2026 Chemistry Rathnapura - Charitha Dissanayake

Description
2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago

hace 12 meses
2026 Chemistry Rathnapura - Charitha Dissanayake
hace 12 meses
*****⭕️***

*⭕️*

2026 All Student

සිසුල්කා ආයතනයට මෙම සතියේ පන්ති ඒමට බලාපොරොත්තු වන සියලුම නවක සිසුන්ට ඔක්තෝම්බර් මාසය පන්ති ගාස්තු අය නොකෙරේ...

? සිසුල්කා ආයතනයේ කුමන හෝ විෂයකට පැමිණෙන ඕනෑම නවක සිසුවෙකුට ඔක්තෝම්බර් මාසයේ පන්ති ගාස්තු ගෙවීමකින් තොරව පන්ති වලට සහභාගී විය හැක...

? 2026 ප්‍රතිඵල පැමිණි පසු මුල සිට උගන්වන පන්තිය මෙම මස මුල් සතියේ ආරම්භ වූ අතර

නවක සිසුන්ට මෙම මාසයේ මුල් පාඩම් කොටස් හා නිබන්ධන නොමිලේ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් සහිතයි...

? මෙම අවස්ථාව ප්‍රතිඵල පැමිණි පසු උසස් පෙළ විෂයන් තෝරා ගත් දරුවන්ට මෙන් ම, කුමක් හෝ හේතුවක් නිසා මීට පෙර සිසුල්කා ආයතනයේ පන්ති පැමිණ දැනට පන්ති ඒම නැවැත්වූ සිසුන්ට ද හිමිවේ...

? සබරගමුවේ ප්‍රතිඵල තියෙන හොඳම තැනට එන්න ඉන්න ඔයාලට මෙන්න හොඳම අවස්ථාව...

එන්න ඔයාගේ හොඳම යාලුවෝ හැමෝමත් එක්ක ම...

♻️ සිසුල්කා - රත්නපුර ♻️**

hace 12 meses
hace 1 año, 2 meses
hace 1 año, 3 meses

*⭕️* විශේෂ නිවේදනයයි...

හෙට දින සිට සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය ලෙස ධාවනය වූ කහවත්ත බස් රථය වෙනුවට වෙනත් බස් රථයක් ධාවනය වන අතර

හෙට දින පහත බස් රථය ධාවනය වේ...

NC 1387
Chandana Bus
0713167391

? සියලුම මිතුරන් හැකි ඉක්මනින් දැනුවත් කරන්න...**

hace 1 año, 3 meses

*⭕️*
2023 උසස් පෙළ අපේ ප්‍රතිඵල කතාවේ සමස්ථ විග්‍රහය මෙතැන්සිට එකින් එක දිග හැරෙනවා..

වෙනදා වගේම මෙතනදිත් අපි අරගත්තෙ පන්තියට ලියාපදිංචි වෙලා අඛණ්ඩව සහභාගී වූ දරුවන්ගෙ ප්‍රතිඵලම විතරයි.

පන්ති ගැන විමසීමක් කල හෝ දිනක් දෙකක් හෝ කෙටි කලකට හෝ පන්ති ගාස්තු ගෙවා පැමිණි දරුවෙක්ගේ ප්‍රතිඵලවත්..

අත් හදාබැලීමකට හෝ ප්‍රශ්න පත්ත්‍රයක් ලිවීමට ලියාපදිංචි වූ දරුවෙකුගේ ප්‍රතිඵල‍යක්වත් කිසිදු තැනක අප සදහන් කර නැත.

සියලු දේ ඉතා විනිවිදව සිදුවිය යුතු නිසාම අච්චරයි,මෙච්චරයි ලෙස කීමට අප කිසිම විටක ඉක්මන් හා කලබල නොවූනෙත්..මේ නිසාය.
---------------------- ? ? ?

? Step - 01.

පළමු අදියරේදි අපි කියන්නෙ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථාන හා අප පන්ති මෙහේයවන ප්‍රධාන දිස්ත්‍රික්ක තුනෙත් ඇතුළුව තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රථම ස්ථාන හිමිකරගත් දරුවන් ගැනයි.

?ලංකාවේ ප්‍රමුඛතම ස්ථාන.

Island Ranks.???

? ශ්‍රී ලංකාවෙන්ම - 01
? ශ්‍රී ලංකාවෙන්ම - 08
? ශ්‍රී ලංකාවෙන්ම - 09
? ශ්‍රී ලංකාවෙන්ම - 15
? ශ්‍රී ලංකාවෙන්ම - 18

?දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන.

Distric Ranks.???

? කොළඹ දිස්ත්‍රික් - 01
? ගම්පහ දිස්ත්‍රික් - 01
? රත්නපුර දිස්ත්‍රික් - 01
? බදුල්ල දිස්ත්‍රික් - 01
? මොණරාගල දිස්ත්‍රික් - 01

2023 කියන්නෙ ඔන්ලයින් හා භෞතික වශයෙන් විවිධ සුළි කුණාටු වලට දරුවන් සැරටම හසුවූ වසරක්.

නගරයට වගේම බොහෝ ගම් නියම් ගම් පුරාත් අති බිහිසුණු විදියට එකී කුණාටු හමා ගිය අවුරුද්දක දි තමයි අපේ පන්තිවල දරුවො මේ දැවැන්ත ප්‍රතිඵල ටික එයාලගෙ නමට අයිතිකරගත්තෙ.

මේ ප්‍රතිඵල වල සම්පූර්ණ අයිතිය තියෙන්නෙ මේ දරුවන්ට.ඔවුන්ගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ තැනට මොවුන් ඔසවා තැබීමට ශක්තියක් වූ සියලුම පාසල් ගුරුවරුන්ටත් මෙහි ගෞරවය පළමුව හිමිවිය යුතුය.

දෙවන අදියරෙන් නැවත හමුවෙමු.**

Thank You..

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago