A/L Commerce 2024/25 ?

Description
AL Commerce 24/25

ඔයාලට අවශ්‍යය,

Note
Past papers
Model papers
Time table
Short Note
Study tips. ලබා ගන්න පුළුවන් .

සෑම දවසකම හවස 6ට quick දානවා පාඩමෙන් පාඩමට

පහත link එකෙන් සම්බන්ධ වෙන්න

https://t.me/+jiKELcQ1NwRkMmU1

ඔයාලගේ යාලුවන්ටත් ශෙයා කරන්න
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 2 weeks ago

⁣? නොමිලේ ?

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot

Last updated 1 month ago

2 months, 3 weeks ago

ජපුරට යන දරුවන් ගේ Telegram වැනල් එක??

?සෑම දිනකම සවස 6.00ට MCQ ප්‍රශ්ණ 15ක්

?සෑම දිනකම සවස 6.20ට
"ගෙදර ඉන්න ගමන්" ව්‍යුහගත ප්‍රශ්ණයට පිලිතුරු සැපයීම

?සෑම බදාදා දිනකම සවස 7.00ට සම්පූර්ණ MCQ ප්‍රශ්ණ පත්‍රයක් සාකචාකිරීම

?මේ සියල්ල නොමිලේ.. ?

දැන්ම Set වෙන්න. මෙන්න Link එක

https://t.me/+ux-N4xihYJY3YzJl

යාලුවාටත් බෙදාහරින්න..

3 months ago

https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s ළමයි පුළුවන් නම් Status එකක් දාලා දෙන්නකෝ... 100ක් දැම්මත් ඇති ළමයි?... සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්න අකමැතියි.ඒත් දැන් තත්ත්වය අනුව එහෙම කියන්න වුණාට සමාවෙන්න♥️*?...*

3 months ago

https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s

ළමයි පුළුවන් නම් Status එකක් දාලා දෙන්නකෝ... 100ක් දැම්මත් ඇති ළමයි?...
සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්න අකමැතියි.ඒත් දැන් තත්ත්වය අනුව එහෙම කියන්න වුණාට සමාවෙන්න♥️*?...*

WhatsApp.com

☘★❝𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐎𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐫𝐞𝐚𝐦𝐞𝐫𝐬'❞ 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥★☘ | WhatsApp Channel

***☘***★❝𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐎𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐫𝐞𝐚𝐦𝐞𝐫𝐬'❞ 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥★***☘*** WhatsApp Channel. ***☘******☘******☘******☘******☘******☘******☘******☘******☘******☘******☘******☘*** ***🍁******🌻******🌹******🌼******🍃******💐******🍁******🌻******🌹******🌼******🍃******💐*** • *අන්තිම මොහොතේ Game එක Change කරන Game Changer කෙනෙක් වෙන්න...* *මිනිස්සුන්ව විශ්මයට පත්කරන්න...***❤️**** • ```Be a game changer! who changes the game at…

3 months ago

**උසස්පෙල විභාගයට අයදුම් කරන අය මේ Video එක බලලම අයදුම් කරන්න

හො.ම.ත.ග.යු.

පෞද්ගලික අයදුම්කරුවන් පමණි

තමන් අන්තිමට admission දාපු එකේ සාරාංශය PDF එක download කරගෙන printout එකක් ගන්න

Video link :-** https://youtu.be/oHlTTtN8wjA?si=2v9t-uAQ2kKoGcFO

3 months ago
A/L APPLICATION

A/L APPLICATION

Application for GCE A/L Examination 2024 - Department of Examinations

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - විභාග දෙපාර්තමේන්තුව

க.பொ.த. உயர் தரப் பரீட்சைக்கு விண்ணப்பம் கோரல் 2024 - பரீட்சைத் திணைக்களம்

  • Online Application
  • Closing Date: 2024.07.10

https://onlineexams.gov.lk/eic/index.php/clogin/

°?????? ?? : ⚘@Heenajayagamuofficial

3 months ago

**?ඔයාගෙත් හීනයක් නේද මේක☝️ඇයි ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරන්නෙ නැත්තෙ.හිත දෙන්නෙ නෑ නේද??ඔයා මේවා කියවල ගැම්මෙන් පාඩම් කරන්න ගියත් මේසෙ ලගට ගියාම හිතෙනව නේද.දැන් ඇති.තව ටිකකින් පාඩම් කරමු.මට නිදි මතයි.හෙටම කරනවා.තව කල් තියනවනි.?**

*?එහෙනම් ඔයාට කවදාවත් මේ හීනෙට යන්න බැරිවෙයි.☝️මොකද ඔයාට වැඩිය ඔයාගෙ හතුරට තියනවා Energy එකක්.?ඒ කියන්නෙ ඔයා තාම පරාජිතයෙක් විතරයි.?*

*?දන්නවද?තමන්ගෙ හීනෙ වෙනුවෙන් නැහෙන උන් ලග ඔය නිදිමත කම්මැලිකම නෑ.?ඔයා හිතනවනම් කොරෝනා ආවා ඉතිං ඉස්කෝලෙ තිබුනෙත් නෑ.මොකක්හරි සහනයක් දෙයි.Papers ලේසි කරයි කියලා.*

*?ඒවනම් ඇත්තටම හීන විතරයි.papers හදන අය ඕවා බලන්නෑ සහෝ.ලංකාවෙ තියන ආර්ථිකයක් එක්ක එයාලට ඕනි උසස් අධ්‍යාපනයට යන ලමයි ගාන පුලුවන් තරම් අඩු කරන්න.?*

*?Papers ලේසි වෙයි කියල හිතන්න තරම් උබ මෝඩයෙක් වෙන්න එපා.පුලුවන් තරම් මහන්සි වෙලා වැඩ කරන්න.මොකද ඉගෙන ගන්න දෙයක් කවදාවත් වතුරෙ යන්නෙ නෑනි.??හැම වෙලාවෙම හිතට ගන්න ඔයාගෙ අම්ම අප්පච්චිව.එයාලව හයියක් කරගන්න.ඔයා ඔයාවම ශක්තිමත් කරගන්න.*

*?මොකද උබට මට ප්‍රශ්න තියනවා.හැබැයි මීටත් වැඩිය ප්‍රශ්නත් එක්ක ඉස්සරහට ගිය මිනිස්සු ඉන්නවා.*

❦හොදයිනම් react කරන් යන්න❦

✍️ ????..
❤️❤️❤️

|®Credit...ORIGINAL AUTHOR?****

3 months ago
A/L Commerce 2024/25 ?
3 months ago

#ALevel ළමයින්ට හොද StudyTip එකක්... ??

දවසට පැය 13ක් වැඩ කරන්න පුලුවන් ද?කොහොමද අනේ ඒ?

ඉතින් මම කියන්නම් දවසට පැය 13 වැඩ කරන ප්ලෑන් එකක්...

✹ (එක දවසකට විශයන් 2ක් විතරක් ගන්න ?මොකද subject  3 දාගෙන මේක කරන්න බෑ...වෙලාව ඉතුරු උනොත් අනික් subject  එකත් පොඩ්ඩක් හරි කරන්න ප්‍රධාන වශයෙන් එදා දවසට දාගත්ත subject  2 ඉවර කරන්න..)

✹ මේකෙදි ඔයා නැගිටින්න ඔන උදේ 4.00ට(උදේ ඇහැරෙන්න බැරි අය රෑ වෙනකම් ඇහැරන් හරි මේක complete  කරන්න ඕනි හොඳේ?)

✹ ඊට පස්සෙ මූන එහෙම සෝදලා තේ එකක්  එහෙම බීලා එන්න මේසෙට 4:30ට වගේ...

✹ 6.30වෙනකන් ටිකක් අමාරු දේවල් ටිකක් පාඩම් කරන්න?(bio  වගේ subject ,අනික් අය තමන්ට අමාරු subject  එකක්?)

✹ ඊට පස්සෙ 6.30-7.00 පුංචි break එකක්...

✹ 7.00-9.00 ඊලඟ subject එක...

✹ 9.00-9.30 (උදේට කෑම එහෙම කාල ready වෙලා එන්න)

✹ 9.30-11.00 study (ඔයාලා කැමති විදිහට subject  බෙදාගන්න)

✹ 11.00-11.30 break  එකක් එහෙම අරගමු...

✹ 12.00-2.00 study

✹ 2.00-3.00 lunch and small  nap මේක දවල්ට නිදිමත එන අයට...පොඩි වෙලාවක් හරි නිදාගන්න ඕනිම නම්...

✹ 3.15-6.30 -study

✹ 6.30-7.30 පොඩි break එකක් අරන් wash එකකුත් දාගන්න....

✹ 7.30-9.00කෝපි එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න...

✹ 9.00-9.30 dinner එක අරගෙන පොඩ්ඩක් ඉන්න....

✹ 9.30-11.45 study ( දවසෙ කරපු දේවල් මතක් කරන්න)

✹ 11.45-12.00 wash එකක් දාගන්න...

✹ 12.00-4.30 sleep
( මෙච්චර break ගන්න ඕනි නෑ...කිසිම අදහසක් නැති කෙනෙක්ට මං මේ plan එක දැන්මේ...break ගාන අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පුලුවන් අවම මේ ගානවත් ඵලදායිව වැඩ කරන්න?..)

( Copy )

3 months, 3 weeks ago

පාඩම් කරද්දී කම්මැලි හිතෙන ළමයි තව ඉන්නවද

3 months, 3 weeks ago
සුබ උදෑසනක් දරුවනේ ඔයාලට

සුබ උදෑසනක් දරුවනේ ඔයාලට

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 2 weeks ago

⁣? නොමිලේ ?

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
?GROUP LINK :- @SL_EDUCATION
?BOT LINK :- @SL_EDU_A_L_BOT
? #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
? @SL_Advertisement_bot

Last updated 1 month ago