Let's Do 1000 Conversions😎😎😎

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

5 months, 2 weeks ago

Good Morning guys..
ඔන්න තියරි අවුල් උන්ට ඒක ගොඩ දාගන්න පොඩි support එකක්..
හැබැයි ඔය එකක් වත් short note නෙවේ... කොවිඩ් කාලේ ළමයින්ට උගන්නපු ෆුල් තියරි... වෙලාව අරන් මම උගන්වන්නේ... ඒකට කරන්න දෙයක් නෑ... ටයිම් තියෙනවනම්, අව්ශ්‍යතාවය තියේ නම් බලන්න...
උඹලා මම physical කරනවා දැකලා නැතිවත් ඇතිනේ.. 😉😉😉

5 months, 2 weeks ago

විද්‍යුත් රසායනය theory tute

5 months, 2 weeks ago

විද්‍යුත් රසායනය පුහුණු ප්‍රශ්න 2

5 months, 3 weeks ago
5 months, 3 weeks ago

හෙට inorganic ටිකට ලෑස්තියි නේහ්? සුපිරියට ගොඩ දාමු

5 months, 3 weeks ago

ඔන්න tutes ටික... Print out ගන්න.. අපි inorganic ටික ගොද දාමු

6 months ago

මේ msg එක මේ Organic ගොඩ දාගන්න try කරන එකෙක් නම්...
ඊ ලඟ කොටස එන්න කලින් මොන මගුලක් කරලා හරි මේකේ theory ටික ok කරගන්න ඕනී

6 months ago

ආහ් තව දෙයක්..
ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් "Inorganic"

ඒකට විසඳුමක් අරගෙන මම එන්නම් 27 සඳුදා හවස 6ට the chemistry youtube channel එකෙන් කරන live එක එක්ක...
ඔයා ready නම්, ලොවෙත් මම ඒක ගොඩ දාලා දෙන්නම්...
එහෙනම්.....
හම්බෙමු.....
🤙🤙🤙🤙

6 months ago
6 months, 1 week ago

කෝ කෝ කෝ කොහොම හරි මේ පාර ගේමක් ගහන්න තාම ඇහැරිලා පාඩම් කරන උන් 😎😎😎😎

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago