Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago

11 months, 1 week ago
අපි case scenario එකක් කරන්නේ කොහොමද …

අපි case scenario එකක් කරන්නේ කොහොමද කියලා අහපු අයට... සරල එකක් දැම්මා

https://youtu.be/4yK7SGpymkU

Case scenario 09

11 months, 1 week ago

අද 7.30 live session එකට join වෙන්න....
අද medicine to biology session-day 07

Essay 104 discuss කරනවා full theory එක්කම

11 months, 1 week ago

මේක තමා අපේ ඊලඟ case scenario එක... මධ්‍ය ස්නායු පද්ධතිය ඉවර කරන්න පුලුවන් මේකෙන්

1 year, 1 month ago
තියෙන වැස්ස මදිවට AC එකේ ගැහි …

තියෙන වැස්ස මදිවට AC එකේ ගැහි ගැහී Theatre එකේ පැය ගානක් හිටගෙන ඉන්න උනාම???

1 year, 1 month ago

උඹලා කාලකන්නි වෙන්න යන හැමතැනම හැම app එකේම භූතයෝ දෙන්නා වගේ අපි ඉඳියි ඉස්සරහට??

1 year, 1 month ago

2025 Class පටන් ගන්න කලින් ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න අපියි instructors ලයි මේ දවස්වල ටිකක් මහන්සි වෙනවා... ඉක්මනටම දෙන්නම්. ඒකයි මොනාත් දැම්මේ නැට්තේ තාම. දෙසැම්බර් මුල් සතියේ ඉඳලා පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා...

1 year, 1 month ago

Like කරන්න,comment කරන්න,share කරන්න....ඔහොමනම් බෑ?

1 year, 1 month ago

Telegram subscribers ලා 12000 පිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්
?????????

1 year, 1 month ago

???????????
මේ දවස්වල මේ group එකේ 2024 සම්බන්ධයෙන් දාන ඒවා ආතල් එකට නෙමේ දාන්නේ...ඒව බලලා යන්න විභාගෙට කලින්

1 year, 2 months ago

මේ වැඩපිළිවෙල හදන්න මාස 5ක් තිස්සේ ගොඩක් මහන්සි වුනා... මං අපේ faculty එකේ lecturers ලා දෙන්නෙක් පෞද්ගලිකවම meet වෙලා උපදෙස් ගත්තා...සමහරවිට වැඩ කරන්න ගත්ත ගමන් එකපාරට ගොඩක් අමාරුයි වගේ හිතෙයි... ඒත් මාස 3ක් අල්ලන් ගියොත් හරියට, අපිට මාස 6ක් ඉවරවෙද්දී ඔක්කොම ඉවර කරගන්න පුලුවන් වෙයි සහතික වශයෙන්ම

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago