Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Helakuru Esana | හෙළකුරු එසැණ 🔴🟠🟢🟡

Description
Changing the way Sri Lankans get News. 🇱🇰
තොරතුරු ජනගතකරණයේ ප්‍රමුඛයා!

🔴🟠🟢🟡

This service is powered by helakuru.lk
(Conducted by a 3rd party)
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

4 weeks ago
4 weeks ago
4 weeks ago
4 weeks ago
**රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර …

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ - ජනපති

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

@HelakuruEsana

4 weeks ago
**පැවති රජය හා වත්මන් රජය පාස්කු …

පැවති රජය හා වත්මන් රජය පාස්කු ප්‍රහාරයේ සත්‍යය සැඟවීමට දිගින් දිගටම ක්‍රියාත්මක​ වෙනවා - කාදිනල් හිමිපාණන්

පැවති රජය හා වත්මන් රජය දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

@HelakuruEsana

4 weeks ago
**දියතලා​ව Foxhill ධාවන තරගාවලි​ය අතරතුර සිදුවූ …

දියතලා​ව Foxhill ධාවන තරගාවලි​ය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 ක් මරුට

දියතලාවේ පැවැත්වෙ​න Foxhill මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

@HelakuruEsana

4 weeks ago
**අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් …

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වෙනවා.

@HelakuruEsana

4 weeks ago
**පාස්කු ප්‍රහාරය හරහා පාලකයින්ගේ වගකීම් විරහිත …

පාස්කු ප්‍රහාරය හරහා පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිළි වුණා - ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හරහා මෙරට පාලකයින්ගේ වගකීම් විරහිත ස්භාවය මනාව පැහැදිලි වූ බව ජූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

@HelakuruEsana

4 weeks ago
**ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති …

ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට

ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

@HelakuruEsana

4 weeks, 1 day ago
**පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් …

පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් අද උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක්

අදට වසර 5කට පෙර පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූවන් සිහිපත්කරමින් අද (21) උදෑසන 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කරනවා.

@HelakuruEsana

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago