A/L සිංහල කුප්පිය 📚

Description
උසස් පෙළ සිංහල විෂයට අදාළ සෑම දෙයක්ම එකම තැනකින් පහසුවෙන්ම ලබාගැනීමට එකතුවෙන්න.

Our Group : @sinhala_mcq_master

Our Bot : @SinhalaLibraryBot

Owner : @KavinDu_Rasanga
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

2 months, 3 weeks ago

2024 පළාත් පේපර්ස්👇**

උසස් පෙළ කලා 🇱🇰

𝟳𝟬+ 𝗡𝗲𝘄 𝗣𝗮𝗽𝗲𝗿𝘀 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱

PAPERS LIST 01 මැසේජ් එකේ ලින්ක් එක👇https://t.me/Arts_Api/70672 PAPERS LIST 02 මැසේජ් එකේ ලින්ක් එක👇https://t.me/Arts_Api/70191 PAPERS LIST 03 මැසේජ් එකේ ලින්ක් එක👇https://t.me/Arts_Api/71422 අලුතින් පළාත් පේපර් එකක් හොයාගත්ත ගමන් PAPER LIST 03 මැසේජ් එකට තමයි ඇඩ් කරන්නේ ONE එකටයි TWO එකටයි තවත් ඇඩ් කරන්න බෑ ඒක නිසා PAPERS LIST 03 මැසේජ් එකේ ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක නිතරම චෙක් කරලා බලන්න අලුතින් පළාත් පේපර්ස් ඇඩ් කරලද තියෙන්නේ කියලා👍

ඔයාලා ළග මේ අවුරැද්දේ පළාත් පේපර්ස් තියේනම් මේ අකවුන්ට් එකට එවන්න👇https://t.me/KavinDu_Rasanga මේ මැසේජ් එක යාලුවන්ට ශෙයාර් කරන්න ❤️👍**

2 months, 4 weeks ago

ඔයාලා කරන Subjects වලින් Discussion group එකක් හොයාගන්න බැරි වුනු Subject තියේනම් Comment කරන්න

2 months, 4 weeks ago

ක්‍රිස්තියානි ධර්මය කරන අය ඉන්නවද?

5 months, 4 weeks ago

උසස් පෙළ නාට්‍ය හා රංගකලාව විෂය හදාරන අය මේ ගෘප් එකට ජොයින් වෙන්න?

https://t.me/+hfdpTYcK6-cxMDJl

ජොයින් වෙලා ඔයාලට තියෙන විෂය ගැටලු ඔයාලම සාකච්ඡා කරලා විසදගන්න ?

මේ මැසේජ් එක Drama කරන යාලුවන්ට ⁣ශෙයාර් කරන්න ❤️‍?

Telegram

නාට්‍ය හා රංගකලාව

උසස් පෙළ නාට්‍ය හා රංගකලාව Notes / Papers Share කරගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, විෂය ගැටලු ගෘප් එකේ යාලුවොත් එක්ක සාකච්ඡා කරලා විසදගන්න කැමති කට්ටිය එකතුවෙන්න. හුදෙක් අකුරක් හෝ අහුලා ගැනීම සඳහා පමණි. අනවශ්‍ය ලෙස Chat කිරීමෙන් වළකින්න.

5 months, 4 weeks ago

? වහල්ලු -මාර්ටින් වික්‍රමසිංහ

ඕනම විචාරයකට අවශ්‍යය උදෘත

?"පලමුව තම දෙපා දෙස බැලුවේ කෝපයෙනි ..... කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැගීමකි"

?"වරෙන් වරෙන් මෙහාට වරෙන්"
?"බදින ලද ගැටයකින් එක් කරන ලද දළ කෙස් වැටියක් එක් කරන ලද කලක මෙන් ඔහුගේ හිස බදාගත්තේය."

?" බැහැපන් බැහැපන් මිදුලට.."

?" හදයා මෙයාට නිදාගන්න දෙන්නේ නෑ .හැමදාම ඇවිත් අවදි කරනවා."

? "තාම කපුටන් හඩනවා ,තවම හයට වගේ ඇති "

? "හදයා හැමදාම උදෙ ඇවිත් මෙයාගේ කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා ඌ කාටවත් විකුණන්න ඕනෑ."

?" නෑ නෑ ඌ විකුණන්නෙ නෑ "

https://whatsapp.com/channel/0029Vac7lhpLo4hbzJeycn0t

මේ වගේ උදෘත අවශ්‍යය කරුණු ඔක්කොම තියන තැනක් ඇවිත් බලන්න.
?

