MFLK Character Reviewes

Description
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 3 weeks ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 5 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago

1 year, 7 months ago
**මේ දෙන්නම ඒ කියන්නෙ Spider-man & …

මේ දෙන්නම ඒ කියන්නෙ Spider-man & Silk එකම universe එකේ නිසා සහ දෙන්නගෙම එකම spider bite එක නිසා දෙන්නා අතරෙ ලොකු බැඳීමක් ඇති වෙලත් තියනවා...?*❤️*?

ඒ වගේම දෙන්නටම තියෙන්නෙත් එකම spider sense එකක් වීමත් මේකට හේතු වෙනවා...??#uk *? @Marvel_Fans_LK ?***

1 year, 10 months ago

Mandarin ඉපදෙන්නෙ චීනයේ මොන්ගෝලියාවෙ කුඩා ගමක, සාමාන්‍ය දරුවෙක් විදිහට..?හැබැයි ගොඩක් දුප්පත් (Mandarin කියන්නෙ පස්සෙ දාගත්ත නමක්, ඒත් පොඩි කාලෙ නම නොදන්න නිසා ඒකම use කරන්නම්) පොඩි කාලෙ ඉදන්ම Mandarinට එයාගෙ අම්මත් එක්ක එකතු වෙලා වැඩ කරන්න සිද්ධ වුණා..?අධික ලෙස වැඩ කිරීම නිසා Mandarinගෙ අම්මා මිය යනවා..?මේ නිසා Mandarin, එයාගෙ අම්මගෙ procurerව(Mandarin එයාගෙ තාත්තා කියලා හිතාගෙන හිටියෙ මෙයා) මරලා දාලා පැනලා යනවා...?එතන ඉදන් Mandarin අපරාධකාරී ජීවිතයක් ගත කරනවා..?**

මේ අතරෙ Communist විප්ලවය නිසා Mandarinට පලායන්න සිද්ධ වෙනවා..?‍?පලායන අතරෙ Spirit නිම්නයේ ගුහාවක තිබුණ කඩාගෙන වැටුණ spaceship එකක් දකිනවා, Mandarin ඒ ළඟට ගිහින් බලනකොට ඒක ඇතුළෙ හිටිය Axonn-Karr කියලා alien කෙනෙක් මරණාසන්නව වැටිලා හිටියා..?මේ අතරෙ තමයි යානයේ Mandarin මුදු කිහිපයක් තියනවා දකින්නෙ..??Axonnගෙ කියපු දේවල් ඇහුවෙ නැති Mandarin ඒ මුදු දහයම අරගෙන Axonnවත් මරලා දානවා..?

මුදු දහයෙන් Mandarinට එකිනෙකට වෙනස් බලයන් දහයක් ලැබෙනවා, එයා ඒවා එකින් එක අධ්‍යනය කරමින් මුදුවල බලයන් ලබාගෙන රටවල් යටත් කරගන්නවා..?

ඊට පස්සෙ තමයි තමන්ගේ නම Mandarin කියලා වෙනස් කරගෙන තමන් රජ පරම්පරාවකින් එන කෙනෙක් කියලා එයා අඟවන්නේ...?

ඊට පස්සෙ තමයි Mandarin, Iron man එක්ක ගැටුම ඇති කරගන්නෙ,?? ඊට අමරතව Hulk සහ Sand man එක්කත් සටන් ඇතිකරගෙන තියෙනව, ඒත් ගොඩක්ම Iron man, Tony Stark එක්ක තමයි..?

MCU එකේදි The Mandarinව බලාගන්න ලැබෙන්නෙ Shang chi movie එකේදිනෙ..හැබැයි Xu Wenwu ළඟ තියෙන්නෙ වළලු දහයක්..?කොහොම වුණත් Mandarinගෙ මුදු සහ Xu Wenwuගෙ වළලු කියන දෙකම එකම cosmic bands කියලා තමයි කියන්නේ..?#uk *? @Marvel_Fans_LK ?***

1 year, 10 months ago
**The Mandarin** ***?***

The Mandarin ?

1 year, 10 months ago
**Jack Russell/Werewolf by Night*****?***

Jack Russell/Werewolf by Night?

