Sandun Herath Official

Description
?️ Subscribe ?

https://t.me/Sh23MR

@SandunHerathOfficial

SANDUN HERATH
B.Sc(phy)Sp.First Class Hon's
University of Peradeniya

?️ teligram group ?
https://t.me/SH23NR
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 3 days ago

4 months, 1 week ago
2025 උසස් පෙළ විභාගයට තව අවුරුද්දක් …

2025 උසස් පෙළ විභාගයට තව අවුරුද්දක් වගේ තමයි ඉතිරි වෙලා තියෙන්නේ..
දැන් බොහෝ පංති වල දෝලන තරංග පාඩම පටන් අරන් ඇති.

ඒ කියන්නේ විභාගයේ දී වැඩිපුරම ප්‍රශ්න එන,
◾️තාපය
◾️ධාරා විද්යුතය
◾️ක්ෂේත්‍ර පාඩම් 3
◾️පදාර්ථයේ ගුණ පාඩම් 3
◾️ආලෝකය
◾️Electronics
◾️පදාර්ථ විකිරණ

පාඩම් ඔක්කොම කරන්න අවුරුද්දක් වගේ තමයි ඉතිරි,
ඉතින් හිතනවද මුල් පාඩම් දෙක කරා වගේ හිමින් හිමින් මේ ටික කරලා
ඉවර කරන්න පුළුවන් කියලා,?
ඒ නිසා හැමෝම කරන්නේ එහෙන් මෙහෙන් ගහලා Syllubus cover කරන එක, ඒක ඔයාලට වැඩකුත් නෑ,
එයාලට වැඩකුත් නෑ.

ඒ නිසාම තමයි අපි මේ වැඩේ පටන් ගත්තෙ, හරියට පිලිවෙලට
Syllubus cover කරලා Papers කරලා,
exam එකට හොඳ සුදානමක් ගන්න. කැමති දරුවෝ අපිත් එක්ක එකතු වෙන්න.

හැමෝටම ජය..❤️

2025 teligram channel?
https://t.me/sh25pt

6 months, 3 weeks ago
8 months, 1 week ago

අපෙන් තවත් නොමිලේ සත්කාරයක්..................

Youtube හරහා නොමිලේ පුනරීක්ෂණ පංතියක්.

දුර්වල යැයි අතහැර දැමූ,
කිසිදු ගුරුවරයෙක් වගකීමක්
භාර නොගන්නා දරුවන් වෙනුවෙන් මෙම පන්තිය
ආරම්භ වේ.

10 months ago

"මේ ලෝකේ තියෙන්නේ
එකම එක සාර්ථකත්වයයි.
ඒ තමන්ගේ ජීවිතේ,
තමන්ට අවශ්‍ය විදිහට ජීවත්
වෙන්න ලැබීම "
ඒ වෙනුවෙනුයි ඔබ වැඩ කරන්නේ !
...........................................................
ජිවිතයේ සියලු
සිතුම් පැතුම් ඉටුවන
සුබම සුබ
අලුත් අවුරුද්දක් වේවා !♥️

-Sandun Herath
-Physics Teacher-

11 months, 2 weeks ago

Official Marking scheme Chemistry

11 months, 2 weeks ago

⭕️MCQ Review Session ආරම්භය.

සරල මට්ටමේ ප්‍රශ්න වල ඉඳන් සංකිර්ණ ප්‍රශ්න දක්වා සාකච්ඡා කිරීම..
මිනිත්තු 20 ක් තුල MCQ 10 අවසන් කරන්න.

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 3 days ago