?♥️♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ    ˢʰᵃʳᵉ

WhatsApp.com

ශම්මි එක්ක මගහැරුනු සිංහල A/l | WhatsApp Channel

ශම්මි එක්ක මගහැරුනු සිංහල A/l WhatsApp Channel. A/l වලට මෙහෙම කියන්නම් ලොවුතුරු වෙච්ච කවීත්වයවත් සමාජයේ පැතිකඩක්වත් තමන්ගෙ පෑනට ගන්නෙ නැතුව විචාරයක් ලියන්න දගලන හැම හිතකටම A එකක් වෙනුවෙන් මන් ඉන්නවා ඔයාලත් එක්ක ක්ලාස් එකක් නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම…

6 months ago

?? Share කරලා උදව්වක් දෙන්න?  ?                  

දඹදෙණි රාජධානිය (ක්‍රි .ව. 1232 - 1272)

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුන්දර වටපිටාවක තරමක් උසට නැගෙන කදු ගැටයක පිහිටි දඹදෙණි රාජධානිය අතීතයේ මායා රටට අයත් භූමී ප්‍රදේශයක් වූවකි. එයට ජම්බුදෝණිය යන නම අතීත   රජ දවස භාවිතා කර ඇත.මෙහිදී දඹදෙණිය අගනුවරක් ලෙස භාවිතා කිරීමට හේතුව වූයේ . උතුරුදිග තැන්න (පොළොන්නරුව ) 1215 කාලිංග මාඝ විසින් ආක්‍රමණය කිරීමය. එම ආක්‍රමණය හේතුවෙන් එකල පාලකයන් තම පාලන මධ්‍යස්ථාන නිරිත දිගට රැගෙන ගියහ .එහිදී අපට හමුවන පළමු  පාලන මධ්‍යස්ථානය දඹදෙණි රාජධානියයි. මෙය අගනුවරක් ලෙස පළමු වතාවට භාවිතා කරේ තුන්වන විජයබා (වත්හිමි විජයබා) රජුය. ඉන් පසු එතුමන්ගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජුට සිහසුන හිමිවිය.දඹදෙණි යුගයේ කැපි පෙනෙන පාලකයා ලෙස මෙතුමන් පෙන්වා දිය හැකිය.එහිදි එතුමන් විසින් මෙරට දේශපාලනික හා සංස්කෘතික  යන අංශයන් වර්ධනය කිරිමට කටයුතු කරන් ලදී .එහිදී එම  කාර්ය සාඵල්‍යය පිලිබඳව විස්තර අපට හදුනා ගැනීමට මූලාශ්‍ර කීපයක් උපයෝගි කරගත හැකිය.එවගෙන් කිහිපයක් නම්
                                 • චූලවංශය
                                 • කදවුරු සිරිත
                                 • කව්සිළුමිණ
                                  • පුජාවලිය වශයෙන් පෙන්නවා දිය හැකිය. දෙවන පරාක්‍රමබාහු රජු දඹදෙණිය අගනුවරක් ලෙස භාවිතා කරන විට රටේ අනෙකුත් ප්‍රදේශ විවිධ පාලකයන් යටතේ පාලනය විය එහිදී
                        1. පොළොන්නරුව        - කාලිංග මාඝ
                        2.යාපහුව                        - සුභ සෙනවියා
                        3. මිණිපේ ප්‍රදේශය       -  සංඛ සෙනවියා
                        4. ගෝවින්ද හෙළ          - බුවනෙකබාහු ආදීපාද
                        5.පලාබත්ගල                - වන්නි විජයබා

වශයෙනි .දෙවනි පරාක්‍රමබාහු රජුට පොළොන්නරුව හැරේන්නට  අනෙක් ප්‍රදේශයේන්ගේ  බලය තහවුරු කර ගැනීමට හැකිවිය.එහිදී තමාට අභියෝගක් වූ උතුරුදිග තැන්න යටත් කර ගැනිමට සේනා සංවිධානය කරමින් සිටියදී (ක්‍රි .ව 1247)  අග්නිදිග ආසියාතික රටක් වු තාම්‍රලිංග දේශයෙන් (තායිලන්තයේ ) චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයෙක් ලංකවේ දකුණු වෙරලින් ආක්‍රමණයක් එල්ල කර තිබේ . එහිදී තම බෑණා වූ වීරබාහුව  සටනට  යවන ලදී . ඔහු චන්ද්‍රභානු   සමහ සටන් වැදී චන්ද්‍රභානුව  මෙරටින් පලවාහැරීමට කටයුතු කරන්  ලදී.  ඉන් පසු පරාක්‍රමබාහු රජු උතුරුදිග තැන්නේ බලය පතුරුවමින් සිටි කාලිංග මාඝ සමග සටන් වැදීමට කටයුතු සංවිධානය කරන ලදී මේ සටන ක්‍රි .ව 1255 ට  ආසන්න කාලයේදී පැවතුණි .එහිදී රජු පළමු පාණ්ඩ්‍ය අධිරාජ්‍යයෙන් මෙම සටන සදහා  හමුදා සහය ලබාගෙන ඇත. එමගින් පරාක්‍රමබාහු රජු ඇතුලු පිරිස පොළොන්නරුවේන් කාලිංග මාඝ පන්නා හැර  අවුරුදු 40ක ට  අසන්න කාලයක් එහි  පැවති කූර පාලනය අවසන් කර තම අණසකට එම ප්‍රදේශය ගැනිමට දෙවනි පරාක්‍රමබාහු රජුට හැකි විය.
                           මෙම  සටන් නිම වී ටික කලකින් (ක්‍රි . ව.1247)  දී ලංකාවේ දකුණු වෙරලින් ආක්‍රමණයක් එල්ල කේරු චන්ද්‍රභානු තම රටට නොගොස් උතුරුදිග තැන්නේ ජනතාවගේ සහාය ඇතිව ඔහු  නැවත පරාක්‍රමබාහු රජුට අභියෝගයක් වෙමින් ආක්‍රමණයක් එල්ල කලේය. එහිදි රජුගේ බෑණා වූ වීරබාහුව හා පුතුන් දෙදෙනාද පාණ්ඩ්‍ය දේශයේ සහායද ඇතිව චන්ද්‍රභානු  මෙරටින් පලවා හරින ලදී. මෙලෙස තමන්ට තර්ජනයක් වූ සියලුම ආක්‍රමණ වලට හොදින් මුහුන දුන් රජු , යාපහුව තම සොහොයුරු බුවනෙකබාහුටත් ,උතුරුදිග ප්‍රදේශය බෑණනුවන්ටත් අනුරාධපුරය වන්නි පාලකයන්ට පාලනය කරගෙන යාමට ආදී වශයෙන් රජු රටේ  පරිපාලන කටයුතු ක්‍රමවත් කෙරුහ.
දශක හතරකට ආසන්න කාලයක් කාලිංග මාඝගේ පාලනය නිසා  මෙරට අරාජික තත්ත්වයක පැවති බුදු දහම හා භාෂා සාහිත්‍ය නැවත ස්ථාවර කිරිමට පරාක්‍රමබාහු ගත් පියවර සංස්කෘතික කාර්ය සාඵල්‍යය තුලින් මනාව පිළිඹිබු වේ. එහිදී  ආගමික වශයෙන් සිදුවූ වැදගත් සිදුවීම් මෙසේය

1. දෙවන පරාක්‍රමබාහු රජු සමයේ සිදුවූ ආගමික අතින් වැදගත්  ප්‍රධානතම කාර්යක් වුයේ  සංඝ සංශෝධනක් සිදු කර දෙවනි දඹදෙණි කතිකාවත සම්පාදනය කිරිමයි .

2.බෙලිගල තැන්පත් කර තිබු දළදා වහන්සේ දඹදෙණියට රැගෙන විත් අලංකාර මාලිගයක් ඉදිකර  එහි දළදාව තැන් පත් කර පුද පුජා පවත්වන ලදී.

  1. පොළොන්නරුවේ දහස් තොටද ඇතුලුව උපසම්පදා උත්සව 12කට ආසන් සංඛාවක් පැවැත්වීමට කටයුතු කර ඇත.තවද කුඩා ළමුන් විසිදහසකට ආසන්න සංඛාවක් පැවිදි කරවීමටද මේ සමය තුල සිදුවූ වැදගත් ආගමික කටයුත්තකි.

4.ග්‍රාම වාසී හා වන වාසී භික්ෂූන් එකතුකර උන්වහන්සේලට වන වාසී සම්ප්‍රධාය පිලිබඳව අවබෝධයක් ලබා දී ඇත.

10 months, 2 weeks ago

For book lovers... ?
https://t.me/The_POTHA

Please share and join it... ?

1 year ago

වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග

ශ්‍රී ලංකාවේ ධරණීය සංවර්ධනය පරිසර සංරක්ෂණය හා ප්‍රතිබද්ධ වීමේ අවශ්‍යතාව

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවකි

විසි එක් වැනි සියවසට සරිලන තාක්ෂණයෙන් බලගැන්වෙන නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලවල අවශ්‍යතාව

ඉන්දියන් සාගර කලාපීය අර්බුද කළමනාකරණය

#රචනා

ගිහාන් හෙට්ටිආරච්චි

@SinhalaLibraryBot

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago