Notes by Rapunzel ❄️💜

Description
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

3 weeks ago

***💢******💢******💢******💢******💢******💢******💢******💢******💢******💢******💢******💢***
A/L exam ඒකට වැඩ කරන්න මේ කාලේ ඇතිද ? `හොඳට කල්පනා කරලා බලන්න😬 . දැන් මීට මාස කීපයකට කලින් මේ ප්‍රශ්නෙම කී දෙනෙක්ගෙන් නම් ඇහුවද ?

හුඟක් අය උත්තර දෙන්න ඇති මේ කාලේ හොඳටම ඇති අද ඉදන්වත් වැඩ කරන්න කියලා, අන්න එදා ඔයා මාරම සතුටු වුණා නේද ? 🤩 තව වැඩ කරන්න කල් තියෙනවා කියලා ? 🤓

Inbox වලින් හැමෝම අහන ප්‍රශ්නයක් මේක🤯 . එහෙම තව කල් තියෙනවා කියලා දැන ගනිද්දී ඔයා කරන්නේ තවත් ආතල් එකේ ඉන්න එක 💩

ඔහොම විභාගය කිට්ටු වෙලා ඔයාලා අපෙන් අහන දෙයක් තමයි දැන් ඉදන් වැඩ කරොත් pass වෙන්න බැරි ද කියන එක ? 🕹

ඒවට ඉතින් අපිට දෙන්න උත්තරයක් නෑ , ඔයාගේ IQ එක අනුව ඒක තීරණය වෙයි.🎙

තව කල් තියෙනවා කිවුවහම ඔයාල පාඩම් කරන්න පොඩ්ඩක්වත් පෙළඹෙන්නේ නෑ , ඊට පස්සේ තවත් කාලේ කනවා , ඕක නවතින දෙයක් නෙමෙයි 💣

ඇයි මේ වෙලාවේ සිට වැඩ කරන්න බැරි ? 💥Exam pass වෙන මේ කාල ඇති ද කියලා අහන අය ඒ ප්‍රශ්න අහන්නේ තමන්ගේ හිත සතුටු කර ගන්න 😵

ඒකට මොන උත්තර දුන්නත් එයාල වැඩ කරන්නේ නෑ. අනික තමයි වැඩ කරන ළමයි උපරිම උත්සාහ කරන්නේ තමන්ට තියෙන පොඩි කාලේ වුනත් ලොකු වැඩ ප්‍රමාණයක් කර ගන්න 👹

හිතන එක නවත්තන්න

ඔයාලා හිත හිතා ඉන්නවා විතරයි කිසිම දෙයක් කරන්නේ නෑ,මම කාලේ ඇති කිව්වොත් ඔයාලා තවත් ආතල් එකේ ඉන්නවා , 😪කාලේ මදි කිව්වොත් exam එක තවත් කට්ටියක් අතහරී🙄, තවත් අය පණ දාගෙන පාඩම් කරන්න පටන් ගනි...‼️

හොඳට මතක් කරල බලපං උබ අද දවස පටන් ගත්තට පස්සේ ඵලදායිව පැය කීයක් වැඩ කරාද ? ඊයෙ හරියට වැඩක් කරා ද ? අන්න එහෙම බං වැඩ නොකරයි උඹ අපෙන් අහන්නේ අද ඉදන් වැඩ කරොත් හරි යනවද කියලා ?😑 ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි උබ අද ඉදන් වැඩ කරනවද කියන එක

තමන්ට අවංක වෙයන් බං .🤯 හැමෝම Post share කරගන්නවා අවංක වුණ හින්දා තමයි කෙල උනේ කියලා😂 , උඹලට love වලට අවංක වෙන්න පුළුවන් නං ඇයි බං තමන්ගේ educational වැඩ වලට අවංක වෙලා වැඩ කරන්න බැරි ? 🤭

කාගෙවත් හිත් හදන්න උවමනාවක් නෑ🎗 . 2025 A/L set එක අහගනියව්😡.උඹලට තව සීමිත කාලයක් තියෙන්නේ.දැන්වත් බොරුව නොකර පාඩම් කරන්න. 2nd shy,3rd shy උන්ට මේ කියන්නේ. Results එනවා කියලා හැමෝම දැන් බය වෙලා නේ ඉන්නේ . 😱😰

2nfd shy අය ❗️ මේ තමයි මගේ අන්තිම shy එක කියලා හිතාගෙන දැන් ඉඩම් වත් වැඩ කරන්න පටන් ගන්න . සමහර විට ඊළඟ shy එකේ රිසාල්ට් එක වත් වැඩි වෙයි 🅰🅰🅰

3rd shy අය,
උඹලා පිළිගත්තත් නැතත් තව තියෙන්නේ එක පාරයි . Social media වල මොංගල් වැඩ නොකර මේ පාරවත් හරියට කරගන්න බලන්න.🅰🅰🅰

2026 A/L set එකට මේ කියන්නේ. වැඩ ගොඩ ගහගෙන අන්තිමේදී නාහෙන් අඩන්නෙ නැතුව වැඩ කරන්න පටන් ගන්න🧾 , o/l මානසිකත්වයෙන් මිදෙන්න🗑.

හැමෝම ඉන්බොක්ස් වලින් අහනව කොහොමද exam එකට forcus වෙලා වැඩ කරන්නේ කියලා. වැඩ කරන්න හිතෙන්නෙ නෑ කියලා හැමෝම කියනවා🔧

වැඩ කරන්න හිතෙන්නෙ නෑ තමයි🔫.අපි ඒ දේ බලෙන් හරි හිතන්න ඕනේ . අවුරුදු 17 + ක් පැනපු උඹලා පොඩි ළමයි නෙමෙයි නේ බං🛁 👶🚫.

ඇත්තටම මේ තියෙන කාලෙ ගොඩක් සීමිතයි හිතනවාටත් වඩා වේගයෙන් ගෙවනවා⌛️ , exam forcus කරලා වැඩ කරන්නේ කොහොම ද කියන එක නෙමෙයි ප්‍රශ්නය . එහෙම වැඩ කරන්න පුළුවන්ද ? සේරම ඔයාලා දන්නවා. ඒත් ඔයාලා හැමදාම වගේ motivation අහල හිත හදාගෙන ආයෙත් අර ගොන් පිස්සු වැඩ කරන්න පටන් ගන්නවා . ලැජ්ජ නැද්ද බං උබේ අනාගතය උබ විසින්ම විනාශ කර ගන්න 🔋

මෙච්චර පහසුකම් තියෙද්දි , ඉගෙන ගන්න දේවල් ලගටම ඇවිත් තියෙද්දි තවත් හිත හිතා ඉන්නවා විතරයි . 🐡

එක එකාගේ හිත සතුටු කරන්න , Time pass කරගන්න හරක් වැඩ කරන්න එපා🤐 . ඔබ අනුන්ගේ හිත් සතුටු කරා කියලා උන් එන්නේ නෑ exam දවසට උඹට කියලා දෙන්න . 👩‍🦯

පුළුවන් නම් නවත්තපන් ගොන් වැඩ සේරම🚫 .

අනාගතයේදී උඹට උඹ ගැනම දුක හිතෙයි . අන්න එදාට ගොඩක් පරක්කු වැඩි වෙලා තියෙයි 💯` කාලය ආපස්සට ගන්න බෑ මිත්‍රයා

දැං ඇති 🙏

3 weeks, 1 day ago
3 weeks, 2 days ago

අද වැඩ දාන්න වුනේ නෑ ලමයි...මගේ පෝන් එක අවසන් ගමන් යන්න ඔන්න මෙන්න 😭ඔයාලා තරහ නෑ නේද??

3 months, 2 weeks ago
3 months, 2 weeks ago

PRACTICAL NIGHT LAST HOUR REC?*❤️*** Credit \- Chamoda Dilumika

3 months, 2 weeks ago

අවසාන පැයයි විනාඩි 15 Recoding එක Speed එක 1.5 X දාලා රෙකෝඩ් කරලා තියෙන්නේ

File Size එක අඩු කරලා තියෙන්නේ❤️

9 months ago
9 months ago
9 months ago

විද්‍යුත් ක්ෂේත්‍ර වලටයි ඩොප්ලර් වලටයි එකම votes ප්‍රමාණය තියෙන නිසා...අද දෙකම දෙන්න බලන්නම්...බැරි වුනොත් අද එකක් දීල හෙට අනිත් එක දෙන්නම්...?*❤️ඔයාලට විවරණ ඕනේ වෙනත් පාඩම් තියේ නම් COMMENT කරලා තියන්න...ඉස්සරහට ඒ පාඩම් වලටත් විවරණ දෙන්නම්*?

9 months ago

තව ටිකකින් poll එක stop කරනවා...විවරණ ටික දැන් ලියන්න ඕනේ නිසා...ඒ නිසා ඉක්මනට වෝට් කරන්න....?(voting closed)

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago