Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

BioBuzz 🪸🫧

Description
"🔬 Welcome to Biobuzz! "
Join our community of biology enthusiasts , unravel the mysteries of life, and excel in your academic journey! 💡Let's make biology captivating and your learning extraordinary!
#BiologyGenius #AdvancedLevel #LearnWithPassion
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago

🔴ESSAY PLAN

1 month, 3 weeks ago

Essay plan (Grade 12)

1 month, 3 weeks ago

Biology corrections ,
පරණ පොත් තියෙන ලමයි
අලුත් පොතට අනුව වෙනස්කම් හදාගන්න

3 months ago

නිකමට මතක තියාගමු Biology 🐨🐰🎀

ශීර්ෂණය ඛණ්ඩනය

නිඩාරියා

ප්ලැටි:

නෙමටෝඩා

ඇනෙලිඩා ☑️ ☑️

මොලුස්කා ☑️

ආත්‍රොපෝඩා ☑️ ☑️

එකයිනොඩ:

කෝඩේටා ☑️ ☑️
(අවශිෂ්ට)

🐨🐰🎀

3 months, 2 weeks ago

2024 ට වැඩ අද ඉදන් පටන් ගමු නේද...
ඔයාලගෙ අලුත් යාලුවොත් එකතු කරගන්න....

3 months, 3 weeks ago

Bio සම්බන්ධව අලුතෙන් තව මොනවගේ දේවල්ද චැනල් එකෙන් කෙරෙන්නෝන වගෙ අදහස් තියෙනවනම් comment කරන්න... 🌝

4 months ago

එක ගැහැනු ළමයෙක් උසස්පෙළ විභාගයෙන් අසමත් වුණා. ඉතින් ඇය දෙවෙනි වතාවටත් උසස්පෙළ විභාගය ලිව්වා. ඒත් මේ වතාව ගිය වතාව වගේ නෙවෙයි තරමක් හොඳට ඇයට පුළුවන් වුණා ඒකට මුහුන දෙන්න. ඉතින් අම්මයි තාත්තයි කිව්වා මීට වඩා හොඳට මහන්සි වෙලා තුන් වෙනි වතාවටත් උත්සාහ කරන්න කියලා. ඔහොම කාලය ගියා. ඇය ආයෙත් පාඩම් වැඩ පටන් ගත්තා.

ඔහොම ඉන්න අතරෙ එක දවසක් අම්මා ඇයට කතා කරලා මෙහෙම කිව්වා, "සතියකට විතර කලින් තාත්තා අපේ අක්කලගේ ගෙදර ගිහින් තිබුණා. ගෙදර ඉඳලා තියෙන්නේ අක්කයි අක්කගේ මහත්තයයි දුවයි. කතා කර කර ඉන්නකොට තාත්තා කියලා තියෙනවා, 'මේ වතාවෙවත් ටිකක් හරි හොඳ result එක්ක අවොත් හොඳයි අපේ දුවට nursingවත් යන්න' කියලා. එතකොට ලොකු අම්මයි ලොකු තාත්තයි අක්කයි මහා හයියෙන්ම හුඟක් වෙලා හිනා වෙලා, හිනා වෙවීම කිව්වලු, 'එයා යයි තමයි nursing.. කොටම කොටයි කොහේ යන්නද nursing.. යයි තමයි එයා..' කියලා. තාත්තට ගොඩාක් දුක හිතිලා. එක වතාවක් ෆේල් වුණු නිසා එයාලා හිතන් ඉන්නෙ ඔයාට මොකුත්ම බෑ කියලා. ඒ නිසයි ඔහොම සමච්චලයට කතා කරන්නේ!"

අම්මා කිව්වේ ගොඩක් තරහින් දුකින්. මේ ගැහැනු ළමයටත් මුලින් ලොකු කනගාටුවක් දැනුනා. ඒත් ඇය මෙහෙම කිව්වා."අපිට මොකද අම්මෙ එයාලා ඕන දෙයක් කියාගත්තදෙන්!" එහෙම කියපු ඇය හිතින් මෙහෙම හිතාගත්තා.. 'nursing නෙවෙයි, medicine යන්න මම වැඩ කරනවා අද ඉඳන්!' කවදාවත් හිතුවෙ නැති තරම් හැඟීමකින්, කවදාවත් හිතුවෙ නැති තරම් උනන්දුවකින්, ශක්තියකින් එදා එහෙම හිතුවෙ අර හිත පාරපු කතාව නිසා.. එහෙම හිතලා නිකන් හිටියේ නෑ, පුළුවන් උපරිමෙන් මහන්සි වුණා. අර කතාව මතක් වෙනකොට වැඩ කරන speed එක වැඩි වෙනවා වගේ! "nursingනෙ යන්න බැරි! මං යන්නම් medicine!!" medicine බැරි වුණත් ඒ ළඟට හරි ගිහින්මයි නවතින්නේ කියලා ඇය ඇයටම පොරොන්දු වෙලයි තිබුනෙ.

දෙවැනි වතාවේ ප්‍රතිපල ආවා, ඒ ප්‍රතිපලයත් ගිය වතාවට වඩා ගොඩක් ඉදිරියෙන් තිබුණා. හිතට ආපු හයියයි දුකයි දෙකම එක්ක කෙල්ල හොඳට වැඩ කළා තුන්වෙනි වතාවට. අන්තිමට නතර වුණේ තමන් කැමැත්තෙන්ම හිටපු veterinary college එකට යන්න සෑහෙන තරම් ප්‍රතිපලයක් අතට අරන්. Medicine නම් යන්න බැරි වුණා... ඒත් ෆේල් වෙලා දුක හිතෙන කතා අහගන්න වෙච්ච කෙල්ලට veterinary college කියන්නෙම හීනයක්නෙ! ඇත්තටම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටපු ක්ෂේත්‍රයක් ඒක. සත්තුන්ට තියෙන ආදරේ නිසාමයි ඒ.

අම්මටයි තාත්තටයි ඉහේ මල් පිපුණා වගේ! ලේසි පහසු වැඩක්ද දුව කළේ! තමන් veterinary college එකට තේරිලා කියලා දැනගත්තම සුභ පතන්න අර ආදරණීය ලොකු අම්මයි ලොකු තාත්තයි අක්කයි කතා කළා. එයාලා සුභ පැතුවට පස්සෙ ගැහැනු ළමයා එයාලට තේරෙන්න හරි නැති වෙන්න හරි කියලා හිතාගෙන මෙන්න මෙහෙම කිව්වා, "ලොකු අම්මෙ, ඔයාලා තුන් දෙනා තමයි මෙච්චර තැනකට යන්න මට ලොකුම මෝටිවේෂන් එක දුන්නෙ!"

😊💪😎🚀😼🏆😌❤️‍🩹🌎💥

* Don't Stop ***

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 👻💞.•°

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗨𝘀 👇💛
@Heenajayagamuofficial

4 months, 1 week ago
***🎂******❤️‍🔥*** සුබ උපන්දිනයක් වේවා @ owner …

🎂❤️‍🔥 සුබ උපන්දිනයක් වේවා @ owner biobuzz..

4 months, 1 week ago
4 months, 1 week ago

අවසානය දක්වාම උත්සහ කරන්න 🌟

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago