2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY

Description
2021 නවක සිසුන් සදහා
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 5 days ago
***🙏*****බක් පුර පසළොස්වක පොහොය දිනය*******🙏*****

🙏බක් පුර පසළොස්වක පොහොය දිනය*🙏***

⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ.

⚜️ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනකය..

⚜️ බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

⚜️ එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

මෙවන් ශාසනික ලෙස වැදගත් දේ රාශියක් සිදුවූ උතුම් පොහෝ දිනය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී කුසල් රැස්කරගැනීමට ඔබත් උත්සුක වන්න.

☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

4 weeks, 1 day ago
***⭐️*****දවස - 2019 අප්‍රේල් 21*******⭐️*******වෙලාව - …

⭐️දවස - 2019 අප්‍රේල් 21*⭐️*වෙලාව - උදේ 8.45 😓😓

🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා අප අතරින් සමුගත් අපේම සහෝදර සහෝදරියන් සැමට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

යළි උපදින කිසිදු ආත්මයක මෙවන් රුදුරු මරණයක් නොවේවා 🙏🙏

අපේ ඉංජිනේරු පංතිය

1 month ago

https://youtu.be/rqSi-qH9HxY?si=BqbhIxiYBbXcImF0

YouTube

FIRE ROBOT - TECHNOLOGY PROJECT - අපේ ඉංජිනේරු පංතිය

1 month ago

🧑‍💻අපේ ඉංජිනේරු පංතියත් එක්ක වැඩ අල්ලමු🧑‍💻

🔥අප්‍රේල් මස 14 වන ඉරිදා දින, පූර්වභාග 00.06 ට නිල්වන්  වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , මෙම PAPER එක කොට අලුත් අවුරුද්ද ආරම්භ කරනු මැනවි.

♻️අවුරුද්දේ අලුතින්ම අරඹමු, අවුරුද්දේ අලුත් වෙමු♻️

☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

⚡️අපේ ඉංජිනේරු පංතිය ⚡️

1 month ago
***👑******ආදරණීය හිත් පිරිච්ච ආරදරණීය ළමයි හැමෝටම …

👑ආදරණීය හිත් පිරිච්ච ආරදරණීය ළමයි හැමෝටම මේ ජීවිත කාලේ පුරාවටම කියන කරන සෑම දේම හරියන්න ඕනේ👑

⛅️ඉතිං..,
ඔයාලා හැමෝගෙම සියලු සුභ ප්‍රාර්ථනා සෑබෑවෙන,

සුභ අලුත් අවුරුද්දක් වේවා‼️

🔔HAPPY SINHALA & TAMIL NEW YEAR🔔

ශ්‍රීමාල් විජේසිංහ

♻️අපේ ඉංජිනේරු පංතිය♻️

1 month, 1 week ago
***✌️******💫******⚡️******⚡️******⚡️******⚡️******⚡️******⚡️*** ***💫******✏️***

✌️💫⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💫✏️

✌️💫 ⚡️⚡️⚡️⚡️⚡️⚡️💫✏️

" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය "
යන විශේෂ පාඩම ආවරණය කරන දෙවන සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.

⚠️ APRIL 11 - බ්‍රහස්පතින්දා  උදෑසන 08..00ට
යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall  එකට නොවරදවාම එන්න.

👑 තොරතුරු දැන ගන්න - 0718935954

🆕🆕🆕🆕🆕🆕🆕

❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

1 month, 1 week ago
***⚠️******🟢******🟢******🟢******🟢******🟢******🟢******🟢******🟢******🟢******🟢******⚠️***

⚠️🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢⚠️

1 month, 1 week ago
***🚀******🚀******කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය******🚀******🚀***

🚀🚀කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය🚀🚀

" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය "
යන විශේෂ පාඩම ආවරණය කරන එක්දින සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.

⚠️ APRIL 09  - අගහරුවාදා  උදෑසන 08..00ට
යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall  එකට නොවරදවාම එන්න.

👑 තොරතුරු දැන ගන්න - 0718935954

🆕🆕🆕🆕🆕🆕🆕

❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

1 month, 1 week ago
***♻️***" **ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල …

♻️" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය ".♻️

📌 අලුත් පාඩම  ඉගෙන ගන්න, හෙට අප්‍රේල් 07 ඉරිදා උදේම නව මොන්ටානා එකට අනිවාර්යයෙන් එන්න 📌

🔥 අපේ ඉංජිනේරු පංතිය 🔥

3 months, 2 weeks ago
***⚙️******⭐️*****76 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු …

⚙️⭐️76 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! ❤️🇱🇰

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago