Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

MAGICAL CHEMISTRY BY HARSHANA LAKRUWAN ⚗️🧪

Description
CHEMISTRY වල රහස් හොයන හැමෝටම...🤗
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

6 days, 12 hours ago

Depression ගැන ඔයාල මොනවද දන්නේ?🤗 කියන් යමු බලන්න...

6 days, 12 hours ago

හරි Ni2+ තමයි 🤗🤩

6 days, 18 hours ago

අද task එක...

එක්තරා ජල සාම්පලයක් යම් කිසි ලෝහ ලවණයකින් අපවිත්‍ර වෙලා තියනවලු..

ඉතිං මේකෙ තියන කැටායන චෙක් කරන්න කරපු පරීක්ෂණ වලදී තනුක NaOH එක්ක කොල පාට ජෙලටිනිය අවක්ෂේපයක් ආවලු...

ඊට පස්සෙ ඒකට සාන්ද්‍ර ඇමෝනියා දැම්මම දියවෙලා තද නිල් පාට ද්‍රාවණයක් ආවලු..

ආම්ලික කරපු ජල සාම්පලයට H2S යැව්වලු ඒත් කිසි වෙනසක් වු⁣නේ නැහැලු...

කැටායනය අදුරගන්න පුලුවන්ද බලන්න..🤗

1 week, 4 days ago

අද task එක

විද්‍යාගාරයේදි ඔක්සිජන් වායුව පරීක්ෂා කරන්න සුදුසුම ක්‍රමය කුමක්ද?🤔

1 week, 4 days ago

පහුගිය දිනවල exam නිසා busy වෙලා හිටපු නිසා අලුත් පෝස්ට් දාන්න බැරි වුනා...අපි අද ඉදන් ආයෙ chemistry tasks පටන් ගන්නවා..🤗

2 weeks, 3 days ago

🫢

ඒ වැඩේ ඉවර නිසා ඊළඟ වැඩේ...

සාමාන්‍ය පාසල් විද්‍යාගාරයක හෝ සාම්පලයක් පරීක්ෂා කරද්දි පොටෑසියම් ලවණයක් තියෙනව කියල පහන් සිලු පරික්ෂණයෙන් පේන්නෙ කොහොමද?

2 weeks, 4 days ago
මේ වගේ ආසන්නම කාබන්ගෙ ene තියන …

මේ වගේ ආසන්නම කාබන්ගෙ ene තියන නැත්තං ඩබල් බන්ධන තියන ඇල්ඩිහයිඩ හරි කිටෝන හරි එකකට ඔය ලිතියම් ඇලුමිනියම් ඩයල් එක දැම්මොත් අනිවාරෙන් අර බන්ධනෙත් සංතෘප්ත කරගන්නවා..🤫

මේකෙදි ඇල්ඩිහයිඩ ඔක්සිජන් ගෙ ඩබල් බන්ධනයයි කාබන් කාබන් ඩබල් එකයි එකට විස්ථානගතයි කියල කියනවා..බෙන්සින් වගේ..

එතකොට එකක් හයිඩ්‍රජනකරණය කරාම බන්ධන දෙකම වෙනවා...හැබැයි සාමාන්‍ය ene හරිඩ්‍රජනීකරණයේදි ඇල්ඩිහයිඩයත් හයිඩ්‍රජනිකරනය කරන්න බලය මදි..

හැබැයි liAlH4 ට පුලුවන්..

2 weeks, 5 days ago

දෙක ක්‍රමය,

සාම්පලයෙන් සමාන දන්න පරිමා දෙකක් ගන්නවා..

එකක්,
සල්ෆයිට තවදුරට ඔක්සිකරණය කරන්න පුලුවන් නිසා ඔක්සිකාරකයක් එක්ක තනුක නයිට්‍රික් මාධ්‍යයේ KI වල දියකරපු I2 දන්න සාන්ද්‍රණයක දන්නා වැඩි පරිමාවක් දානවා...

එතකොට I2, I- වෙලා සල්ෆයිට සල්පේට වෙනවා redox

දැං ඉතිරි අයඩින් හොයන්න තයොසල්පේට් අනුමාපනයෙන් පුලුවන්...

මේවා අනිවාරෙන් දැනන් ඉන්න ඕන අනුමාපන (හරිම සරල දේවල්)

මේ අනුමාපන වලදි සල්පියුරික් අම්ලය වෙනුවට නයිට්‍රික් ගන්නෙ...සල්පේට් හොයන නිසා..HCl ගන්නැ ඒකත් ඔක්සිහාරක නිසා..Cl2 හැදෙන්න පුලුවන්නෙ..

දැං ඉතිං අනික් කොටසට ත.නයිට්‍රික් එක්ක වැඩිපුර අයඩින් දාල වැඩිපුර BaCl2 එක්ක BaSO4 අවක්ෂේප කරල සල්පේට් හොයාගන්න පුලුවන්...

2 weeks, 6 days ago

සල්ෆේට්,සල්ෆයිට් අඩංගු මිශ්‍රණයක එකින් එක සාන්ද්‍රණ මැනගන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරන්න පුලුවන්ද? 🫣

4 weeks, 1 day ago

ඔයාලට දැන් අපේ Magical chemistry chat group එකට පහල link එකෙන් ඇතුලු වන්න පුලුවන්..

https://t.me/+YcqlC0mfT940YzI1

ඔයාලට chemistry වල තියන ප්‍රශ්න ගැටලු කතාකරන්න පුලුවන්...🤗

Telegram

MAGICAL CHEMISTRY BY HARSHANA LAKRUWAN ⚗️🧪 chat

You’ve been invited to join this group on Telegram.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago