Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

ගින්දරි 3

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 year ago
******⚪️*** යුරේනස් මුලින් හැඳින්වූයේ "ජෝර්ජ්ගේ තරුව" …

**⚪️* යුරේනස් මුලින් හැඳින්වූයේ "ජෝර්ජ්ගේ තරුව" යනුවෙනි.

මෙම නම ගවේෂක විලියම් හර්ෂල්ගේ නව අනුග්‍රාහකයා වන III ජෝර්ජ් රජුට ගෞරව කිරීම සඳහා විය.

"යුරේනස්" යන නම 1782 දී එය සොයා ගැනීමෙන් වසරකට පසුව යෝජනා කරන ලද නමුත් 1850 වන තෙක් නිල වශයෙන් භාවිතා නොකළේය.

Fact by -*** විශ්ව ගවේශක  🇱🇰

1 year ago
******🥳*** Harry Potter Movie Collection ***💥***

**🥳 Harry Potter Movie Collection 💥*

Harry Potter and The Philosopher's Stone (2001) Sinhala

Harry Potter and The Chamber of Secrets (2002)

Harry Potter and The Prisoner of Azkaban (2004)

Harry Potter and The Goblet of Fire (2005)

Harry Potter and The Oder of The Phoenix (2007)

Harry Potter and The Half-Blood Prince (2009)

Harry Potter and The Deathly Hallows: Part 1 (2010)

Harry Potter and The Deathly Hallows: Part 2 (2011)

Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022)

💬 සිංහල උපසිරැසි සමඟ

හැරී පෝටර් full collection එක ඕන කට්ටියයි යට තියෙන button එක click කරන්න***

1 year ago

පැත්තකින් වහලා බලන්න වේගෙන් යයි
මැද වහලා බලන්න හෙමින් යයි
😗❤️

Fact by - විශ්ව ගවේශක  🇱🇰**

1 year ago
ජනප්‍රවාදයන්හි සාමාන්‍යයෙන් හොල්මන්, අවතාර හෝ භූතයන් …

ජනප්‍රවාදයන්හි සාමාන්‍යයෙන් හොල්මන්, අවතාර හෝ භූතයන් ලෙස හැඳින්වෙන්නේ ජීවී පුද්ගලයෙකුට දර්ශනය වන මිය ගිය මිනිසෙකුගේ හෝ සත්වයෙකුගේ ස්වරූපයකි. අපැහැදිලි හෝ විකෘති ස්වරූපයන් ඇති හොල්මන්ද, මනුෂ්‍ය හෝ සත්ත්ව ස්වරූපයන් ඇති හොල්මන්ද ආදී ලෙස ජනප්‍රවාදවල විවිධාකාරයේ හොල්මන් ගැන කියවේ. මරණින් මතු ජීවිතයක් ගැන ඇති විශ්වාසය ඈත අතීතයේ සිටම විවිධ මිනිස් සමාජයන් තුල තිබූ විශ්වාසයක් යැයි සැළකේ.

විද්‍යාවට අනුව හොල්මන් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර හොල්මන් නොපවතීයැයි ඔප්පු කිරීම සිදු කළ නොහැකිය. මෑතදී සිදු කරන ලද පර්‍යේෂණ මගින් හොල්මන් දර්ශනය වීම ඇල්ෂයිමර් වැනි රෝගවල ප්‍රතිඵලයක් ලෙස සිදු විය හැකි යැයි පෙන්වා දෙයි.

Fact by - විශ්ව ගවේශක  🇱🇰

1 year ago
**අං කටුස්සා ඔවුන්ගේ ඇස්වලින් ලේ පිට …

**අං කටුස්සා ඔවුන්ගේ ඇස්වලින් ලේ පිට කරයි.

විලෝපිකයන් බිය ගැන්වීම සඳහා, මෙම කටුස්සා උගේ ඇස්වලින් රුධිරය පිට කරයි....😱🩸🦎**

1 year ago
*****🐌*** වැඩිපුරම දත් ඇති සත්වයා කිඹුලෙකු …

*🐌* වැඩිපුරම දත් ඇති සත්වයා කිඹුලෙකු හෝ මෝරෙකු නොවේ, ගොළුබෙල්ලාය....

ගොළුබෙල්ලෙකුට දත් 25,000 ක් පමණ ඇත. නමුත් ඒවා ඉතා කුඩා වන අතර ඒවා අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකිය...**

Fact by - විශ්ව ගවේශක  🇱🇰

1 year ago
***ඔබ දන්නවාද?***

ඔබ දන්නවාද?

***හිස් ඉන්ජක්ෂන් කටුවකින් යමෙකුගේ ජීවිතයම අහිමි විය හැකිය.

හිස් ඉන්ජක්ෂන් කටුවකින් මිනිසෙකුගේ ධමනියකට වායු බුබුලක් එන්නත් වුවහොත් අපගේ මොළයේ තිබෙන ඉතාමත් සියුම් කේශ නාලිකා වෙත රුධිර සැපයුම අඩාල වී තාවකාලික ආඝාත තත්වයක් ඇති විය හැකිය.

ඉන්ජක්ෂන් කටුව මගින් ධමනියට ඇතුල් වන වායු බුබුලේ ප්‍රමාණය අනුව එම පුද්ගලයාට නියත මරණයක් උරුම වනු ඇත.😱***

හැමදාම මේ වගේ පෝස්ට් බලන්න ඕනිනම් දැන්ම යට තියෙන join channel කියන button එක click කරන්න .😘**

Fact by - විශ්ව ගවේශක  🇱🇰

1 year ago
`ඔබ දන්නවද***❓️***

`ඔබ දන්නවද❓️

😨 නවතම පරීක්ෂණයකට අනුව විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ යමක් අමතක වීම සබෑවටම බුද්ධිමත් බවේ සළකුණක් බවය.

මාර බුද්ධිමතෙක් මන් එහෙම බලද්දි 🙂`

1 year ago
ඔබ දන්නවද***❓️***

ඔබ දන්නවද❓️

එඩ් සහ ලොරේන් යුවළ විසඳූ අභිරහස් අතරින් conjuring චිත්‍රපටය සඳහා පාදක වූ සත්‍ය කතාව සුවිශේෂි සිදුවීමකි.

ඔවුන් දෙපළට ලැබුණු විශාලතම අභියෝග වලින් එකක් ලෙස ලොරේන් වොරන් විසින් මේ සිදුවීම නම්කර ඇත.

ඔවුන් පිළිබඳ හැඳින්වීමක් නැවත සිදුකරනවානම් එඞ් යනු දෙවන ලෝක යුධ සමයේ යුධ භටයෙක් හා පසුව පොලිස් නිළධාරියෙක් ලෙස සේවය කළ අයෙකි.

පසුව භූත සිදුවීම් ගැන ඔහුම ස්වයං අධ්‍යනය කර දැනුම ලබාගෙන ඇත.

ලොරේන් යනු භූත ලෝකය සමග සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇති සුවිශේෂී කාන්තාවකි.

1 year ago
***නාසා ආයතනය මගින් ප්‍රසිද්ධ කරන ලද …

නාසා ආයතනය මගින් ප්‍රසිද්ධ කරන ලද සිකුරු ග්‍රහයා මත ගිනිකඳු පිපිරීමක් සිදු වන ආකාරය පෙන්නුම් කරන කල්පි ජායාරූපයක්#Nasa #Fact

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago