2025 Biology Methmal Jayasekara

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago

11 months, 1 week ago

🚨📈 Biology Paper class 2025 - Complete Assessment Test - (CAT Exam) - 06 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

⭐️ Physical classes

🔴 සැසිප් - නුගේගොඩ - පෙබරවාරි 14 සිකුරාදා

📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - පෙබරවාරි 17 සඳුදා

📌 Only group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

🔴 නැණාරා - තංගල්ල - පෙබරවාරි 11 අඟහරුවාදා (බදාදා දිනට පෝය යෙදී ඇති නිසා)

📌Only Group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

⭐️ Online class

🔴 ApexOnline.lk - පෙබරවාරි 17 සඳුදා ප.ව. 2.30 සිට පෙබරවාරි 18 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව පෙබරවාරි 18 අඟහරුවාදා ප.ව. 7.00ට.

⭐️ Paper centers

🔴 Gateway - ගාල්ල - පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 සිප්සර - ගම්පහ - පෙබරවාරි 17 සඳුදා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

සියලු විමසීම් - 070 222 9 555

11 months, 3 weeks ago
11 months, 3 weeks ago

🏆2024 Biology Olympiad Results 🏆
🎯ජීව විද්‍යාව විෂය ධාරාවේ දිවයින පුරා විසිර සිටින සිසු දරුදැරියන් මුහුණ දෙන ජීව විද්‍යාව ඔලිම්පියාඩ් තරඟාවලිය 2024 වර්ෂය සඳහා පසුගිය නොවැම්බර් මස පැවතුන අතර එහි ප්‍රතිඵල මේ වන විට නිකුත්වී තිබෙනවා. පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරත් අපගෙන් විෂය ප්‍රගුණ කල දරුවන් රැසක් පදක්කම් සහ සහතිකපත්‍ර ජයග්‍රහණය කර තිබෙනු දැකීම අපට ඉමහත් සතුටක්!

🥇Gold medal -
🔴උවිනි ජයෝද්‍යා - මාතර සුජාතා විද්‍යාලය

🥈Silver medals -
🔴අචින්ත උවසර - වීරකැටිය මධ්‍ය විද්‍යාලය
🔴චෙනුලි දිනයනී - වීරකැටිය මධ්‍ය විද්‍යාලය

🥉Bronze medals -
🔴සහන් දීඝායු රණතුංග - මාතර රාහුල විද්‍යාලය
🔴අචින්ත සඳරුවන් - දෙබරවැව ජාතික පාසල
🔴බිම්සර රවිශාන් - වලස්මුල්ල ජාතික පාසල

🎫Merit awards -
🔴දුලිත් වින්සුක - කොළඹ ආනන්ද විද්‍යාලය
🔴ගිත්මා හෂ්මින්දි - මාතර සුජාතා විද්‍යාලය
🔴පහන්මා අභිරුවී - මාතර සුජාතා විද්‍යාලය

🏆මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල රන්, රිදී සහ ලෝකඩ යන සියලු පදක්කම් ජයග්‍රහණය කල සියලුම දරුවන් අපගේ පන්තියේ සාමාජිකයන් වීම අපට ඉමහත් සතුටක් සහ ආඩම්බරයකි!

🎖ගුරුවරු කොතෙක් ඇතත්, පන්ති කොතෙක් ඇතත්, ජීව විද්‍යාව විෂය සඳහා දිවයිනේ විශිෂ්ටයන් තෝරන විභාගයෙන් හොඳම ප්‍රතිඵල ලද, ප්‍රදේශයේ සියලුම දරුවන් එකම පන්තියක පමණක් වීම අහඹුවක්ද, විශිෂ්ටත්වයේ සලකුණක්ද යනවග තීරණය කිරීම ඔබ සතුයි...💐

12 months ago
2025 Biology Methmal Jayasekara
12 months ago
***✨***2025 A/L Biology – Complete Assessment …

2025 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 03 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් Campbell Biology ග්‍රන්ථයක් ජයග්‍රහණය කල (පෙර පරීක්ෂණයේදී එම දියණිය සං‍යුක්ත ආලෝක අන්වීක්ෂය ජයග්‍රහණය කල නිසා) කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපනි සිතුම්දි දියණියට සහ සම ලකුණු ලබාගනිමින්, සම ප්‍රථම ස්ථානයට පත්වෙමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ R.නිපුන් පුතණුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

1 year ago
2025 Biology Methmal Jayasekara
1 year ago
2025 Biology Methmal Jayasekara
1 year ago
2025 Biology Methmal Jayasekara
1 year ago
***✨*** සුබ අලුත් අවුරුද්දට, වැදගත්ම පාඩම!

සුබ අලුත් අවුරුද්දට, වැදගත්ම පාඩම!
🏆 2026 Theory දරුවන් සඳහා,
🧠 ජීව විද්‍යාව විෂය නිදේශයේ වැදගත්ම ඒකකය (සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය) ආරම්භය...
💐 Please share with your friends

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago