Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

Description
හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊

🎓 Motivational articles
🎓 Study tips
🎓 Exam tricks
🎓 Psychology
🎓 Mind relaxing
අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️

Owner :- @HeeanjayagamuOfficial_Bot

Extra Bot :- @DraemX_Bot

Since: 2022/03/23
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

2 Tage, 14 Stunden her

🌟 𝗛𝗘𝗟𝗟𝗢𝗢 ලමයි....🌟

පැවරුම් සහ විභාග නිසා ටිකක් බරට දැනෙනවාද? මතක තබා ගන්න, ඔබට කල නොහැක්කක් නොමැත ! 💪 ඔබව 𝗺𝗼𝗿𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 කර තබා ගැනීමට උපදෙස් කිහිපයක් මෙන්න:

📚 ඉලක්ක සකසන්න: ඔබේ කාර්යයන් කළමනාකරණය කළ හැකි ඉලක්ක බවට පත් කරන්න. සෑම කුඩා ජයග්‍රහණයක්ම සමරන්න!

🧘 විවේක ගන්න:ඔබට විවේක ගැනීමට සහ නැවත ආරෝපණය කිරීමට යම් කාලයක් ලබා දීමට අමතක නොකරන්න. ස්වයං රැකවරණය වැදගත්!

🌿 ධනාත්මකව සිටින්න:ඔබේ ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න, පරිපූර්ණත්වයට නොවේ. ඉදිරියට යන සෑම පියවරක්ම ඔබේ සිහින වලට සමීප පියවරකි.

🚀 සාර්ථකත්වය දෘශ්‍යමාන කරන්න:ඔබ එම පරීක්ෂණයට මුහුණ දෙන බව හෝ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කරන බව සිතන්න. ඔබට එය සිදු කළ හැකිය!

👫 එකිනෙකාට සහයෝගය දක්වන්න: අධ්‍යයන සැසි සඳහා හෝ කතාබස් කිරීමට පන්තියේ මිතුරන් හෝ මිතුරන් වෙත ළඟා වන්න. අපි හැමෝම මේ එකට ඉන්නවා!

මතක තබා ගන්න, ඔබට විශාල දේවල් ලබා ගැනීමට හැකියාව ඇත. ඉදිරියට තල්ලු කරන්න, ධනාත්මකව සිටින්න, සහ ඔබ ගැන විශ්වාස කරන්න! 🌟
𝘌𝘋𝘜𝘞𝘐𝘛𝘏𝘔𝘈𝘋𝘏𝘜

2 Tage, 19 Stunden her
2 Tage, 19 Stunden her
1 Woche, 2 Tage her
1 Woche, 2 Tage her
1 Woche, 2 Tage her
2 Wochen, 3 Tage her
2 Wochen, 3 Tage her

බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැනලා ද පුතේ කිරි දුන්නේ මා නුඹට

සිංහල උපදේශාත්මක කාව්‍ය සාහිත්‍ය අධ්‍යනය කර බලන කල නිතර අසන්නට දකින්නට ලැබෙන හුරු පුරුදු කවියක් ඉහත දක්වා ඇත.

එමගින් එක්තරා මවක් කුසගින්න හේතු කොට ගෙන ආහාර ටිකක් ලබා ගැනීම පිණිස තම පොඩි පුතුගේ නිවස වෙත පියමං කිරීමට තීරණය කරන ලද බවත් එසේ පොඩි පුතුගේ නිවසට ගිය මවට අදාල නිවසේ පොඩි පුතු සහ ලේලිය හුණ්ඩුවක් දෙකක් පමණ වී ලබා දී ඇති අතර එම අවස්ථාවේ මව විසින් එය හේතු කොට ගෙන මහත් සේ සිත් තැවුලට පත් වී තම පුතාගෙන් කුඩා කල මා කිරි ටික පව මැනලද දුන්නේ යැයි විමසයි. එමෙන් ම ලේලිය විසින් ලබා දුන් වී මල්ල ප්‍රතිකේෂ්ප කිරීමට තරම් මවට සිතුණු බව පවසයි.

අප සාමාජයේ ජීවත් වන මිනිසුන් ලෙස එකිනෙකාට උදව් උපකාර කර ගන්නවා. එතනදි අපි කාට කොහොම උදව් උපකාර කලත් නැවත ප්‍රති පාර්ෂවයෙන් උපකාර බලාපොරොත්තු වීම සදාචාර සම්පන්න නොවේ. ඒ මන්ද එලෙස ප්‍රති උපකාර අපේක්ෂාවෙන් හිඳ එය නොලැබුණ පසු අප සැමට සිත්තැවුලට පත් වන්නට සිදු වන නිසා වෙනි. එම නිසා අත් හැර දන්දීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ . එමගින් සතුටක් මිස දුකක් උරුම වන්නේ නැත.

මව විසින් දස මසක් කුස තුළ දරා දරුවන් බිහි කල බව සත්‍යක් තමයි .දරුවන්ට පවා තම මවට සැලකීමට යුතුකමක් තියෙනවා . නමුත් ලේලිය සහ පොඩි පුතා කියන්නේ වෙනම පවුලක් ඉතින් පෙර පරිදිම තමන්හට සංග්‍රහා සම්මාන ලැබෙතැයි බලාපොරොත්තු වීම සුදුසු නොවේ . උපකාර කිරීම හෝ නොකිරීම ප්‍රති පාර්ෂවයේ කටයුත්තක් මිස එය බලෙන් ලබා ගැනීම හෝ අපේක්ෂා කිරීම සදාචාර නොවේ. ප්‍රති උපකාර කිරීමට තමන්ට යුතුකමක් හා වගකීමක් තමන්ට පවතින බව අනෙක් පාර්ෂවය සිහිපත් කොට බැලිය යුතු කරුණකි.

Harsha Maduranga Abesundara
Motivational Speaker
BA (Hons) Buddhist Psychology
Department of Pali And Buddhist
University Of Kelaniya

°Follow Us: @Heenajayagamuofficial»

2 Wochen, 3 Tage her
2 Monate, 2 Wochen her
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago