Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

2024 AL ICT - Bhanuka Ekanayaka

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 1 week ago
***🔰***2024 A/L | ICT | Theroy …

🔰2024 A/L | ICT | Theroy 🔰

මගහැරගන්නේ නැතුව හරියටම ඉගෙන ගන්න ඔයත් එන්න.👣

🟦හෙට (අප්‍රේල් 07) ඉරිදා ප.ව 02.00 සිට ප.ව 04.00 දක්වා

🟩 හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ දී

🟥 ඔබගේ මිතුරන්වද දැනුවත් කරන්න .

ICT | භානුක ඒකනායක
සියෝන් ඔපෙරා - හොරණ

1 month, 2 weeks ago
***🔰*** 2024 A/L - ICT ***🔰***

🔰 2024 A/L - ICT 🔰

හෙට දින (අප්‍රේල් 06) ප.ව 03.30 සිට ප.ව 05.30 දක්වා ගම්පහ නව මොන්ටානා ආයතනයේදී 2024 උසස් පෙළ Group 01 සිසුන් සදහා භෞතික පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ...

🔰ඔබගේ මිතුරන්වද දැනුවත් කරන්න...

ICT | භානුක ඒකනායක
නව මොන්ටානා - ගම්පහ

1 month, 2 weeks ago

🔴අවධානමට පෙර සූදානම ප්‍රශ්න පත්‍ර අංක 10 සාකච්ඡාව අද දින නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.......

3 months, 2 weeks ago
76 වන අභිමානවත් නිදහස් දින සැමරුම …

76 වන අභිමානවත් නිදහස් දින සැමරුම !

3 months, 2 weeks ago

AL ICT 2024 Revision | Network Diagram Seminar

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

🔵 නිදහස් සම්මන්ත්‍රණයකි. (Free Seminar)
🔵 ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
🔵 එදිනට සහභාගී වන සියලු සිසුන් සඳහා Network Diagram විශේෂ නිබන්ධනය ලබාදේ.
🔵 නවක සිසුන් සඳහා IP Address නිබන්ධනය, Subnet නිබන්ධනය සහ Von Numann Structure නිබන්ධනය නොමිලේ ලබාදේ.

ICT | භානුක ඒකනායක

🔖 පෙබරවාරි 01 බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 1.30
සියෝන් ඔපෙරා - හොරණ

🔖 පෙබරවාරි 02 සිකුරාදා පෙ.ව. 8.00 - 1.30
ගුරුමඩල - කළුතර

🔖 පෙබරවාරි 05 සඳුදා පෙ.ව. 8.00 - 1.30
නව මොන්ටානා - ගම්පහ

🔖 පෙබරවාරි 06 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.30
සිසුල්කා - රත්නපුර

🔖 පෙබරවාරි 07 බදාදා පෙ.ව. 8.00 - 1.30
රොටරි - නුගේගොඩ

🔖 පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 1.30
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 076 105 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

☎️ Online පන්ති සදහා විමසීම් 070 419 8614

🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

🔵 https://t.me/beict2024revision

ICT | භානුක ඒකනායක

3 months, 2 weeks ago
2024 AL ICT - Bhanuka Ekanayaka
3 months, 3 weeks ago
සිසුන් රජ කරවනු ලබයි !

සිසුන් රජ කරවනු ලබයි !

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

ICT | භානුක ඒකනායක

AL 2024 Revision ICT
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 2.00
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 076 105 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

☎️ Online පන්ති සදහා විමසීම් 070 419 8614

🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

🔵 https://t.me/beict2024revision

ICT | භානුක ඒකනායක

3 months, 3 weeks ago

Topic: 2024 AL ICT - Special Meeting - Bhanuka Ekanayaka
Time: Jan 24, 2024 10:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/84374199780?pwd=NmJ6RnFPNVcyNFZDUndjeEpZWHhMdz09

Meeting ID: 843 7419 9780
Passcode: 223235

2024 උසස් පෙළ ඔබ වෙනුවෙන් විශේෂ ගැටලු සාකච්ඡාව.

අද රෑ 10 ට. ❤️

Youtube ඔස්සෙ සම්බන්ධ වීම අදාල link එක හරහා පමණක් හැකි බැවින් රාත්‍රි 10 ට සියලු දෙනා සුදානම් ව සිටින්න.

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

4 months ago

2024 Ict Online පන්ති සඳහා සම්බන්ධ වන දරුවන් හටයි මේ විශේෂ නිවේදනය...

✳️ ඔබට දැනුම් දුන් පරිදි දැන් සියලුම Online පන්ති නව කළමණාකාරීත්වයක් යටතේ esisulka App එක ඔස්සේ පමණක් විකාශය වේ...

🔖එම නිසා ඔබට Online පන්ති පිළිබඳ සියලු දැනුවත් කිරීම් පහත Telegram Channel එක ඔස්සේ පමණක් සිදු කරන නිසාවෙන් පහත Telegram Channel එක හා සියලුම Online දරුවන් සම්බන්ධ වන්න...

2024 Telegram Channel - https://t.me/Sisulka2024online

5 months, 2 weeks ago
Sarith Surith and the News සංගීතයට, …

Sarith Surith and the News සංගීතයට, Hana Shafa, Sanuka, Windy සහ JAYASRI හොරණ තක්ෂිලාවට ❤️

ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන "Taxila Iconic Night with Sarith Surith"අති දැවැන්ත ප්‍රසංගය...

ආදරණීය තක්ෂිලාවේ අකුරු කළ ආදි තක්ෂිලාණුවන්ගේ පූර්ණ සංවිධානය හා අධීක්ෂණය යටතේ හොරණ පුරවරයේ දිගහැරෙන ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තම එළිමහන් ප්‍රාසංගික ප්‍රසංගයේ "නිල උසස් අධ්‍යාපන සහකරු" ලෙස "කළු ගං මිටියාවතේ ඉගෙන ගන්න ආස හිතෙන අභිමානවත් ඔපෙරාව" අත්වැල් බැඳගත් බව ඔබට දන්වන්නේ අභිමානවත් සතුටිනි..

Zeon Opera Higher Education Center

#SarithSurith #HanaShafa #Hana #Sanuka #SanukaWickramasinghe #Windy #WindyGoonatillake #Jayasri #TaxilaIconicNight #SarithSurithLive #SarithSurithandtheNews #LiveInConcert

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago