Notes by Alien ✨

Description
ආසාවෙන් ඉගෙන ගන්න.?
දිනලම විතරක් ඉවර කරන්න.??
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago

9 months, 4 weeks ago
**සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම** ***?******❤️******✨***

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ?❤️

9 months, 4 weeks ago
Good Morning ළමායි ***?******?******✨***

Good Morning ළමායි ??

ලස්සන මල් වත්තක් නේද?

මේ netherlands වල මල් වගාවක්..
මේ තරම් ලස්සනට මල් එන්න landscape එක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද?

ජී⁣විතෙත් එහෙමයි...කට්ටක් කන්නම වෙනවා ලස්සන කරගන්න...මොකද හැමෝටම ලස්සන ජීවිත උපතින් ලැබෙන්නෙ නැති නිසා...

9 months, 4 weeks ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote :ඔබේ ආකල්පය ඔබේ දිශාව තීරණය කරයි. ධනාත්මකව සිටින්න! ?*

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති32
දින 225 යි
පැය 15 යි
මිනිත්තු 29 යි

?අද 2024-04-13**

Powered By Exam Countdown Bot

10 months ago
10 months ago

**ළමයි මෙහෙමයි කතාව දැනට තියෙන ආරංචිවල හැටියට ඊලඟ මාසේ වෙද්දී results එනවා. එතන ඉඳලා තවත් මාස පහක් හයකට ආසන්න කාලයක් තමයි ඔයාලට පාඩම් කරන්න කාලෙ තියෙන්නේ.

විශේෂයෙන් 1st shy ළමයෙකුට මේ අවුරුදු දවස් ටිකේ වැඩක් නොකර ආතල් එකේ ඉන්න එකේ බරපතලකම තේරෙන්නේ නැහැ. තවත් මාස හයක් තියනවනේ කියලා හිතාගෙන ඉන්න නිසා ඒ දවස් ටිකෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් කියලා හිතනවා ඇති

ඔයාලට ප්‍රශ්නය වෙන්නේ ඒ ලෙවල් වලට තියෙන කාලේ නෙවෙයි ඔයාලා මේ සතිය වැඩ කරන්නේ නැතිව හිටියොත් පාඩම් කරන එකට තියෙන touch එක නැතිවෙන එක

පාඩම් කරනවා කියන එකත් හරියට manual වහනයක් drive කරනවා වගේ වැඩක්. Clutch එක දෙන්න ඕනේ තැන එක එක වාහනේට වෙනස් වගේ අපිත් පාඩම් කරන්න දෙන්න ඕන initial effort එක එකිනෙකාට වෙනස්. අපිට ඕනේ ඕනේ වෙලාවට ඕනේ ගියර් එක දාලා pickup කරගන්න පුලුවන් වගේම, අවශ්‍ය තැන්වලදී අඩු ගියර් එකට දාලා අවශ්‍ය විදිහට යන්න ඕනේ. ඒ වගේ අපිට අමාරු වෙලාවට අඩුවෙන් පාඩම් කරලා, පුලුවන් වෙලාවට උපරිමෙන් පාඩම් කරලා ගමනාන්තයට යන්න ඕනේ

හැබැයි කාලයක් manual වාහනේ පැද්දේ නැත්නම් අපිට ඒ වාහනේ clutch එක දෙන්න ඕනේ තැන අමතක වෙනවා. නුපුරුදු වෙලා යනවා. අන්න ඒ වගේ තමා
පාඩම් කරන එකත් ටික දවසකට හරි අතෑරියොත් කොච්චර මොරාල් එකෙන් කරන් ආවත් ඒ efficiency එක නැතිවෙනවා.

ඒ නිසා තමයි අවුරුදු කියලා නෙවේ ට්‍රිප් යනව කියල නෙවෙයි නෑදෑයොන්ගේ ගෙවල් වල යනවා කියලා නෙවෙයි. වෙන මොන වැඩේ තිබ්බත් පාඩම් කරන එක අතාරින්න එපා. විශේෂයෙන් essays බලන එක revise කරන එක අතාරින්න එපා. Bio වල touch එක නැති උනොත් ආයේ ඒක ගන්න මාස ගානක් යන්න පුලුවන්

මේ කියන දේ serious ගන්න වැඩේ ඇනගන්න කලින්

මෙච්චරකල් කියපුවා වගේම මේකත් හරියට පිළිපදින්න

-ජය -**

https://t.me/biologykuppiya

10 months ago
10 months ago
10 months ago
10 months ago

ළමයි ඔයාල මේ වෙනකන් ලියපු essays වල අඩුපාඩු තියෙනව නම් නිවාඩු දවස් තුනක් තියෙනවනේ.ඒ දවස් 3 ඇතුළත ඒවයි අඩුපාඩු හදාගන්න.අපි 15 වෙනිදා ඉදන් ආයෙත් channel එකේ වැඩ පටන් ගන්නවා ❤️??

10 months ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote :සාර්ථකත්වය යනු ස්ප්‍රින්ට් එකක් නොවේ, එය මැරතන් තරඟයකි. ඔබම වේගයෙන් ඉදිරියට යන්න! ?‍♀️*

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති32
දින 226 යි
පැය 15 යි
මිනිත්තු 28 යි

?අද 2024-04-12**

Powered By Exam Countdown Bot

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago