○●සිත්‍ යාය Official Telegram Channel ●○

Description
" HEY BEAUTIFUL LAMAYO 😁🙃🤍 "


WE WARMLY WELCOME YOU TO SITH YAYA CHANNEL...!!!




↪ You can get these things from our channel ↩

⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇


🖤…Memes
🖤...Quotes
🖤…Wallpapers
🖤…Status Videos
We recommend to visit

❗️ අලුත් පරන සිංහල Film බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක්...

——————-
❗️For Promotions :- @Neno_Lucifer
——————-

Last updated 9 months, 3 weeks ago

ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~

#Memes
#Funny_Videos
👀 වරෙන් හඳට යන්න 😌🖤

• දිනපතා හිනා වීමෙන් හැදෙන ලෙඩ වලට වග කියන්නෙ නෑ wtt හරී...😈☝️

• දැන් මෙතන බලන් ඉන්නැතුව අපිලගෙ නිෂ්පාදන රසවිඳපම් 😂

✔️ Cross Promotions - @Ruwiya_N (1000+)

Last updated 8 months, 3 weeks ago

" HEY BEAUTIFUL LAMAYO 😁🙃🤍 "


WE WARMLY WELCOME YOU TO SITH YAYA CHANNEL...!!!




↪ You can get these things from our channel ↩

⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇


🖤…Memes
🖤...Quotes
🖤…Wallpapers
🖤…Status Videos

Last updated 8 months, 3 weeks ago

8 months, 3 weeks ago

හලෝ යලුවනේ

9 months ago
**ළඟ ළඟම එන Valentine එකට එයාට …

ළඟ ළඟම එන Valentine එකට එයාට දෙන්න දෙයක් හිතාගන්න බැරුවද ඉන්නෙ 🤔*😪***

එහෙනම් මේ චාන්ස් එක ඔයාට 🌝😍

ඔයාගෙ sweet gf / bf හරි දෙන්න cute teddy කෙනෙක් සාධාරණ මිලකට දැන් අපෙන් ලබාගන්න පුළුවන් 😌*❤️***

මීට අමතරව ,
Wooden items
Cosmetics
Shoes
Slippers
Hair clips
Etc.
වැනි දෑ පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමට අපත් සමග එකතු වී සිටින්න 🤍****

Follow the ᥫ᭡|  P L U S H  P A R A D I S E  |ᥫ᭡ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb3qstA8PgsQ74glnV3y

11 months ago

තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් ඕනේම දෙයක් අත්හැරලා දාන්න පුලුවන් කෙනෙක් වෙන්න.....

මොකද ,

අනුන්ට ආදරේ කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ තමන් ආදරේ කරන්න , තමන්ව සතුටු කරන්න.....

මන් බැදීම් වලදි හරිම දුර්වල මනුස්සයෙක් උනාට අත්හැරීම් වලදි මන් හරි ශක්තිමත්.....

මන් බැදීමක් ලේසියෙන් අත්හරින්නේ නෑ වගේම ,

අත්හැරපු බැදීමක් කිසිම හේතුවක් මත ආයේ මගේ ජීවිතේට ලන් කර ගන්නෙත් නෑ.......

ඉතිම් ශක්තිමත් තීරන ගන්න ආදරනීය තමන්ට ආදරේ කරන කෙනෙක් වෙන්න බලන්න.....

ඔයා ඔයා ව පරිස්සම් කර ගන්න ලස්සන ලමයෝ...මොකද ඔයා හරි වටින කෙනෙක්.....

didu 🤍🍃

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

11 months, 3 weeks ago
බලා හිදීමත් ප්‍රේමයක් කිව්වට ,

බලා හිදීමත් ප්‍රේමයක් කිව්වට ,
කව්ද කැමති බලා හිදින්න....

හැමෝම කැමති ,
තමන්ගේ හිතේ ඉන්න කෙනාව
තමන්ට ම අයිති කර ගන්න......

ඒත්,

කීයෙන් කීදෙනා ද වාසනාවන්ත ,
තමන්ගේ හදවතින් ආදරේ කරන කෙනාව
සදහටම අයිති කර ගන්න.....

ඉතින්,

මතක තියා ගන්න හිමි උනොත් සදහටම පරිස්සමින් බලා ගන්න.....

අහිමි උනොත් ,

වෛර නොකර සදහටම දරා ගන්න.........

didu ??

12 months ago
සමහරක් තැන් වල

සමහරක් තැන් වල
මන් හරියට තනි උනා.....

කෑ ගහලා අඩන්න ඕනේ තැන් වල
කදුලු අස්සෙන් මන් හිනා උනා.......

දන්නවාද ,

කෑ ගහලා මගේ දුක
කියන්න කෙනෙක් ඕනේ වෙද්දි ,

කිසිම කෙනෙක් නැතුව ,

මම මගේ දුක මට ම කියන තැනට ම
අසරන උනා........

වැටෙන්න වැටෙන්න නැගිටින්න
මන් අද හුරු වෙලා........

හැබැයි ,
සමහරක් තැන් වල අදටත්
මන් හැගීම් මැරුන මනුස්සයෙක්......

ආයේ ඒ මැරුන හැගීම් වලට ,
පන දෙන්න ​පුලුවන් කෙනෙක් ,

මගේ ජීවිතේට එන එකක් නෑ......

මන් එන්න ,

ඉඩක් දෙන්නෙත් නෑ........❤‍?

didu ??

https://t.me/Didupersonalblog

We recommend to visit

❗️ අලුත් පරන සිංහල Film බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක්...

——————-
❗️For Promotions :- @Neno_Lucifer
——————-

Last updated 9 months, 3 weeks ago

ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~

#Memes
#Funny_Videos
👀 වරෙන් හඳට යන්න 😌🖤

• දිනපතා හිනා වීමෙන් හැදෙන ලෙඩ වලට වග කියන්නෙ නෑ wtt හරී...😈☝️

• දැන් මෙතන බලන් ඉන්නැතුව අපිලගෙ නිෂ්පාදන රසවිඳපම් 😂

✔️ Cross Promotions - @Ruwiya_N (1000+)

Last updated 8 months, 3 weeks ago

" HEY BEAUTIFUL LAMAYO 😁🙃🤍 "


WE WARMLY WELCOME YOU TO SITH YAYA CHANNEL...!!!




↪ You can get these things from our channel ↩

⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇


🖤…Memes
🖤...Quotes
🖤…Wallpapers
🖤…Status Videos

Last updated 8 months, 3 weeks ago