|Gwen Notes|✨

Description
|Gwen Notes|©2024✨
Romanticize Studying❀♡
With ❤️
We recommend to visit

Community chat: https://t.me/hamster_kombat_chat_2

Website: https://hamster.network

Twitter: x.com/hamster_kombat

YouTube: https://www.youtube.com/@HamsterKombat_Official

Bot: https://t.me/hamster_kombat_bot

Last updated 1 month, 1 week ago

Your easy, fun crypto trading app for buying and trading any crypto on the market.
📱 App: @Blum
🤖 Trading Bot: @BlumCryptoTradingBot
🆘 Help: @BlumSupport
💬 Chat: @BlumCrypto_Chat

Last updated 6 months, 3 weeks ago

Turn your endless taps into a financial tool.
Join @tapswap_bot


Collaboration - @taping_Guru

Last updated 1 month, 3 weeks ago

hace 3 meses
hace 3 meses

මම අද කියන්න යන්නෙ Physics මුල ඉඳලම පටන් ගන්න කෙනෙක්ට ඒකෙ තියන concepts මතක තියාගන්න පොඩි tip එකක්.
ඔයා දැන් ඉන්නෙ C එකකට වඩා අඩු level එකකට නම් මම මේ කියන විදිය ඔයාට ගොඩක් දුරට match වෙයි.
මුලින්ම කියන්න ඕනි මේ මම වැඩ කරපු විදිහ.කෙනාගෙන් කෙනාට මේක කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්🤓
Revision යන ළමයෙක් නම්,ඔයා දැනට දන්න දේවල් ටිකක් තියනව නම් ඒ ටික පොඩ්ඩක් අමතක කරන්න.Notes එහෙම තියනව නම් ඒවත් එක්ක.හරි අපි මෙහෙම හිතමු.
Revision එකේ උගන්වන පාඩම සරල අනුවර්තීය චලිතය.ඔයාට දැනට ඒ පාඩම ටිකක් විතර පුළුවන්...හැබැයි ඔක්කොම පැටලිලා වගේ.
එහෙනම් ඒ ටිකක් විතර පුලුවන් කියල හිතන් ඉන්න ටිකත් අමතක කරල දාන්න.
හරි දැන් ඔයාට ස.අ.ච. මුකුත් බෑ.
සාමාන්‍යයෙන් ඔය පාඩම දවසකින් වගේ ඉගෙන ගන්න පුළුවන්.
[මම Anuradha sirගෙ Revision ගියෙ.ඒ විදියට හිතල මම කියන්නෙ. ඔයා යන clz එක අනුව,ඒ sir/madam උගන්වන විදිහ අනුව මේක වෙනස් කර ගන්න.]
ඔයා ඉගෙනගන්න ගන්න වෙලාවට පොඩි chit එකක් වගේ ළඟ තියාගන්න.A4 තීරුවක් වගේ එකක් නම් ගොඩක්ම fit.
දැන් ඔයා කරන්න ඕනි sir උගන්වන සමීකරණ ඒකෙ ලියාගෙන යන එක.
උදාහරණ විදිහට සරල අනුවර්තීය චලිතයට ලාක්ෂණික සමීකරණය කියල එකක් තියනවා. සරල අවලම්බයක ආවර්ත කාලය හොයන්න වෙනම සමීකරණයක් තියනවා.තිරස්/සිරස් හෙලික්සීය දුන්නක ආවර්ත කාලය හොයන්න වෙනම එකක් තියනවා.දුන්නේ ගබඩා වෙන ශක්තිය හොයන්න තව එකක් තියෙනවා.ඔය විදිහට සමීකරණ ටික විතරක් ලියාගෙන යන්න වෙන මුකුත් නැතුව.
ඊට පස්සෙ clz ඉවර වෙලා ගෙදර ඇවිත් හවස ඔයා පාඩම revise කරන්න ගන්නවනේ.එතකොට මුලින්ම ඔයා අරගන්න ඕනි අර chit එක.
ඊලඟට තව පොතක්. CR නැතුව A5 size නම් ගොඩක් හොඳයි.
දැන් ඔයා අර ලියාගත්ත සමීකරණ ඒ පොතේ ලියන්න.
එතනදි මතකයෙන් ලියන්න try කරන්න, ඒව යොදන තත්ත්ව එහෙම.
උදාහරණ විදිහට සරල අනුවර්තීය චලිතයක් වෙන්න නම් ඒ චලිතය දෝලන කේන්ද්‍රය දෙපසට වෙන්න ඕනි.උඩ ඉදල පොලා පනින බෝලයක් වගේ එකකට ස.අ.ච. සමීකරණ යොදන්න බෑ.
ඊට පස්සෙ ඒක රදා පවතින සාධක එහෙමත් තියනව නම් ඒවත් ලියන්න.
ස.අ.ච. වලින්ම ඒකටත් උදාහරණයක් ගත්තොත්, අවලම්බයක ආවර්ත කාලය;සඵල ත්වරණය, උෂ්ණත්වය එක්ක එහෙමත් වෙනස් වෙනවනෙ. එතකොට සමීකරණය දාන්න කලින් උෂ්ණත්වය වෙනස් වෙනවද, අමතර ත්වරණයක්/මන්දනයක් තියනවද කියලත් බලන්න ඕනි.
තව ඒවත් එක්ක sir කියපු mcq points එහෙම තියනව නම් ඒවත් sticky notes වගේ පාවිච්චි කරල ලියල තියාගන්න.අමතක නම් Tutes බලල ලියන්න ප්‍රශ්නයක් නෑ.
අන්තිමට ප්‍රස්තාර එහෙම තියනව නම් ඒවත් ඇදල තියන්න🙈
(මම හදපු එකක් දාල තියන්නම් comments වල ඔයාලට idea එකක් ගන්න.ඒක නම් පොඩ්ඩක් damage වෙලා exam අන්තිම දවසෙ වතුර වැටිලා ඒකයි.🫠💔)
මේ පොත එතකොට concept book එකක්.ඒ කියන්නෙ ගණන් හදන්න ඕන කරන theory ටික විතරක් තියන පොතක්.🙊
ඊලඟට MCQ 2500 පොත අරගෙන ඒකෙ ගණන් ටික හදන්න බලන්න ඔය පොතත් ලග තියාගෙන.ඒකෙ හම්බෙන්න special points තියනව නම් ඒවත් අර පොතට add කර ගන්න.
මම papers ලියන්න එහෙම Centre එකට යන එන ගමන් ඕක විතරයි බැලුවෙ අන්තිම කාලෙදි.පොතත් පොඩි නිසා bus එකේදි උනත් ඕනි නම් බලන්න පුලුවන්.
අන්තිම කාලෙදි සමහරු අහන්නෙ සමීකරණ එක තැනකට ගත්ත short note තියනවද කියල...මේක අන්න ඒ වගේ එකක්.
අනික ඒක එක පාරක් බැලුවම Theory points ,Formulae ඔක්කොම මතක් වෙනවා.මොකද ඒක ඔයා තනියම හදපු එකක්නෙ.වෙන කෙනෙක් හදපු එකක් copy කරල ලිව්වා කියල ඔයාට මතක හිටින්නේ නෑ.😒*
*ඔයා ම තනියම මහන්සි වෙලා හදන තරමට තමයි ඔයාට මතක හිටින්නේ.
😌*
ඒ නිසා මේක තනියම හදන්න.ඔයාට පුලුවන් විදිහට,ඔයාට බලන්න ආස හිතෙන විදිහට.
🤭
ඔය විදිහට යාන්ත්‍ර විද්‍යාවට වගේ try කරල බලන්නකො.
කැමති නම් ඔයා හදන concept note එක මටත් එවන්න.(@Gwen_0915)
මම හොද ඒව තිබ්බොත් අනිත් අයවත් inspire වෙන්න channel එකෙත් දාන්නම්.
🥰**❤️
මම මුලින්ම අර බාගෙට දන්නවනම් අමතක කරන්න කිව්වෙ සමහර වෙලාවට එහෙම පාඩම් වල concept maps හදන කොට කලින් ඉගෙන ගත්ත වෙන වෙන සමීකරණ එහෙමත් මතක් වෙලා salad වෙනවා.
😶‍🌫️
ඒ නිසා freshly ඉගෙනගන්න විදිහට ඔලුව clear කර ගත්තම උගන්වන එකත් හොදටම ඔලුවට යනවා.
Sorry වෙන්න ඕනි මේක දාන්න ටිකක් පරක්කු උනාට
🥲
Papers කරන විදිහ ගැන වෙන article එකකින් කියන්නම්.මුලින් theory ටික ඉගෙනගෙන ඉන්න ඕනිනෙ.
ඊලඟට ඕනි Bio ගැනද? Chemistry ගැනද?
😁*

hace 3 meses, 1 semana

ගොඩක් අය inbox අහල තිබ්බ revision clz යන ලමයෙක් වැඩ කරන්නෙ කොහොමද කියල🫠
අද හෝ හෙට ඒ ගැන post එකක් දාන්නම්
❤️**

ඉස්සරහට channel එකේ notes වලට වඩා ඔයාලට පාඩම් වැඩ වලට උදව් වෙන්න පුලුවන් විදිහෙ articles වගේ ඒව දාන්නම් මම වැඩ කරපු විදිහ එහෙම දාලා🙈

එහෙම හොඳයි නේද?
ඔයාලගෙ අදහසක් දාල තියෙන්න.**

දැනට chemistry ගැන නම්
https://t.me/ECHEM_Feedback_2024/11146
මේක කියවල බලන්නකො

hace 4 meses, 1 semana
hace 4 meses, 1 semana
hace 7 meses, 4 semanas
We recommend to visit

Community chat: https://t.me/hamster_kombat_chat_2

Website: https://hamster.network

Twitter: x.com/hamster_kombat

YouTube: https://www.youtube.com/@HamsterKombat_Official

Bot: https://t.me/hamster_kombat_bot

Last updated 1 month, 1 week ago

Your easy, fun crypto trading app for buying and trading any crypto on the market.
📱 App: @Blum
🤖 Trading Bot: @BlumCryptoTradingBot
🆘 Help: @BlumSupport
💬 Chat: @BlumCrypto_Chat

Last updated 6 months, 3 weeks ago

Turn your endless taps into a financial tool.
Join @tapswap_bot


Collaboration - @taping_Guru

Last updated 1 month, 3 weeks ago