාගම පවසන්නේ මුලින් අන්ධභාවය, අංශභාගය හෝ 👍 කොඳු ඇට පෙළේ ආබාධ වැනි දරුණු ආබාධ සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය 👁*🧠*යොමු කරන බවයි.

එමෙන්ම Neuralink 🧠 සමාගම පවසා සිටින්නේ ඔබට මෙම අත්හදා බැලීම් කටයුතු සඳහා සම්බන්ධ වීමට අවශ්‍යයි 👁 නම් තවමත් එයට පිවිසීමට නොහැකි 🐥 බවයි. මේ සඳහා බඳවා ගැනීම් තවමත් විවෘත නොමැති බවත්, නමුත් ඉක්මනින්ම ඒ පිළිබඳ🐺 විස්තර ගෙන ඒමට කටයුතු කරන බවත් ඔවුන්🦄 පවසනවා.

කෙසේවෙතත් ඇතැම් පාර්ශ්ව Neuralink 🧟 හි ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳවද අනතුරු ඇගයීම් 🌜සිදුකරනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය නිසා විශ්වසනීයත්වය🔥 පිළිබඳ ගැටළු, අනවසරයෙන් ඇතුළුවීමේ හෝ හැසිරවීමේ හැකියාව, මිනිස් පෞද්ගලිකත්වය හා ස්වාධිපත්‍යය අහිමි වීම, මානව අනන්‍යතාවය බිඳ වැටීම වැනි ගැටළු 💦 රාශියක් පැනනැඟිය හැකි බවයි.**

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

11 months, 2 weeks ago

Brothers And Sisters 😶🌫 ඔන්න ආයේ මන් ආවා.දවස් දෙක තුනකට චැනල් එක 😐 වෙන කෙනෙක්ට දීලා බැලුවා ඒත් හරියන්නේ නෑ.ඔයාලට සතියට එක ගානේ 🤓** lessons දානවා.

උබලා ඉන්නවද 🤔කියලා බලන්න react කරාම් බලන්න...**

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

1 year ago

February 28 : Channel Created

May 12(අද): 1K (1022)

තැන්ක්ස් ඔයාලා හැමෝටම support එක දුන්නට.මේ චැනල් එකෙන් කරන්න හිතුවේ අපි හැමෝගෙම programming knowledge එක වැඩි දියුනු කරන එක basic එකේ ඉදලා.මේ චැනල් හදන් artical ලිව්වා කියලා කිසි දෙයක් හම්බ වෙන්නෙ නෑ මට.ඔයාලත් දෙයක් ඉගෙන ගන්න නිසා ඔයාලගේ reaction එකත් මින් පස්සෙ දාන්න. support එක දුන්න ඔක්කොටම තෑන්ක්ස්...ඉස්සරහට හොද වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා...

💓

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

1 year ago

ඔයාලා ඉගෙන ගන්න කැමතිම programming language එක මොකක්ද? 👇

1 year ago

Python While Loop | Unit 14

⭕️ හිතන්න අපිට 👾 මොකක් හරි දෙයක් නැවත නැවත කරගන්න 🫨ඕනේ කියලා.උදාහරණයක් විදියට statements දෙක තුනක් අපිට කිහිප😎 වතාවක්ම run කරගන්න ඕනේ අන්න ඒ වගේ වෙලාවකට අපිට 🤓නැවත නැවත programme කරන්නෙ නැතුව loop එකක් යොදාගෙන ඒ දේ කරන්න 😍පුලුවන්.අපිට මේ විදියට යොදාගන්න පුලුවන් Loops වර්ග දෙකක් python වලදි හම්බ😇** වෙනවා.

💥While Loop
💥For Loop

⭕️ අපි මේ lesson 🙈එකේදි while loop එක ගැන කතා☺️ කරමු.අපි සරලව මෙහෙම දෙයක් ගැන හිතමු.අපිට print 🦄කරගන්න ඕනේ hello කියලා.අපිට මේක 3 න් හතර පාරක් 😐print කරගන්න ඕනේනම් අපි කරන්නෙ 🧐මෙහෙමනේ..print("hello") print("hello") print("hello") print("hello") ⭕️ මෙහම දැම්මහම🙊 ඒක අදාල වාර ගනනට අනුව ඒක print වෙනවා හැබැයි හිතන්න මේ ව්දියට අපිට print 🤓කරගන්න ඕනේ කියලා 10 වතාවක් 100 වතාවක් එතකොට මේ දේ කරන එක 😢කරදරයි.අන්න ඒ වගේ වෙලාවකට අපිට Loop එකක් යොදාගෙන ඒක අපිට ලේසියෙන්ම 😋කරගන්න පුලුවන්.අපි මුලිනම බලමු while loop එකක් 😚යොදාගෙන මේක කොහොමද කරන්නෙ කියලා**.

අපි while loop 🌈එකක් create කරගන්නකොට 💨මුලින්ම while කියලා දෙන්න ඕනේ.while(True):           print("hello") Answer එක විදියට ඔයාලට බලාගන්න 🌈පුලුවන් hello කියන වචනේ එක දිගටම print වෙනවා.අපිට මේක සීමාවක් ඇතුව print කරගන්න පුලුවන්.මෙහෙම හිතන්නකෝ hello 🔥කියන වචනය 5 වතාවක් විතරක් print කරගන්න ඕනේ කියලා.අපි ඒකට🌝 මේ වගේ variable එකක් create කරගමු.i=0; while(i<6):          print("hello")          i=i+1 මෙතන වෙන process එක තමා i = 0 ඊටපස්සේ 🫨i වල ඒ අගයට අනුව බලනවා while කියන condition එක සත්‍ය වෙනවද කියලා😒.එතකොට condition එක සත්‍ය වෙනව නම්👾 while loop එක ඇතුලට යනවා.ඊටපස්සෙ😌 print කරනවා hello කියන string එක ඊටපස්සේ i=i+1 කියලා තියෙනවා ඒකේදි i  ගේ අගය 1 කින් වැඩි වෙනවා.😙එතකොට i වල අගය i යි.ඊටපස්සෙ ආයේ බලනවා while ( i<6): මේක සත්‍යද කියලා,ඒක සත්‍ය වෙන වාරයක් ගානේ ☺️මේක print වෙනවා.ඊටපස්සේ මොනහරි වෙලේක අර එක එක එකතු වෙලා i ගේ 🔈අගය 6 වෙනවනේ ඊටපස්සේ ආයේ මෙයා බලනවා  while ( i<6):   condition එක සත්‍යද⁉️ කියලා.6 කුඩයිද 6 යට කියලා බලනවා.හැබැයි එතකොට ඒක අසත්‍ය යි නේ.6 6 යට කුඩා වෙන්නෙ නෑනේ.එතකොට මේ 🔅**loop එක නවතිනවා.ඒ හින්දා තමා hello කියන එක 6 වතාවක් print උනේ.

අපිට මේ print 📏🖇වෙන ගාන වෙනස් කරන්න.මේ condition එක වෙනස් කරන්න පුලුවන්,අගයන් වෙනස් කරන්න  පුලුවන්,🔑ඊටපස්සෙ එකතු වන අගය වෙනස් කරන්න පුලුවන්,මේ 🧬මගින් පුලුවන් loop එක කී වතාවක් run වෙනවද කියන එක control කරන්න.

මෙතන විශේෂ දෙයක් තියෙනවා   i=i+1 කියන එක අපිට  i+= 1 කියලත්🔬💊 දෙන්න පුලුවන්.

දැන් මෙහෙම දෙයක් හිතමුකො..මට ඕනේ🏆 print කරගන්න 1 ඉදන් 10 දක්වා සංඛ්‍යා.අපිට මේ වගේ🏵 දෙයක් කරන්න පුලුවන්,i=1; while(i<=11):          print(i)          i=i+1 එකේ ඉදලා සංඛ්‍යා🍑 print කරගන්න ඕනේ නිසා අපි i ට 1 දෙනවා.10 👾වෙනකන් print කරගන්න ඕනේ නිසා i කුඩයි සමානයි 11 කියලා 😼දෙනවා දහයත් print වෙන්න ඕනේ නිසා.ඊටපස්සේ අපි 😽print කරන්නේ i වල අගය.ඊටපස්සෙ අපි 👻මෙතන i ට එක එක එකතු වෙන්න ඕනේ නිසා i = i + 1 කියලා හරි i + = 1 කියලා හරි 🫨දෙන්න ඕනේ දෙකම එකයි කලින් කිව්වා වගේ.🙄එතකොට ඔයාලට බලාගන්න පුලුවන් 1 ඉදන් 10 දක්වා print වෙලා 😶තියෙනවා.

මතක් කරලා චැනල් එකේ කලින් දාලා🥺 තියෙන post කියවලා එන්න.ඒවා 😵‍💫practice කරන්න.

අපි 10 ට 🤖යනකන් ඉරට්ටේ සංඛ්‍යා ටික print කරගන්න හැටි බලමු.දැන් 🫎ඔයාලට තේරෙන්නෙ ඕනේ..**i=2; while(i<11):          print(i)          i=i+2

Answer

2
4
6
8
10

ඔයාලට task එකක් අපේ bot ට එවන්න කරලා...@Horizon_LPF_bot :- user ගෙන් input විදියට 😶🌫**සංඛ්‍යා 5 ක් ගන්නවා.ඒ සංඛ්‍යා 5 එකතුව අන්තිමට print වෙන්න ඕනේ.

එතකොට while loop 😼එකෙන් කතා කරන්නෙ ඔය ටික.මන් හිතනවා while loop 💥එක ගැන ඔයාලට දැනුමක් ලැබෙන්න ඇති කියලා.එහෙනම් 🧐ඊලග lesson එකෙන් හම්බ වෙමු.**#loop #whileloop #python

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁 ♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

1 year ago
`Slicing and Negative Indexing In Python …

Slicing and Negative Indexing In Python | Next Lesson
New Episode.. 🫂🧠

Lesson Will Soon....👽

#indexing #slicing

මේ Lesson එක ඕනෙනම් react කරන්න.

𝙃𝙊𝙍𝙄𝙕𝙊𝙉 𝙇.𝙋.𝙁

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago