NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

Description
🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!

🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰

https://t.me/+Sm66P-sR6V9lZTJl

Contact us - @cpzoombot

Whatsapp - https://whatsapp.com/channel/0029VaAMCvO3rZZm2vjNDm2U
We recommend to visit

Community chat: https://t.me/hamster_kombat_chat_2

Twitter: x.com/hamster_kombat

YouTube: https://www.youtube.com/@HamsterKombat_Official

Bot: https://t.me/hamster_kombat_bot
Game: https://t.me/hamster_kombat_bot/

Last updated 5 months, 3 weeks ago

Your easy, fun crypto trading app for buying and trading any crypto on the market.

📱 App: @Blum
🆘 Help: @BlumSupport
ℹ️ Chat: @BlumCrypto_Chat

Last updated 5 months, 2 weeks ago

Turn your endless taps into a financial tool.
Join @tapswap_bot


Collaboration - @taping_Guru

Last updated 1 month, 4 weeks ago

1 month ago
NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
1 month ago
NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
1 month ago
NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
1 month, 1 week ago
*****?*** India vs England - 1st …

*? India vs England - 1st T20*Today 7.00pm

Live on Papare TV (Dialog TV), VIU App
Who will win ? IND ?, ENG ?**
#INDvENG @cricketpisso_news

1 month, 1 week ago
**වෝර්න්-මුරලි කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් …

වෝර්න්-මුරලි කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත වෝර්න්-මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(22) නිවේදනය කළා.

ඒ අනුව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

www.srilankacricket.lk යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතරව ජනවාරි 27 වැනිදා සිට ප්‍රවේශ පත්‍ර කවුළු ද විවෘතව තැබෙන බවත්, ඒ අනුව කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ටෙස්ට් තරගාවලිය අවසන් වන තුරු පෙරවරු 9 සිට 5 දක්වා ප්‍රවේශ පත්‍ර කවුළු ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවි වීම සිදු කෙරෙනවා.

ප්‍රවේශ පත්‍ර රුපියල් 500 (Standing), 7,500 (Municipality Ground Floor), 10,000 (Municipality Upstairs, VIP Enclosure – Indoor, Galle CC Downstairs ) 12,500 (Galle CC Upstairs) යන මිල ගණන් යටතේ (එක් දිනයක් වෙනුවෙන්) අලෙවි කිරීමට නියමිතයි.

එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශ පත්‍ර පෙබරවාරි 7 වැනිදා සිට අලෙවි කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

https://www.hitwicket.lk/news/%e0%b7%80%e0%b7%9d%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bb%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a/

1 month, 1 week ago

REPORTS ?****

The BCCI has reportedly refused to allow the host nation's name, 'Pakistan,' to be printed on Team India's jerseys for the ICC Champions Trophy.

#CT25

3 months, 4 weeks ago

Afro-Asia Cup එක සෙල්ලම් කරන්න හොදම කණ්ඩායම් දෙක තෝරමු ...

Asia XI (????????????)

Africa XI (??????????)

#AfroAsia @cricketpisso_news

3 months, 4 weeks ago
**වසර 17කට පසුව පවත්වන්න යන Afro-Asia …

වසර 17කට පසුව පවත්වන්න යන Afro-Asia Cup තරගාවලිය

වසර 17කට පසුව Afro-Asia Cup තරගාවලිය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අප්‍රිකානු ක්‍රිකට් සංගමය (ACA) පවසන පරිදි ආසියානු XI සහ අප්‍රිකා XI අතරයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

මෙය එක්දින තරගාවලියක් වශයෙන් පැවැත්වෙනු ඇති.

ACA විසින් මහාද්වීපික ක්‍රීඩා සබඳතා වර්ධනය සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය වැනි අනෙකුත් සංවිධාන වෙත ප්‍රවේශ වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

#AfroAsia @cricketpisso_news

3 months, 4 weeks ago
**IPL වෙන්දේසිය සෞදියේදී ; ක්‍රීඩකයින් 1,574 …

IPL වෙන්දේසිය සෞදියේදී ; ක්‍රීඩකයින් 1,574 ක් සමග වෙන්දේසියට දින නියම වෙයි – ශ්‍රී ලංකාවෙන් 29 ක්

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව තරගාවලියේ සංවිධායකයින් අද(5) රාත්‍රියේ නිවේදනය කළා.

නොවැම්බර් 4 වැනිදා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වූ බවයි අයි.පී.එල් සංවිධායකයින් සදහන් කළේ.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් 1,165 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 409 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 24 හා 25 යන දිනවලදී සෞදි අරාබියේ Jeddah හී දී පැවැත්වීමට නියමිතයි.

ලියාපදිංචි වූ ක්‍රීඩක ලැයිස්තුවට ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයින් 320 දෙනෙකු හා ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 1,224 දෙනෙකු ඇතුළත් අතර, ටෙස්ට් වරම් හිමි නොමැති රටවලින් ද ක්‍රීඩකයින් 30 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු පහත සදහන් ආකාරයෙන් තරගාවලියේ සංවිධායකයින් පැහැදිලි කර තිබෙනවා.

ජාත්‍යන්තර වරම් දිනා ඇති ඉන්දීය ක්‍රීඩකයින් 48 දෙනෙකු,
ජාත්‍යන්තර වරම් දිනා ඇති විදෙස් ක්‍රීඩකයින් 272 දෙනෙකු,
ජාත්‍යන්තර වරම් දිනා නොමැති හා මීට පෙර අයි.පී.එල් තරගාවලියන්ට එක්ව ඇති ඉන්දීය ක්‍රීඩකයින් 152 දෙනෙකු,
ජාත්‍යන්තර වරම් දිනා නොමැති හා මීට පෙර අයි.පී.එල් තරගාවලියන්ට එක්ව ඇති විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු,
ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයින් 965 දෙනෙකු,
ජාත්‍යන්තර වරම් දිනා නොමැති විදෙස් ක්‍රීඩකයින් 104 දෙනෙකු.
වැඩිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් වෙන්දේසියට ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් එම සංඛ්‍යාව 91 ක්. ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 29 දෙනෙකු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

රටවල් අනුව විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති ආකාරය –

දකුණු අප්‍රිකාව – 91
ඔස්ට්‍රේලියාව – 76
එංගලන්තය – 52
නවසීලන්තය – 39
බටහිර ඉන්දීය කොදෙව් – 33
ශ්‍රී ලංකාව – 29
ඇෆ්ඝනිස්තානය – 29
බංග්ලාදේශය – 13
නෙදර්ලන්තය – 12
ඇමෙරිකා එක්සත් ජනපදය – 10
අයර්ලන්තය – 9
සිම්බාබ්වේ – 8
කැනඩාව – 4
ස්කොට්ලන්තය – 2
එක්සත් අරාබි එමීර් රාජ්‍ය – 1
ඉතාලිය – 1
වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සංචිතවල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තු පසුගියදා නිවේදනය කෙරුණා. එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු සහිතව සිය සංචිතය සකස් කර ගත හැකියි. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වීමට නියමිතව තිබෙනවා.

https://www.hitwicket.lk/news/ipl-2025-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-1574-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/

4 months ago
NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
We recommend to visit

Community chat: https://t.me/hamster_kombat_chat_2

Twitter: x.com/hamster_kombat

YouTube: https://www.youtube.com/@HamsterKombat_Official

Bot: https://t.me/hamster_kombat_bot
Game: https://t.me/hamster_kombat_bot/

Last updated 5 months, 3 weeks ago

Your easy, fun crypto trading app for buying and trading any crypto on the market.

📱 App: @Blum
🆘 Help: @BlumSupport
ℹ️ Chat: @BlumCrypto_Chat

Last updated 5 months, 2 weeks ago

Turn your endless taps into a financial tool.
Join @tapswap_bot


Collaboration - @taping_Guru

Last updated 1 month, 4 weeks ago