Gregory Russoff කියන්නෙ Jack Russellගේ පරම්පරාවේ පැරැන්නෙක්.?‍?එයා Darkhold එකේ "Lycanthrophy curse"(මිනිසුන් werewolfලා බවට පත් කරවන ශාපය?) කියවපු නිසා එයාට ඒ curse එක වදිනවා..?*?*

ඒ අනුව එයාගෙ පරම්පරාවේ වයස 18ට වැඩි හැම කෙනෙක්ම werewolf කෙනෙක් බවට පත් වෙනවා.?Jack, Werewolf කෙනෙක් බවට පත් වෙන්නෙ අන්න ඒ විදිහට..?#DPW *? @Marvel_Fans_LK ?***

1 year, 10 months ago
**Drax the Destroyer**

Drax the Destroyer

Arthur Douglas, එයාගෙ wife සහ දුව එක්ක Mojave desert එක මැද්දෙන් drive කරගෙන යන අතරෙ පෘථිවියට ආව Thanosගෙ ship එක දකිනවා.?කොහොම හරි මේ ගමන රහසක් විදිහට තියාගන්න ඕන නිසා Thanos, Arthurගෙ වාහනේ විනාශ කරනවා..?**

ඒත් Arthurට ජීවිතය බේරගන්න පුළුවන් වෙනවා.?Arthur පණ පිටින් ඉන්න බව දැක්ක Mentor/A'lars, Thanosගෙ තාත්තා Arthurව Thanosගෙ සීයා Kronos ළඟට ගෙනියනවා...ඒ දෙන්නා එකතු වෙලා Arthurව Thanosගෙන් පළිගන්න තරම් powerful විදිහට recreate කරනවා..??

MCU එකේ Draxගෙ variant comicවලට වඩා powers අඩුවෙන් තමා හදලා තියෙන්නෙ..Comic වලදි Draxට අත් දෙකෙන් energy blast project කරන්න පවා පුළුවන්.?තව එක අවස්ථාවක Drax, Thanosව මරලා එයාගෙ destiny එක සම්පූර්ණ කරගන්නවා...??

කොහොම වුණත් MCU Draxගෙත් ලොකු වැරැද්දක් කියන්නත් බෑ...*?*

#DPW **?* @Marvel_Fans_LK ?***

1 year, 10 months ago
**Indian Spider man කිව්වම නිකං අමුතුයි …

Indian Spider man කිව්වම නිකං අමුතුයි වගේ නේ..?**

Pavitr Prabhakar(පවිත්‍ර ප්‍රභාකර්) කියන්නෙ EARTH 50101, Peter Parkerගෙ version එක...???Pavitrට spider powers ලැබෙන්නෙත් පොඩ්ඩක් වෙනස් විදිහට.?(ඉන්දියාවට ආවේණික විදිහකට කිව්වත් හරි...?)

Pavitr, මැර කල්ලියකට අහු වෙලා බේරිලා පැනලා යන අතරෙ අහම්බයකින් ancient yogiකෙනෙක්ව මුණ ගැහෙනවා.?‍♂ඒ yogiට spider powers තියනවා.(එයාට ලැබුණ විදිහ අහන්න එපා ඉතින්?)කොහොම.හරි ඒ yogi තමයි Pavitrට spider powers ලබා දෙන්නෙ...?**

කොහොම වුණත් Across the Spider Verse එකේදී Pavitr Prabhakarව බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නෙ...?ඒ වගේම Spider Catවත් බලාගන්න ලැබෙයි කියලා rumor එකක් යනවා.?*?
#Kavindu
? @Marvel_Fans_LK ?***

1 year, 10 months ago
**Mr.Fear ප්‍රධානවම Daredevilගේ villain කෙනෙක්; ඊට …

Mr.Fear ප්‍රධානවම Daredevilගේ villain කෙනෙක්; ඊට අමතරව ?**Spider Manගෙත් villain කෙනෙක් වෙනවා...

Fear gas එකකින් පහර දීලා තමයි Mr.Fear attack කරන එක පටන් ගන්නෙ..??

Zoltan Drago, Star Saxon, Larry Cranston, Alan Fagan විදහට Mr.Fearගෙ ස්වරූප 4ක් තියනව..?ඒ හතරෙන් Zoltan Drago හෝ Larry Cranstonව MCU තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලා තමා වාර්තා වෙන්නෙ...?*?*

#Kavindu **?* @Marvel_Fans_LK ?***

1 year, 10 months ago
**Doc Green කියන්නෙ Hulkගෙ බුද්ධිමත්ම version …

Doc Green කියන්නෙ Hulkගෙ බුද්ධිමත්ම version එක.?ඉතින් Doc Green මිනිස්සුන්ට වෙන්න පුළුවන් හානිය ගැන කල්පනා කරලා gamma mutateලාගෙ powers නැති කරලා දාන්න තීරණය කරනවා...?**

ඒ විදිහට Doc Green, තමන්ගේ පුතා වෙන Skarrගෙන් පටන් ගෙන A Bomb,Gamma Corps,Red She Hulk,Red Hulk වගේ gamma mutate කෙනෙක්ගෙම gamma energies, nanobots use කරලා absorb කරගන්නව...??

එයා She Hulkගෙ powers ඉවත් කරන්නේ නෑ...මොකද She Hulk, gamma mutate කෙනෙක් විදිහට එයාගෙ life එක improve කරගත්ත නිසා...?#DPW *? @Marvel_Fans_LK ?***

1 year, 10 months ago
MFLK Character Reviewes
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 3 weeks ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 5 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago