2024 AL ICT - Bhanuka Ekanayaka

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

2 weeks, 1 day ago
2023 උසස් පෙළ කුරුණෑගල දිස්ත්‍රික් මුල් …

2023 උසස් පෙළ කුරුණෑගල දිස්ත්‍රික් මුල් කුසලතා ලබා ගත් දරුවන් ඇගයීම පසුගියදා කුරුණෑගල පෙන්සිල් ඔපෙරා ආයතනයේදී පැවැත්වුණා..

මෙහි අරමුණු වනුයේ ඔවුන්ගේ කැපවීම, මහන්සිය වෙනුවෙන් යම්කිසි අගය කිරීමක් සිදු කිරීම සහ ඉන්පසු 2025, 2026 දරුවන් යම්කිසි අභිප්‍රේරණයකට ලක් කිරීමයි...

කැපවීම ඔබව ජයග්‍රහණය කරා රැගෙන යනු ඇත..

විශ්වාසයෙන් යුතුව පිය නගන්න..

ලංකාවේ විශිෂ්ටතම ICT පන්තිය ❤️

ICT | භානුක ඒකනායක

https://www.facebook.com/share/p/1A7jdMfSVr/

3 weeks, 1 day ago

ආදරණීය පෙබරවාරියේ අපේ වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

පෙබරවාරි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2025 Revision - HTML
🔹 2025 Theory - Python
🔹 2026 Theory - Logic Gates

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

3 months ago
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ …

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට මාගේ උණුසුම් සුබ පැතුම්!

3 months ago
විභාගයට තව දින 01 ***?***

විභාගයට තව දින 01 ?

3 months, 1 week ago

1000 කියන්නේ හොඳ ඉලක්කමක්..

https://www.facebook.com/share/p/KBEaznBq7cBaACuE/

8 months, 3 weeks ago

https://www.facebook.com/share/v/gzu3Q2tJoco3brZd/?mibextid=oFDknk

Results වලින් stage එකත් full
2026 පංතියත් house full?

ගම්පහ 2026 theory පන්තිය වෙලාවෙ results කියන්න ආපු 2023 A/L ලියපු දරුවන් නංගිලා මල්ලිලා අමතපු ඒ මොහොත?

සත්‍ය ප්‍රතිඵල වේදිකාගත වීම....
අප ප්‍රසිද්ධියට පත් කරන සෑම ප්‍රතිඵලයක්ම මුණ
ගැසී ප්‍රකාශයට පත් කල හෝ අපහට දන්වන ලද ප්‍රතිඵල වේ.

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago