✍ නිසදැස් විල්තෙර ✍ ?PS?

Description
??විඩාබර ගමනක විඩාවෙන් මිදෙනු වස් ..
ඇතුලු වනු පිනිස ගිමන් හලක් වෙත..
අතීතය පාරවන කටු අනින මතකයන්..
මකා දමන්නට වගේම..
අතීතය තුල ජීවත් වන හිත් ..
කිමිදෙන්න නිසදැස් විල්තෙරෙ..?
එන්න මන් ලියන නිසදැස් වලට කැමති අය නිසදැස් විල්තෙරට . ✍️Prabuddha✍️
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago

1 year, 1 month ago
පෙර දිනයන් වල හිත් හැඩ කරවන්න …

පෙර දිනයන් වල හිත් හැඩ කරවන්න අකුරු ගැලපු මට ..

අද වචන අකුරු කරනා විටදි ඇගිලි තුඩු වෙව්ලනවා...

සමහර ප්‍රෙහෙලිකා වල සංකීර්ණය බව කිවහොත් කොච්චර උත්සාහ කලත් ඒ ප්‍රෙහෙලිකාව විසදගන්නම බැ....

ආදරය කියන්නේ කවදාවත් විසදුම් දිය නොහැකි සංකීර්ණම ප්‍රෙහෙලිකාවක් නොවේද?

✍️? slient princess ?✍️

# 124

1 year, 2 months ago
අපි වැඩිපුරම ආදරය කල මිනිසුන් ඉන්නවා …

අපි වැඩිපුරම ආදරය කල මිනිසුන් ඉන්නවා නේද?

ඔයා දන්නවද ඇයි අපි එහෙම මිනිසුන්ට වැඩිපුරම ආදරය කරන්නේ කියලා ?
දන්නේ නෑ නේද
මෙන්න මේ හේතුව නිසා නේද ?
එයාලා අපි (මම) ගැන අනිත් අයට වඩා හොයලා බැලුවා, කාලය වෙන් කලා අපි ( මම) වෙනුවෙන් ඉතින් එහෙම හැම වෙලේම හොයලා බලන කොට අපි එයාලා ගැන වදවෙන අවස්ථාව වැඩි වෙනවා . එයාලා( එයාගෙන් ) මැසේජ් එකක් කෝල් එකක් එනවද කියලා බලන් ඉන්න පස්සේ පස්සේ අපිත් ( මමත් ) පුරුදු වෙනවා... අපිත් ( මමත් ) මිනිසුන් වෙනුවෙන් කාලය වැය කරන්නේ හරිම ආදරයෙන් , කැමැත්තෙන් ...

ඒත් අපි ( මම) එහෙම ආදරය කරන්න ගත්ත මිනිසුන් ටික් ටික වෙනස් වෙලා ඉස්සර අපිට ( මට ) දීපු කාලය දැන් නැති වෙනකොට ,,,,
ඉස්සර තත්පරෙන් තත්පරයට ආපු මැසේජ් කෝල් දැන් ඒන්නේ නැති වෙනකොට කොහොම ඔයාට දැනෙන්නේ ...

අපිව දාලා යන මිනිසුන්ට යන්න දෙන්න ..... ආදරය නම් අත් හැරීමයි.....

ඉතින් අපි ආදරය කල මිනිසුන් අපිට ආදරය නොකරනු ඇත.

තේරුම් අරන් ජීවත් වෙන්න ගත්තම හරිම සැහැල්ලුවක් දනේවි.

? Slient Princess ?

#123

1 year, 2 months ago
මේ අහිංසක හිතට ....

මේ අහිංසක හිතට ....
නැතුවම බැරි ආලෝකයක් වෙලා ඔයා...
අදුරේ ගෙවුන කාලවලදී මං මග බලන් උන්නේ...
ලස්සනට පායන හදක් වගේ හිතක් තියෙන සනසවන්න පුළුවන් ආලෝකයක් කවදම හරි දවසක මගේ ජීවිතයට ලැබෙයි කියලා..

ඉතින් මගේ සෞම්‍ය ආලෝකය ඔයා ....

දන්නේ නෑ ඔයා ගැන මන් කොහොමද අකුරු කරන්න ඕනි කියල වත්...

අදුරේ පෑහුනු මේ අමාවක ගුවන් ගැබ ආලෝකවත් කරන්න ආපු මන් දැකපු ලස්සනම පසළොස්වක සද ඔයා...?*?*??**

?✍️ Slient Princess ✍️?

#122

1 year, 2 months ago

සද නැති අහස මොන වගේද ළමයි ....

ඔයාලට දැනෙන විදියට කියන්න බලන්න ...

මේකට මොනා හරි කියන් යන්න.

1 year, 2 months ago
**මැජික් හීනයක්** ¥¥¥¥¥¥¥¥

මැජික් හීනයක් ¥¥¥¥¥¥¥¥

_________

හීනයක් ....

හැබෑ කරගන්න දගලන ලස්සන යකඩ හීනයක් ...
වෙලාවකට දැනෙන්නේ පුදුම සතුටක් දවස ගෙවෙනවා දැනේන්නේ නැති තරම් ...
සේද රෙදි වලට ලස්සන රටා මවන්න පුළුවන් මැජික් තුඩු , මැජික් සේද නූල් ...
ඉතින් මන් ආසම සන්නාලියක් වෙන magic Dream එක..

විසිතුරු , සලු එකට ගෙන ගෙත්තමට ...
ඉතින් හැකිය එක මැජික් තුඩකින්...
මැජික් සේද නූල් වර්ණ ගලපන අපූරුවට...
අවසානය මැජික් වස්ත්‍රයක් ...
හැමෝටම කරන්න බැරි ලස්සන දෑතක මහන්සියක සතුටක් සන්නාලිය..

හීනයක් වෙනුවෙන් වැඩ කරන හැම කෙනෙකුටම ඒ ලස්සන dream එක සැබෑවක්ම වෙන්න ඕනි ...

?Slient Princess ?

#121

1 year, 3 months ago
1 year, 3 months ago
**සවන් වැකුනත් ඇති ඒ මිහිරි කට …

*සවන් වැකුනත් ඇති ඒ මිහිරි කට හඩ .....
_______

සමහර ලස්සන කටහඩවල් මැ*කී ගියේ අපි ඒ හඩ අහන්න මග බලාගෙන ඉන්න බව දැන දැනම වුවත්...
නොකියාම ඒ හඩ මැකි ගියා..

ඉතින් පෙරුම් පුරා බලා හිදින්නේ කෙදිනක හෝ නොහිතන වෙලාවක ඒ ලස්සන කට හඩ අහන්න පුළුවන් වෙයි... කියන සුපුරුදු පැතුමෙන්..?**

✍️? Slient princess ✍️?

#119

1 year, 4 months ago
**කවියක් නොවුනු කවි පදයකි නුඹ °°°°°°°°°°°°`°°**°°°°

කවියක් නොවුනු කවි පදයකි නුඹ °°°°°°°°°°°°`°°°°°°

සිනාසෙනු බැහැ කදුලු කැට නිසා...
පද ගැළපීමක් නැත කවියේ පද විසිරි ගොස් නිසා...?

ඉතින් ආදරනීය කෙසේ අත් හරිනු ද නුබව මම...??
දැනුනේ උබේ ඔය හිත විතරක් ම වෙන්කොට...
මගහරින වාරයක් පාසාම මම...?❤️‍?
ගිනි ගෙන දැවුනේ පණ පිටින් මෙමා....❤️‍?❤️‍?
බැරිද තව එක වරක් සිප ගන්නට මා ඔය දෙතොල් පහසින්...
දරාගන්නම් , මා සැනසෙන්නම් ඒ පුංචි පහසින් වුනත්...
කෙසේ අමුණා ගන්නද කවියක පද පේලි....

?✍️ Slient princess ?✍️

#118

1 year, 5 months ago
**හිනා වෙන ඇස් කතා කරා නම් …

හිනා වෙන ඇස් කතා කරා නම් අදටත් සමහර මිනිසුන් ගොඩාක් සතුටින් ජීවත් වෙන්න තිබුනා....

✍️?Slient Princess ✍️?

#117

1 year, 5 months ago
පුංචි දෙයක් අහන්නද ? ළමයෝ..

පුංචි දෙයක් අහන්නද ? ළමයෝ..

දුකින් පිරිලා තියෙන ඔයාගේ හිත තේරුම් ගත්ත කෙනෙක් ඔයාටත් ඉන්නවද?

එයාගේ එකම එක වචනයකින් ඔයාගේ හිතට පොඩි හරි සතුටක් ලැබිලා තියෙනවා නේද ?

☝️ කියන්න බලන්න ...

**ඉතින් මට නම්

..... මාව තේරුම් ගත්ත මිනිසුන්ට මන් හරි ආදරෙයි...**

✍️?Slient princess ✍️?

#116

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago