BCL Films ??

Description
? අලුතින් රිලීස් වෙන ෆිල්ම්ස් කලින්ම දෙන ශ්‍රී ලංකාවේ එකම චැනලය ? චිත්‍රපට නැරඹීමට හා ඩවුන්ලෝඩ් කිරීමට අප හා එක්වන්න.?

Buy ads : https://telega.io/c/BCLFilms
Contact Us : @BCLContact_Bot
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago

2 years ago
***❤️***FREE INTERNET යමුද ***❤️***

❤️FREE INTERNET යමුද ❤️

?Internet යන්න data කාඩ් දානවද  දැන් ඩේටා කාඩ් දාපු කාලෙ ඉවරයි.⭐️

?FILM DOWNLORD කරන්න
YOUTUBE VEDIO 4K බලන්න
ONLINE GAMES PLAY කරන්න
ZOOM CLASS වලට එකතු වෙන්න?

?Ehi File  
?Sks File
?Nv4 File
?NM File

⚜️ඕනෑම ෆයිල් එකක් ගන්න පුළුවන්   ?

⭐️මේ වගේ දේවල් ඕනෙනම් අනිවාරෙන් අපිත් එක්ක Join වෙලා ඉන්න⭐️

? VPN ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් Ib එන්න ? @JANINDU89

❤️CHANNEL එකට :https://t.me/HYPERVPNTM

2 years ago
***?***ඔයා History වලට ආස කරන කෙනෙක් …

?ඔයා History වලට ආස කරන කෙනෙක් ද ?

?ඔව් , එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම ඉන්න ඕන චැනල් එක .

????? ?????? ????????

?ලගදී තමයි චැනල් එක පටන් ගත්තේ හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා
වැඩි විස්තර join උනාට පස්සෙ ❄️

?Link එක click කරලා දැන්ම join වෙන්න - https://t.me/World_Secret_History

2 years ago

?K.G.F Chapter 3 Fan Thoery...මේවගෙන් මොකක් වෙයිද ඇත්තටම?*
?*No. 1
ඔයාලට මතක ඇති KGF 2 එකේ රොකී Prime Minister හම්බෙන්න යන කොටස. ඒකේ අර මම් තමයි ඉන්දියාවේ CEO කියලා කියද්දී එතන ඉන්න මනුස්සයගේ නම මතකද? එයාගේ නම Jimmy Carter. මේ නම තියෙන කෙනෙක් තමා ඇමෙරිකාවේ 1978-1982 කාලේ ඇත්තටම ජනාදිපති වෙලා ඉන්නෙ. පස්සේ CIA එකෙන් ඇවිල්ල ෆයිල්ස් වගයක් දෙන එකයි,රොකී නැවේ ඉන්න වෙලාවේදි ඒ ගැන කියලා ඇමරිකාවට Fax එකක් යවපු එකයි එක්ක KGF 3 එකේදි රොකී ඇමරිකාවත් එක්ක කටයුතු කරපු දෙයක් ගැන සදහන් වෙයි කියලා ෆෑන් තියරියක් තියේ..

?No. 2
මේ තියරිය ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තම KGF 2 එකේදි රොකී මැරුණද නැද්ද කියන එක... එක ෆෑන් තියරියක් තියේ ඒකට අනුව රොකී මැරෙන්නෙ නැතුව ඇති. මොකද ඒ ෆෑන් තියරිය අනුව රොකී අම්මට දෙන පොරොන්දුව තමා ලෝකෙන්ම බලවත්ම මෙන්ම ධනවත්ම කෙනා එයා වෙනවා කියන එක. ඒත් KGF 2 ඉවර වෙද්ද්ත් එයා ඉන්දියවට වෙතරයි බලවත්ම,ධනවත්ම  කෙනා වුනේ.. එයා මුළු ලෝකෙටම ධනවත්ම කෙනා නෙමේ.. ඒකියන්නේ එයා එයාගෙ පොරොන්දුව තාම සම්පූර්ණ කරලා නෑ..මේ නිසා රොකීව Prashanth Neel මරන්නේ නැති වෙයි කියලා ගොඩක් දෙනා හිතාගෙන ඉන්නව....

*?No. 3
තව තියරියක් තමා KGF කියනේ භූමියක් මිසක් මනුස්සයෙක් නෙමේ කියන එක.. එකියන්නේ තව Rocky වගේ PowerFull අය එක්ක Kgf කතා මාලාවක් විදියට දිගටම ඇදිල යයි කියන එක [Rocky ට ලියල දුන්න හදවතේ ඉඩ පුරවන්න වෙන කෙනෙක්ට අමාරු වෙයි හැබැයි.]*

*?No. 4
Salaar ෆිල්ම් එක කෙලින්ම Kgf එක්ක ලින්ක් වෙයි කියලා ගොඩක් අය හිතුවා. ඒත් ඒක එහෙම්මම වුනා කියලා කියන්න බෑ. දැන් ගොඩක් අය කියන දෙයක් තමා Salaar කියන්නේ Rocky ට විරුද්ද වෙන සතුරෙක් කියන එක..
ඒකියන්නේ හරියට Godzilla ගැන වෙනම ගිහිලා Kong ගැන වෙනම ගිහිල්ලා Godzilla Vs Kong එකක් ආවා වගේ KGF Vs Salaar එකක් එයි කියන එක.. ඒම උනොත් හැබෑ Box Office ලෙප්ට් තමා...?
*?No. 5
අවසානෙට දාන්න හිතුනා මට අනුව ජරාම තියරිය.ඒක තමයි රොකී පීනගෙන ගිහිල්ලා බේරෙයි හරි යට එයා සබ්මැරීන් එකක් තියාගෙන ඉදලා ඒකෙන් බේරිල යයි කියලා හරි, නැත්තන් KGF 3 එකේදි Yash ම රගපාන වෙන චරිතයක් ඉදී කියන තියරිය වගේ ඒවා.. මේවා හිතන 2000ට කලින් ගනන්වල මානසිකත්ව තියෙන පාවෙන ඉන්දියන් රසිකයොත් තාම ඉන්නව.

ඒනම් ඕවා තම ෆෑන් තියරීස්.. මේව වරදින්න පුළුවන්. මොකද ඉතින් කල්පිත මතවාදනේ...හොද ෆෑන් තියරි තව තිබ්බොත් KGF 3 ගැන අරන් එන්නම්කෝ.

?ඔයාලගේ තියරීස්,අදහස් ඒමත් Comment කරන්න අනිවාරෙන්ම?

?️Hasindu

Copied From MCF

2 years ago
2 years ago
**Mangalavaaram (2023) මරණ වරෙන්තුව ලියවෙන අඟහරුවාදා**

Mangalavaaram (2023) මරණ වරෙන්තුව ලියවෙන අඟහරුවාදා

? ??????? : 2023-11-17
? ??????? : India
? ???????? : #Telugu
? ???????? : 143Min
????? ?????? : 6.9
? ??????? : 720p WEB-DL
✍️ ????????? ?? : අශේන් කවිඳු (Zoomlk)
? ?????? : #Mystery | #Thriller

2 years ago
**Phoenix (2023) ඔබ එනතුරු බලා සිටිමි.**

Phoenix (2023) ඔබ එනතුරු බලා සිටිමි.

? ??????? : 2023-11-17
? ??????? : India
? ???????? : #Malayalam
? ???????? : 130Min
????? ?????? : 6.7
? ??????? : 720p WEB-DL
✍️ ????????? ?? : BANDULA K (Baiscopelk)
? ?????? : #Horror | #Thriller

2 years ago
**Rules Ranjann (2023) නුඹයි මගේ හුරතලී**

Rules Ranjann (2023) නුඹයි මගේ හුරතලී

? ??????? : 2023-10-06
? ??????? : India
? ???????? : #Telugu
? ???????? :156Min
????? ?????? : 7.4
? ??????? : 720p WEB-DL
✍️ ????????? ?? : ශාන් සසංග (ශානා) (Cinerulk)
? ?????? : Comedy | Drama | Romance | Telugu

2 years ago
**Rebel Moon (2023) යුද්ධයට උපන් දරුවෙක්**

Rebel Moon (2023) යුද්ධයට උපන් දරුවෙක්

? ??????? : 2023-12-15
? ??????? : United States
? ???????? : #English
? ???????? : 134Min
????? ?????? : 5.7
? ??????? : 720p WEB-DL
✍️ ????????? ?? : සඳමින් හර්ෂණ (සඳා) (Cinerulk)
? ?????? : Action | Adventure | English | Science Fiction

2 years ago
**Pippa (2023) යුධ මෙහෙයුම**

Pippa (2023) යුධ මෙහෙයුම

? ??????? : 2023-11-10
? ??????? : India
? ???????? : #Hindi
? ???????? :140Min
????? ?????? : 6.2
? ??????? : 720p WEB-DL
✍️ ????????? ?? : ශාන් සසංග (ශානා) (Cinerulk)
? ?????? : Drama | Hindi | War

2 years ago
**Mission Raniganj (2023) රානිගන්ජ් මෙහෙයුම**

Mission Raniganj (2023) රානිගන්ජ් මෙහෙයුම

? ??????? : 2023-10-06
? ??????? : India
? ???????? : #Hindi
? ???????? : 134Min
????? ?????? : 7.3
? ??????? : 720p WEB-DL
✍️ ????????? ?? : දැහැමි ධර්මමාලි (Cinerulk)
? ?????? : Action | Drama | Hindi | Thriller

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago