? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
🚨📈 Biology Paper class 2025 - Complete Assessment Test - (CAT Exam) - 06 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.
⭐️ Physical classes
🔴 සැසිප් - නුගේගොඩ - පෙබරවාරි 14 සිකුරාදා
📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - පෙබරවාරි 17 සඳුදා
📌 Only group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
🔴 නැණාරා - තංගල්ල - පෙබරවාරි 11 අඟහරුවාදා (බදාදා දිනට පෝය යෙදී ඇති නිසා)
📌Only Group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
⭐️ Online class
🔴 ApexOnline.lk - පෙබරවාරි 17 සඳුදා ප.ව. 2.30 සිට පෙබරවාරි 18 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව පෙබරවාරි 18 අඟහරුවාදා ප.ව. 7.00ට.
⭐️ Paper centers
🔴 Gateway - ගාල්ල - පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 සිප්සර - ගම්පහ - පෙබරවාරි 17 සඳුදා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
සියලු විමසීම් - 070 222 9 555
🏆2024 Biology Olympiad Results 🏆
🎯ජීව විද්‍යාව විෂය ධාරාවේ දිවයින පුරා විසිර සිටින සිසු දරුදැරියන් මුහුණ දෙන ජීව විද්‍යාව ඔලිම්පියාඩ් තරඟාවලිය 2024 වර්ෂය සඳහා පසුගිය නොවැම්බර් මස පැවතුන අතර එහි ප්‍රතිඵල මේ වන විට නිකුත්වී තිබෙනවා. පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරත් අපගෙන් විෂය ප්‍රගුණ කල දරුවන් රැසක් පදක්කම් සහ සහතිකපත්‍ර ජයග්‍රහණය කර තිබෙනු දැකීම අපට ඉමහත් සතුටක්!
🥇Gold medal -
🔴උවිනි ජයෝද්‍යා - මාතර සුජාතා විද්‍යාලය
🥈Silver medals -
🔴අචින්ත උවසර - වීරකැටිය මධ්‍ය විද්‍යාලය
🔴චෙනුලි දිනයනී - වීරකැටිය මධ්‍ය විද්‍යාලය
🥉Bronze medals -
🔴සහන් දීඝායු රණතුංග - මාතර රාහුල විද්‍යාලය
🔴අචින්ත සඳරුවන් - දෙබරවැව ජාතික පාසල
🔴බිම්සර රවිශාන් - වලස්මුල්ල ජාතික පාසල
🎫Merit awards -
🔴දුලිත් වින්සුක - කොළඹ ආනන්ද විද්‍යාලය
🔴ගිත්මා හෂ්මින්දි - මාතර සුජාතා විද්‍යාලය
🔴පහන්මා අභිරුවී - මාතර සුජාතා විද්‍යාලය
🏆මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල රන්, රිදී සහ ලෝකඩ යන සියලු පදක්කම් ජයග්‍රහණය කල සියලුම දරුවන් අපගේ පන්තියේ සාමාජිකයන් වීම අපට ඉමහත් සතුටක් සහ ආඩම්බරයකි!
🎖ගුරුවරු කොතෙක් ඇතත්, පන්ති කොතෙක් ඇතත්, ජීව විද්‍යාව විෂය සඳහා දිවයිනේ විශිෂ්ටයන් තෝරන විභාගයෙන් හොඳම ප්‍රතිඵල ලද, ප්‍රදේශයේ සියලුම දරුවන් එකම පන්තියක පමණක් වීම අහඹුවක්ද, විශිෂ්ටත්වයේ සලකුණක්ද යනවග තීරණය කිරීම ඔබ සතුයි...💐
🚨📈 Biology Paper class 2025 - Complete Assessment Test - (CAT Exam) - 04 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.
⭐️ Physical classes
🔴 සැසිප් - නුගේගොඩ - ජනවාරි 17 සිකුරාදා
📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ජනවාරි 20 සඳුදා
📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
📌Group II - ප.ව. 2.30 - ප.ව. 4.30 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 නැණාරා - තංගල්ල - ජනවාරි 15 බදාදා
📌Only Group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)
⭐️ Online class
🔴 ApexOnline.lk - ජනවාරි 20 සඳුදා ප.ව. 2.30 සිට ජනවාරි 21 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව ජනවාරි 21 අඟහරුවාදා ප.ව. 7.00ට.
⭐️ Paper centers
🔴 Gateway - ගාල්ල - ජනවාරි 16 බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
🔴 සිප්සර - ගම්පහ - ජනවාරි 20 සඳුදා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)
සියලු විමසීම් - 070 222 9 555
? 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න
? දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍යයනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න.
? යහලුවන් සමඟ බෙදාගන්න.
2024 CAT Exam 25 Marking scheme
? 2024 කණ්ඩායමේ සියළුම දරුවන් පහත දැක්වෙන දිනවලදී CAT Exam 19 - MCQ paper ප්‍රශ්න පත්‍රයට මුහුණදීම සහ Admission mark කර ගැනීම අනිවාර්ය වේ. සෑම පන්ති දිනයකදීම පෙර පරීක්ෂණ වලට අදාළ Admission පරීක්ෂා කිරීම සිදු කෙරෙන අතර විභාග පුහුණුව නොලබන දරුවන් පන්තියට ඇතුලත් කර ගැනීම කිසිසේත්ම සිදු නොවේ. ?
?මෙහි දැක්වෙන දිනවලදී Weekly plan edition 03 නිබන්ධනය ලැබෙන අතර එහි වැඩකටයුතු සම්පූර්ණ කර මීලඟ පන්ති දිනයේදී රැගෙන ආ යුතුය. එයද පූර්ණ වශයෙන් පරීක්ෂා කෙරේ. ?
?? Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 19 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.
? සැසිප් - නුගේගොඩ - සැප්තැම්බර් 06 සිකුරාදා ප.ව. 2.30
? Apex - මාතර (ගුරුකුල ශාලාව) - සැප්තැම්බර් 09 සඳුදා ප.ව. 2.30
? නැණාරා - තංගල්ල - සැප්තැම්බර් 04 බදාදා පෙ.ව. 8.00
? ApexOnline.lk - සැප්තැම්බර් 09 සඳුදා ප.ව. 2.30 සිට සැප්තැම්බර් 10 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.
සියලු විමසීම් - 070 222 9 555
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago