Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

꧁☬ད පුදුම ලෝකය ཌ☬꧂

Description
ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න

විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා

SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍

#educationbeyondboundry

✅Amazing Facts
✅Latest Updates

Buy ads - https://telega.io/c/PudumaLokayaSL

Contact Us - @Infofinder
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

3 weeks, 4 days ago
**ඔන්න කොල්ලෝ කෙල්ලෝ ටික මෙදා සැරෙත් …

ඔන්න කොල්ලෝ කෙල්ලෝ ටික මෙදා සැරෙත් online කඹ අදිමු*😊* React එකක් දාලා ඔයාගේ පැත්තට කඹේ ගන්න උදවු කරන්න.

කොල්ලෝ - 🔥 කෙල්ලෝ - ❤️*📑*@PudumaLokayaSL

3 weeks, 4 days ago
꧁☬ད පුදුම ලෝකය ཌ☬꧂
3 weeks, 4 days ago
ඔයත් Technology වලට ආස කෙනෙක් ද? …

ඔයත් Technology වලට ආස කෙනෙක් ද? අලුත් ම Tech News දැනගන්න කැමති ද?👨‍💻

එහෙනම් Latest Tech News, Tech Reviews, Tech Articles ලබාගන්න හොඳම තෝතැන්න අපෙන් 🙂

අද ම @WidoxLK අපේ Telegram Channel එකට join වෙන්න 📚

1 month ago

🔤UN TiME 😃

පුළුන් කිලෝ එකකුයි යකඩ කිලෝ එකකුයි වෙන වෙනම තියෙනවා.මේ දෙකෙන් වැඩිපුර බර මොකක්ද?

📑@PudumaLokayaSL

1 month, 1 week ago
1 month, 1 week ago

FUN TIME *😃***

අපිට උදේ කෑමට කන්න බැරි මොනවද?😏

ඔන්න එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දීගෙනම යන්නකෝ ***😀***``හරි උත්තරේ මොකක්ද කියලා හෙට උදේට කියන්නම්.😊

📑 @PudumaLokayaSL

3 months ago
*****😯*******මියගිහින් පණ ආපු ඉන්දියානු නිළිය.

*😯*මියගිහින් පණ ආපු ඉන්දියානු නිළිය.

පසුගිය දිනක ජනප්‍රිය ඉන්දියානු නිළි පූනම් පාන්ඩේගේ නිල instagram ගිණුමේ ඇයගේ කළමානාකරු ඇය ගැබ් ගෙල පිළිකා තත්වයක් හේතුවෙන් එදින උදෑසන මිය ගිය බව දැනුම් දී තිබුණා.

මිලියනකට අධික followers ලා ප්‍රමාණයක් හිමි ඇයගේ instagram ගිණුමට ලොව පුරා ඇයට ආදරය කරන විශාල රසිකයන් ප්‍රමාණයක් තම ශෝකය ප්‍රකාශ කර තිබුණා.එපමණක් නොව ඉන්දියානු ටීවී නාළිකා පවා ඇයගේ වියෝව පිළිබඳ පුවත් වාර්තා කර තිබුනා.

කෙසේවෙතත් ඇයගේ මරණය පිළිබඳ දැනුම් දීමෙන් දිනකට පමණ පසු ඇය සිටින වීඩියෝවක් නැවතත් ඇයගේ instagram ගිණුමට එක් කර තිබුණේ සියළු දෙනාම මවිතයට පත් කරමින්.

මෙම වීඩියෝවෙන් ඇය තමන් මිය නොගිය බවත් ගැබ්ගෙල පිළිකා තත්වය පිළිබඳ කාන්තාවන්ගේ අවධානය යොමු කරවීම සඳහා තමන් මෙලෙස මියගිය ලෙස දැනුම් දුන් බවත් ප්‍රකාශ කර තිබුණා.තවදුරටත් ඇය පවසා සිටියේ ලොව පුරා බොහෝ කාන්තාවන් ගැබ් ගෙල පිළිකා තත්වය නිසා මිය යන බවයි.එයට හේතුව ලෙස ඇය සඳහන් කරන්නේ මෙම රෝගෝ තත්වය වෙනුවෙන් කාන්තාවන් දක්වන අඩු සැලකිල්ලයි.

නමුත් නියමිත කාලය්න්ගේදී පරීක්ෂණවලට යොමුවීමෙන් මෙම පිළිකා තත්වය මඟහැර ගැනීමට හැකි බවත් තමන් මෙම සිදු කළ දෙයින් කාන්තාවන් මෙයට අවධානය යොමු කර්වීමෙන් වටිනා ජීවිත  රැක ගැනීම අරමුණ වූ බවත් මෙයින් තමන්ගේ රසිකයන්ට සිත් රිදවීමක් සිදු වූයේ නම් සමාව ඉල්ලන බවද ඇය ප්‍රකාශ කළා.**

📔 Also Read: 🌟ගස් එක්ක විවාහ වෙන චාරිත්‍රය...See More
🌟ඔයාගේ කෙනා කොච්චර රහස් ප්‍රමාණ...See More

📑 @PudumaLokayaSL

3 months ago
3 months ago
6 months, 3 weeks ago
**අත්අඩංගුවට ගත් හෘදයාබාධිත පුද්ගලයා?**

අත්අඩංගුවට ගත් හෘදයාබාධිත පුද්ගලයා?

**ස්පාඤ්ඤයේ බිල් නොගෙවීම සඳහා අවන්හල් 20කදී හෘදයාබාධයක් ව්‍යාජ ලෙස ප්‍රකාශ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අවන්හල්වලින්  ඉතාමත් මිළ අධික ආහාරපාන අනුභව කිරීමෙන් අනතුරුව තමාට හෘදයාබාධයක් ඇතිවුණු ආකාරයට රඟපාමින් රෝහල් ගත වී ඇති අතර එයින් බිල ගෙවීම මඟහැර ඇති බව වාර්තා වෙනවා.

එක් අවන්හලකදී ඔහුගේ ආහාරය ගෙන අවසන් වූ පසු  ඩොලර් 37 ක බිලක් ඔහුට දුන් විට ඔහු හෘදයාබාධයක් හටගත් බවට රංගනයේ යෙදී ඇති අතර මෙය ගැන සැක සිතුණු අවන්හල් සේවකයින් ගිලන් රථයක් වෙනුවට අවන්හලට පොලිසිය කැඳවා තිබුණා. පසුව පොලිසිය විසින් මෙය ව්‍යාජ රඟපෑමක් බව සොයාගෙන තිබෙනවා.

ඔහු අවන්හල් 20කට වැඩි ප්‍රමාණයකදී මේ රංගනයේ නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.**This is Buisness bro***😂******😆***@PudumaLokayaSL

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago