MAGICAL CHEMISTRY BY HARSHANA LAKRUWAN ⚗️?

Description
CHEMISTRY වල රහස් හොයන හැමෝටම...?
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 5 months, 1 week ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 4 months, 2 weeks ago

10 months ago

https://youtu.be/D4nswbX1CyU?si=_dTSTwMAaI2pK143

YouTube

මාස 03 න් Exam ගොඩදාගන්න හරිම විදිය | Medical Student Vlog | ❤️🤗

2024 Biology Special Paper Class පංති සඳහා සම්බන්ධ වීමට whatsap සමූහය ***👇******😊*** https://chat.whatsapp.com/Fitg7EgxGqGGghCXEAE66h ***🛑*** මොකක්ද මේ Paper Class එකේ විශේෂත්වය ? ***🤔*** ***◀️***මේ පංතියේදි අපි Syllabus එකේ මුල ඉඳන් අග දක්වා මේපාර විභාගයට අත්‍යවශ්‍ය කරුණු සියල්ලක්…

10 months ago
***?*** try කරමු බලන්න..***?***

? try කරමු බලන්න..?

10 months ago
අද ජුලි 29

අද ජුලි 29

2024 A/L exam එකට තව මාස තුනයි..

දැං ඔයාල මොකද කරන්නේ...?

මාස තුනක් කියන්නෙ දැන් ඔයාල ⁣වැ⁣ඩ කරන කාලේ..

ඔයාගෙ මාස තුන කොහොමද වැ⁣ඩ කරන්නේ..? Idea එකක් තාම නැද්ද?

එහනම් දැන්ම plan එකක් හදාගන්න..තමන් ඉන්න මට්ටම හොයාගන ඒ මට්ටමෙන් තමන්ට පුලුවන් තරම් උඩට එන්න ප්‍රමාණවත් වැඩ සටහනක් ඔයා හදන්නොන..

තාමත් ඔයාට කවර් වෙලා නැති සිද්ධාන්ත තියනවනම් ඒව දැනට පුලුවන් විදියට බලාගන්න..?මොකද අලුතෙන් දේවල් ඉගෙන ගන්න ටිකක් මේ කාලෙ අමාරුයි..

ටික ටික විභාගෙ ලංවෙද්දි එන ආතතියට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕන..

Full papers time කරල කරන්න පටන් ගන්න ඕන...

තත්පරෙත් වටින කාලයක් මේ..

?හැබැයි ඔයාලට තාමත් පුලුවන් හොද රිසල්ට් එකක් දාගන්න...මේ මාස තුන පුලුවන් තරම් මහන්සි වෙලා තමන්ගෙ හැකියාව හදාගන්න...?

1 year ago

Today task ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සහ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ගනුදෙනු කරද්දි , (1)grenard /LiAlH4 (2) ආම්ලික ජලය විදියටම පියවර මාරු නොකර කරන්න කියන්නෙ ඇයි කියල දන්නවද??

1 year ago

ඔයාලට දැන් අපේ Magical chemistry chat group එකට පහල link එකෙන් ඇතුලු වන්න පුලුවන්..

https://t.me/+YcqlC0mfT940YzI1

ඔයාලට chemistry වල තියන ප්‍රශ්න ගැටලු කතාකරන්න පුලුවන්...?

Telegram

MAGICAL CHEMISTRY BY HARSHANA LAKRUWAN ⚗️🧪 chat

You’ve been invited to join this group on Telegram.

1 year ago

Today task

ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සහ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ගනුදෙනු කරද්දි ,

(1)grenard /LiAlH4
(2) ආම්ලික ජලය

විදියටම පියවර මාරු නොකර කරන්න කියන්නෙ ඇයි කියල දන්නවද??

1 year ago

Depression ගැන ඔයාල මොනවද දන්නේ?? කියන් යමු බලන්න...

1 year ago

හරි Ni2+ තමයි ??

1 year ago

අද task එක

විද්‍යාගාරයේදි ඔක්සිජන් වායුව පරීක්ෂා කරන්න සුදුසුම ක්‍රමය කුමක්ද??

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 5 months, 1 week ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 4 months, 2 weeks ago