2025 Revision | Amila Dasanayake

Description
Discussion group: https://t.me/echem25Dis
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

1 month, 3 weeks ago

?ගොඩක් ළමයි අහල තිබුණ නිසා තොරතුරු ටික දාලා තියෙනවා. ඒත් දැන්ම පන්ති ගාස්තු ගෙවන්න ඕන නෑ. පළවෙනි දවසේ පන්තියට සම්බන්ධ වෙලා අදහසක් අරගෙන ඊට පස්සේ පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යමු.

1 month, 3 weeks ago
***?*****2025 Revision පන්ති පිළිබඳ තොරතුරු**

?2025 Revision පන්ති පිළිබඳ තොරතුරු

*1️⃣ Online සිසුවෙක් පන්තියට සම්බන්ධවීමේ පියවර*https://t.me/echem25R/35

2️⃣ භෞතික පන්තියක සිසුවෙක් සඳහා පන්තියට සම්බන්ධ වීමේ පියවර
https://t.me/echem25R/36

3️⃣ වෙබ්අඩවියේ account එකක් සාදාගන්නා ආකාරය
https://t.me/echem25R/25

4️⃣ Online සිසුන් පන්ති ගාස්තු ගෙවන ආකාරය
https://t.me/echem25R/29

5️⃣ Live පන්ති සඳහා සහභාගී වීමේ පියවර
https://t.me/echem25R/30

6️⃣ Live පන්තියක් මඟහැරුණහොත් recording අධ්‍යනය කරන ආකාරය
https://t.me/echem25R/32

*7️⃣ පන්ති ආරම්භක කාලසටහන*
https://t.me/echem25R/21

❤️https://t.me/echem25R

වෙනත් විමසීම් සඳහා:
Call: 0760331104 / 0712244010
Whatsapp: 0760331104 / 0712244010


Chemistry | අමිල දසනායක *✔️***

1 month, 3 weeks ago
**භෞතික පන්ති වල සිසුන් සඳහා පන්තියට …

භෞතික පන්ති වල සිසුන් සඳහා පන්තියට සම්බන්ධ වීමේ පියවර

මේය පියවර 2ක ක්‍රියාවලියකි.

1️⃣ අදාල භෞතික පන්ති දිනයේ දී අදාල ආයතනයේ කාර්යාලයෙන් පන්ති ගාස්තු ගෙවා පන්ති කාඩ්පත ලබාගැනීම.

2️⃣ භෞතික පන්ති වල සිසුන්ට වුවද වෙබ්අඩවිය අවශ්‍ය වන නිසා student.echem.lk යන වෙබ් අඩවියේ account එකක් සාදාගැනීම. (දැනට පවතින account එකක් වේ නම් එය භාවිතා කළ හැක.)
?වෙබ්අඩවියේ account එකක් සාදාගන්නා ආකාරය: https://t.me/echem25R/25

1 month, 3 weeks ago
**Online සිසුවෙක් පන්තියට සම්බන්ධ වීමේ පියවර**

Online සිසුවෙක් පන්තියට සම්බන්ධ වීමේ පියවර

මේය පියවර 2ක ක්‍රියාවලියකි.

1️⃣ student.echem.lk යන වෙබ් අඩවියේ account එකක් සාදාගැනීම. (දැනට පවතින account එකක් වේ නම් එය භාවිතා කළ හැක.)
?වෙබ්අඩවියේ account එකක් සාදාගන්නා ආකාරය: https://t.me/echem25R/25

2️⃣ තමන්ට අවශ්‍ය පන්තිය සඳහා පන්තිගාස්‍තු ගෙවීම සිදුකරන්න. මෙය කාඩ්පත් මඟින් හෝ බැංකු තැන්පතු හරහා සිදුකළ හැක.
?පන්ති ගාස්තු ගෙවීමේ පියවර: https://t.me/echem25R/29

1 month, 3 weeks ago
2025 Revision | Amila Dasanayake
1 month, 3 weeks ago
2025 Revision | Amila Dasanayake
1 month, 3 weeks ago
**Class Recording අධ්‍යනය කිරීමේ පියවර**

Class Recording අධ්‍යනය කිරීමේ පියවර

1️⃣ Ongoing Classes වෙත පිවිසෙන්න.

2️⃣ View Course ​Click කරන්න.

3️⃣ Start Learning වෙත පිවිසිමෙන් Recording අධ්‍යනය කළ හැ​ක.

භෞතික පන්ති වලට සහභාගී වන සිසුන්ට ද මුදල් ගෙවීමෙන් පසුව ආයතනය තුල ඇති Access Point එක මඟින් ඔබගේ Student QR එක Scan කර ගැනීමෙන් වෙබ් අඩවිය හරහා Recording අධ්‍යනය කළ හැකි වේ.

❤️Video Tutorial
https://youtu.be/blpu1Zm1ZUM

1 month, 3 weeks ago
2025 Revision | Amila Dasanayake
1 month, 3 weeks ago
**Live පන්තියක් සදහා සම්බන්ධ වීමේ පියවර**

Live පන්තියක් සදහා සම්බන්ධ වීමේ පියවර

1️⃣ වෙබ් අඩවියට login වූ පසු menu එකෙහි ඇති Live Classes වෙත පිවිසෙන්න.

2️⃣ එහි ඔබට අදාලව එම අවස්ථාවේ පවතින Live Classes එහි දිස්වනු ඇත.

3️⃣ එහි ඇති join Live Class Click කරන්න.

4️⃣ ඉන්පසු පන්තියට අදාල Link එක Generate කළ යුතු ආකාරය පහතින් දැක්වේ.

?https://support.echem.lk/knowledgebase/articles/
❤️https://youtu.be/6GYQS_jfq6A

1 month, 3 weeks ago
**Online සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදුකරන …

Online සිසුන් පන්ති ගාස්තු ගෙවීම සිදුකරන ආකාරය

පන්ති ගාස්තු ගෙවීම student.echem.lk වෙබ් අඩවියට log වී එහි dashboard එකේ දැක්වෙන purchase classes වෙත පිවිසෙන්න. පහත සියළු තොරතුරු ඒ හරහා ඔබට ලබාගත හැක.

?විවිධ පන්ති වල පන්ති ගාස්තු
?පන්ති ගාස්‍තු ගෙවීමට උපදෙස්
?බැංකු ගිණුම් අංක

?පන්ති ගාස්තු ගෙවීමේ පියවර
පන්ති ගාස්තු ගෙවිය යුතු ආකාරය පිළිබඳව සම්පූර්ණ විතරයක් පහතින් ලබා ගත හැක. එය හොඳින් අධ්‍යනය කර පන්ති ගාස්තු ගෙවීම සිදු කරන්න.

?https://telegra.ph/Class-Payments-02-04
❤️https://youtu.be/42q8fstG6Yw

*?*වැදගත් කරුණු කිහිපයක්

✔️පන්ති ගාස්තු ගෙවීම සාර්ථක ද යන්න තහවුරු කරගැනීමට student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. සාර්ථක නම් (පන්තියට activate වී ඇත්නම්) ඔබ ගෙවීම් සිදුකළ පන්තිය එහි දිස්වනු ඇත.

✔️බැංකු තැන්පතු හෝ bank transfer යන ආකාර වලට ගෙවීම් සිදුකරන පන්ති activate වීමට මුදල් ගෙවා පැය 24 ක් දක්වා ගතවිය හැක.

✔️පන්ති පටන්ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් https://t.me/echemtec සම්බන්ධ කරගන්න.

✔️වෙබ් අඩවිය මගින් Online සිසුවෙක් ලෙස ගාස්තු ගෙවන සිසුන්ට භෞතිකව සම්බන්ද විය හැක්කේ ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා පමණි. Revision හෝ theory පන්ති සඳහා සම්බන්ධ විය හැක්කේ online පමණි.

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago