Camellia | ??

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago

hace 1 año, 2 meses
hace 1 año, 3 meses
**ළමායි.....

**ළමායි.....

මේ දවස් වල indian සෙට් එකක් telegram account ඔක්කොම hack කරනවා.මට වගේම මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට two step verification දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.

two step verification දාන්න දන් නැති අයට ?**https://t.me/sciweb_news/68

hace 1 año, 3 meses
hace 1 año, 5 meses
`කිරි ගරුඬ පාට අය , කෝපි …

`කිරි ගරුඬ පාට අය , කෝපි පාට අය ,

චොක්ලට් පාට අය , ඔය එක එක පාට අය අතරේ

මං ආස ,

මගෙ කැපචිනෝ පාට
සූරියකාන්ත ? මලට විතරමයි ! ❤️`

Av_

hace 1 año, 5 meses

`රහ කරලා ආදරෙ කියන්න දන්නෙ නෑහ් ?

මං දන්නෙ මෙච්චරයි ,

මං ඔයාට ආදරෙයි ! ❤️`

Av_

hace 1 año, 5 meses

`කවදා කොහොම කොයි වෙලාවේ වුණාද කියලා

මං දන්නෙ නෑහ් .

මං දන්නෙ මෙච්චර යි ,`

" මං ඔයාට ? ගොඩක් ආදරෙයි "

`ඔයා කවුරු වුණත් ,

මේ ලෝකෙ ඉන්න හොඳම මනුස්සයා ඔයා වුණත් ,

මේ ලෝකෙ ඉන්න දරුණුම මනුස්සයා ඔයා වුණත් ,

ඔයා හොඳ වුණත් නරක වුණත් ,

ඔය මොකක් වුණත් ,

මොනවා වෙන්න හරි මං ඔයාට ආදරෙයි ... ❤️`
Av_

hace 1 año, 5 meses

`ලියානා ,

ඔයාට එහෙම නොකර ඉන්න තිබුණා ...

පාඩුවෙ තිබුණ හදවතකට ඔයාම ඇවිත් ,

දරා ගන්න බැරි තරමේ ආදරයක් දීලා ,

අන්තිමට බර මතක ගොඩක් තියලා

මඟින් හැරෙන එක හරිද ලියානා ...

ඉස්සර වගේ ,

පිච්ච මල් සුවඳට මාව නිවන්න බෑ ලියානා ...

ඒක මාව අවුළුවනවා ගොඩක් ?`

Av_

hace 1 año, 5 meses

`කෙනෙක් ඉන්නවා ,

මම එයා දිහා අනිත් හැම දේකටමත් වඩා

ආසාවෙන් , ආදරෙන් හැමදාමත් බලන් ඉන්නවා ... ??`

Av_

hace 1 año, 6 meses

`තුට්ටුවකටවත් මායිම් නොකරන

ආඩම්බරකාර හිතක් ළඟ

මගේ බොළඳ ආදරේ දවල් රෑ නොබලා

තවමත් පිං සෙන්ඩු වෙනවා ... ?

මට තාමත් හිතා ගන්න බැරි

ඒ තරම් හිත ගල් කර ගන්න තරම්

කාලෙකට කලියෙන්

ඒ පපුවට කොහොම රිදෙන්න ඇති ද කියලා ... ?`

Av_

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago