අසූරා(AZURA)

Description
🦄අසූරා විශ්වයම ආදරයෙන් පුරවමු  ❤️
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

4 weeks, 1 day ago
අසූරා(AZURA)
4 weeks, 1 day ago
අසූරා(AZURA)
4 weeks, 1 day ago
අසූරා(AZURA)
1 month ago
අසූරා(AZURA)
1 month ago
විශ්වයේ ආශිර්වාදය නොමදව ලැබේවා

විශ්වයේ ආශිර්වාදය නොමදව ලැබේවා

1 month, 1 week ago
අසූරා(AZURA)
5 months, 1 week ago
5 months, 1 week ago

සුභ උදෑසනක් ලමයි pinned messages වල ඔයාලා මට එවපු හැමදේම අපේ group එකේ save කලා channel එකේ පිලිවෙල ඕනි😊 නිසා ඔක්කොම පනිවිඩ දීපු voice එහෙමත් topic කඩපු group එකෙන් ගන්න පුලුවන් ❤️*😍*🤩 ඉස්සරහට එන ArtICLES පහත තියනවා❤️😊

(01)NEW STUDY TIP පාඩම් කරන්න හොදම ක්‍රමය

(02)චක්‍ර අවසාන ARTICLE එක අලුතින් කොටසක් පටන් ගන්නවා🤩🤗❤️ ජීවිතයට පාඩමක් පොතේ

(03)හතරවන තලය

(04)GUARDIAN ANGELS ට LETTER එකක් ලියනවිදිහ

(05)මොකක්ද මේ අපේ කෙටි කාලීන මතකය මොලය සම්බන්ධව**

5 months, 1 week ago

*💠ඉතින් මම ඔයාලට 11/11 දිනය සම්බන්ධව ගෙනාපු ARTICLE එකෙන් මේ විශ්ව දොරටුවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කලා ඒ ARTICLE එක මම COMMENT SECTION එකේ දාලා තියනවා❤️*😊 දන්නේ නැති අයට බලන්න.

💠ඉතින් මම මුලින්ම අවුරුද්දේ විශ්ව දොරටු හැරෙන වැදගත්ම දිනයන් ටිකක් මුලින්ම දාන්නම් මේ හැම දිනයක්ම මම ඔයාලට ආයෙත් වෙන වෙනම ARTICLES වලින් ඒ දවසට කලින් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා😊❤️

බලවත්ම විශ්වීය දොරටු හැරෙන දින💜

(1)ජනවාරි 1 💚 11
(2)පෙබරවාරි 11💚 211
(3)මැයි 21💚521
(4)අගෝස්තු 8💚88
(5)සැප්තැම්බර් 9💚99
(6)ඔක්තෝබර් 10💚1010
(7)නොවැම්බර් 11අතිශය බලවත් 1111 💚
(8)දෙසැම්බර් 12💚1212

💠ඉතින් ඔයාලට කලින් දින මගහැරුනා නම් ලබන වසරේ මේ දින ටික මගනොහැර කටයුතු කරන්න පුලුවන් ❤️😍🤩

💠මේ මාසේ ගොඩාක් වැදගත් මාසයක් ඉතින් මේ මාසය තුල විශ්වීය දොරටු 11 හැරෙනවා.ඒ දවස් 11න් වැදගත්ම වැදගත්ම දවස 12/12 මගහැර ගන්න එපා😊.

මේ මාසේ විශ්වීය දොරටු හැරෙන දින💜

DECEMBER 01
DECEMBER 04
DECEMBER 06

DECEMBER 12💜

💠මේ දවසේ විශ්වීය දොරටු හැරෙනවා වගේම අලුත් සදක් පායනවා.මේ දවසේ ගොඩාක් ආදරයට බර දවසක් ඉතින් ඔයාට මේ දවසේ ආදරය කරන VIBRATION එකේ රැදෙන්න පුලුවන් නම් ඔයාට.**

5 months, 2 weeks ago
අසූරා(AZURA)
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago