චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha

Description
පාඩම් කරල මහන්සි උනාම එන්න @Chankagekavihitha අපේ චැනල් එකට . ඇවිත් නිසඳැසක් කියවල හිත ටිකක් සැහැල්ලු කරගන්න.
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago

1 year ago

මං දන්නවා...
යලි නොඑන බව මේ ආත්මයේ..
මේ පාලුවේ
නෙතු පියන් නුඹව සොයනවා....

මං පතනවා...
නුබවම හැම භවේ....
ඒ ආදරේ...
නොදෙමි කාටත් සදා....

මං හිතනවා....
යලි නුබ ඒවී කියා...
හැම ආත්මයේ
නුඹේ පෙම්බරී මා කියා.....

මං දන්නවා.....

ආදරේ කියන්නේම සසදා විසදිය නොහැකි මහ පුදුමාකාර මායාවක්...

Binu_🤍

1 year ago

ඔයා තරුවක්
හඳකට තරම් එළියක් නැතුවට
වෙනසක් නැතුව
අමාවකටත්
මගේ පාළු මකපු......

^¥ s.k ¥^

1 year ago

කවුද කියන්නේ.....
මම ඔයාව අමතක කරනවා කියලා ,
එහෙම ලේසියෙන්
අමතක කරන්න පුලුවන් මතකද ඔයා දුන්නේ.......
ඉතින් ......
මම මේ කරන්නේ අමතක කරන එකවත්
ඔයාව අතාරින එකවත් නෙවෙයි
මම මේ උත්සහ කරන්නේ
ඔයාව බලාපොරොත්තු වෙනඑක
නතර කරන්න
මොකද
මම දන්නවා ඔයා තරම්
නිදහසට ආදරේ කවුරුත් නෑ
ඉතින් ඔයාගේ නිදහස වෙනුවෙන්
මට පුලුවන් ඔයාව බලාපොරොත්තු වෙන එක නවත්තන්න
අමාරුවෙන් උනත් දරාගන්න....

^¥ s.k ¥^

1 year, 3 months ago
අතාරින්න හිත හදාගන්න බැරි උනාට

අතාරින්න හිත හදාගන්න බැරි උනාට
මම ඒ දේ ඉක්මනටම කරනවා
ඒ ඔයාව අතාරින්න ඔනී නිසා නෙවෙයි
ඔයාව තදට අල්ලගන්න ගිහින්
මට මාව අතෑරෙයි කියන බයට........

^¥ s.k ¥^

1 year, 3 months ago
"අවසානේ.."

"අවසානේ.."

වැලිකැට උණුවෙන තරමට දැවෙනා..
ගිනි අව්වක යයි නැවතුම් නොතියා..
දහදිය පමණක් තනියට රැඳෙනා..
දිවි ගමනක රළු අඩිපාරේ..
දිය කඳු සිසිල දෙනා..
සොයමින් තව පසුනොබලා..
ගමනේ පිරුනු විඩා..
දිය නැතුවම මියෙන කෙනා..
.
.
.
අද අවසානේ...

#The_Shan_DK
24.11.14
@chankagekavihitha

1 year, 3 months ago
සපොට් එකක් දෙමු මෙන්න ලින්ක් එක …

සපොට් එකක් දෙමු මෙන්න ලින්ක් එක ??https://youtu.be/nv5WrZCAFrs?si=jLwhfxRq94G3FMJX

1 year, 3 months ago
චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha
1 year, 3 months ago
චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha
1 year, 3 months ago
චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha
1 year, 3 months ago
චංකගේ_කවි_හිත...Best ❤️@Chankagekavihitha
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago