? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
⭕️**හෙට එක්සෑම් නිසා අද මේ කියන්නේ අන්තිම ටික මන් කියන
📌මුලින්ම කියන්න ඕනේ දේ තමා ඔයා ඔයා මුලින්ම විශ්වාස කරන්න ඕනේ.හැමෝම මේ දවස්වල එක එක ට්‍රැක්වලනේ ඉන්නේ.ඔක්කොටම කලින් තමන් වාසනාවන්තයි කියලා හිතලා වැඩ කරන්න ඕනේ.අපේ මයින්ඩ් එක තමා.හැමදේම තීරනය කරන්නේ..❤️✨
📌එක්සෑම් එකට යන්න කලින් කරන්න ඕනේ දේවල් මන් කලින් මැසේජ් එකක් දැන්මනේ පින් මැසේජ් බලන්න.
📌පේපර් එක ලියන්න කලින් වතුර ටිකක් බීලා ලියන්න පටන් ගන්න.ඒ වගේම හොදට ලොකු හුස්මක් අරගෙන පේපර් එක ලියන්න පටන් ගන්න.
📌පේපර් එක අරගෙන මුලින්ම අනිවාර්යයෙන් පේපර් එක හොදට කියවන්න.විනාඩි 10ක අමතර කාලයක් දෙනවනේ හොදට පේපර් එක කියවන්න.
📌ඊට පස්සේ mcq පේපර් එකනම් පේපර් එකේ උත්තර ටික දහයෙන් දහය වගේ මාර්ක් කරගෙන යන්න..ඒ මාර්ක් කරගෙන යන ගමන් 10 10 කොටුකොලෙත් උත්තර ටික කපන් යන්න.මෙහෙම කිව්වේ අන්තිම වෙනකොට මොනවා කිව්වත් ඔයාලා කලබල වෙන්න පුලුවන්..එතකොට කොටු කොලේ මාර්ක් කරද්දී වැරදෙන්න පුලුවන්.ඒක නිසා ඒ වැරැද්ද වෙයි කියලා කිව්වේ..
📌අපි යන් එසේ පේපර් එකකට ..අනිවාර්යයෙන් ලමයි පේපර් එක ලියද්දී පැහැදිලිව හැමදේම ලියන්න.ලස්සන ඕනේ නෑ පැහැදිලිව නීට් එකට ලියන්න.පේපර් එක බලන කෙනාට හිත හැදෙන විදියට.කිසිම පිලිවෙලක් නැතුව අපිලිවෙලට වගේ ලියලා තිබ්බම ඒ මනුස්සයගේ ඔලුවට යන්නේ අපෝ මේ ලමයනම් හරියට ලියලා නැතිව ඇති කියලා වගේ මයින්ඩ් එකක්නේ.එහෙම නොවෙන්න කිව්වේ🌝
📌පුලුවන්නම් එක ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යනකොට හොද හුස්මක් අරගෙන ඊලග ප්‍රශ්නෙට යන්න..බොරුනම් මේ ට්‍රික් එක කරලා බලන්නකෝ..කිසිම මයින්ඩ් එකේ අවුලක් බයක් නැතුව ඔයාලට පේපර් එක ලියාගන්න පුලුවන් වෙයි..මෙහෙම කිව්වේ අපේ ඔක්සිජන් සාන්ද්‍රනය හොදට තියාගන්න.එතකොට අපේ මොලේ වැඩ කරනවා හොදට 🌚❤️
📌ඊලග එක ටයිම් මැනේජ්මන්ට්.අනිවාර්යයෙන් කාලය කලමනාකරගෙන ලියන්න..සාමාන්‍යයෙන් ප්‍රශ්නයට තියෙන කාලේ දන්නවනේ.ඒ කාලේ විතරක් එක ප්‍රශ්නෙකට ගන්න.මේ හැමදේම පාලනය වෙන්නේ අපේ මයින්ඩ් එකෙන්නේ ඒක නිසා ඔයාලා කලබල නොවී ඉන්න තරමට මේ හැමදේම.හොද විදියට සිද්ධ වෙයි.
📌අනිවාර්යයෙන් පේපර් එක දෙන්න කලිම් හිස්තැන් තියේද කියලා චෙක් කරන්න.දන්නේ නැති එකක්නම් කමක් නෑ.දන්න එකක් දෙකක් මග ඇරෙන්නත් පුලුවන් හදිස්සියට ඒකයි කියන්නේ🌚❤️
📌ඒ වගේම හැම උත්තරයක්ම ( Essay ලියනකොට ඡේද වෙන් කරනඑක) ලියනකොට පොඩි හිස්තැනක් වගේ තියලා ලියන්න..එහෙම කිව්වේ සමහරවිට අපිට අමතක පොයින්ට්ස් පස්සේ මතක් වෙන්න පුලුවන් ඒක ලියන්න චූටී ඉඩක් තියන්න❤️
📌උත්තර ටික ලියලා ඉවර වෙලා පේපර් එක දුන්නම මෙහෙම හිතන්න මන් මගේ උපරිමේ.පුලුවන් විදියට මේක කරා..ඊලග එකත් මේ වගේ පුලුවම් උපරිමෙන් ලියනවා කියලා.කොයිම වෙලාවකවත් නෙගටිව් මයින්ඩ් යන්න එපා.
📌එක්සෑම් එක.ඉවර වෙලා ඉක්මනින් ගෙදර එන්න..ගෙදර ඇවිත් පැයක් වගේ නිදාගෙන ඇහැරිලා ඊට පස්සේ චෙමිස්ත්‍රි / පිසික්ස් පැයක් දෙකක් වගේ බලලා.ඊලගට තියෙන මෙයින් සබ්ජෙක්ට් එකට අනිත් කාලේ වැය කරන්න.❤️😌..
📌මන් හිතන්නේ මන් කියන්න ඕනේ හැමදේම කිව්වා...
හැමදාම කියන්නේ ඔයාලා දිනනකන් අපි හැමෝම බලන් ඉන්නවා ..උපරිමෙන් කරන්න**
-බනී✨-
⭕️**ඔන්න ලමයි ව්භාගෙට කලිම් ගෙනියන්න ඕනේ කිව්ව දේවල් වල මැසේජ් එක දැන් දානවා මන්.
📌මේ දවස් ටිකේ පෑන් ලියලා එක්සෑම් එකට රෙඩි කරගත්තානේද?
📌මුලින්ම කියන්නම්කෝ තර්ඩ් ශයි කරන ලමයිට,
ඔයාලා හැමෝම මේ වෙනකොට ඇඩ්මිශන් එක ග්‍රාමසේවක/ සාමවිනිසුරු හෝ කාටහරි කියලා අත්සන් කරගත්තද කියලා අනිවාර්යයෙන් බලන්න..
📌ඒ වගේම තර්ඩ් ශයි ස්කිප් කරපු ලමයි කලින් ඇඩ්මිශන් එක එක්සෑම් එකර ගෙනියන්න ඕනේ නෑ.ඒක පරිස්සම් කරලා තියන්න.
📌අනිවාර්යයෙන් ID එක දැන්ම රෙඩි කරගෙන වෙනම තියලා තියන්න.
📌එක්සෑම් එකට යන්න කලින් ඇඩ්මිශන් එකේ විභාගේ අන්කේ වෙන කොලේක හරි ලියලා තියාගන්න.නැත්නම් ඇඩ්මිශන් එකේ ෆොටෝ එකක් ගහලා තියාගන්න.මේක කිව්වේ ලමයි රිසල්ට් බලන්න ඇඩ්මිශන් අන්කේ නෑ කියලා ඔයාලා කලබල වෙන නිසා..
📌ඒ වගේම අනිවාර්යයෙන් එක්සෑම් එකට යනකොට වතුර බෝතලයක් අරන් යන්න.මුල්ම දවසෙනම් අඩුම පැය බාගෙකට කලින්වත් එක්සෑම් තියෙන තැනට යන්න.
📌එතනට ගිහින් පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් වෙන්න බය වෙන්න එපා.සමහරවිට යාලුවෝ ලගට වැටෙන්න පුලුවන් නොවැටෙන්න පුලුවන් .යාලුවෝ නෙවෙයි එයාලා නෑ කියලා ස්ට්‍රෙස් වෙන්න එපා.
📌අනිවාර්යයෙන් පෑන්,පැන්සල,මකනයක්,අඩිකෝදුවක් ගෙනියන්න..නිල් පෑන් වලින් විතරක් ලියන්න.අනිත් පාට පෑන් වලින් මුකුත් ලියන්න යන්න එපා.. ඔය ටික පුලුවන්නම් විනිවිද පේන චූටී පර්ස් එකක id එකත් එක්ක දාගෙන යන්න.
📌ඇඩ්මිශන් එකේ ටයිම් ටේබල් එක වෙන් කරන්න තියෙන තැනින් ගෙදරිම වෙන් කරගෙන යන්න.එතන ගිහින් ඕක වෙන් කරගන්න ඉන්න එපා
📌ඒ වගේම පේපර්ස් වල.විබාගේ අන්කේ දාන්න තියෙන තැන්වල හරියට දැන්මද කියලා හරියටම චෙක් කරලා බලන්න.පේපර් අමුනනකොට පොඩ්ඩක් සැලකිලිමත්ව අමුනන්න.
📌එක්සෑම් එක ඉවර උනාට පස්සේ පේපර් එක ගත්තේ ගමන් ගෙදර එන්න.යාලුවෝ එක්ක කියව කියව ඉන්න එපා.මයින්ඩ් එක අවුල් යන්න පුලුවන් ඒකයි කියන්නේ🥲..
📌විශේශම දේ ගෙදර ආවාට පස්සේ පන්ඩිතයෙක් වගේ mcq ලකුනු බලන්න යන්න එපා.මේකනම් බලන්නම එපා..හේතුවක් ඇතිවනේ කියන්නේ.අන්තිමට කියන්න එපා අනේ අක්කේ මන් බැලුවා මෙච්චර අඩුයි අනිත්වා කරන්නත් මානසිකත්වයක් නෑ කියලා 😈.එක්සෑම් ඉවර උන දාට චැනල් එකට ඔක්කොම මාර්කින්ග් ටික දාන්නම් එදාට බලාගන්න.
📌එක්සෑම් එකේ කොටු කොලේ මාර්ක් කරද්දී හරියටම බලන්න.කොටු කොලේ වැරදුනොත් මාර්ක් කරන එක එක්සෑම් එක බලන්න ඉන්න සර්ට/මිස්ට කියලා අනිවාර්යයෙන් වෙන කොලයක් ඉල්ල ගන්න එයාලා දෙනවා..කප කප හදන්න යන්න එපා..
📌මේ දවස් දෙකවත් පිරිපුන් නින්දක් ගන්න.එක්සෑම් එකට අනිවාර්යයෙන් ඒක බලපානවා.
📌ඒ වගේම තර්ඩ් ශයි ලමයි එක්සෑම් එකට ගැලපෙන ඇදුමක් ඇදගෙන යන්න.
📌එක්සෑම් එකට ගිහින් එතන පාඩන් කරන්න යන්න එපා .මුලින්ම එතන පරිසරයට හැඩ ගැහෙන්න.රිලැක්ස් වෙන්න..
ඉලක්කම් පේන ඔරලෝසුවක් අරන් යන්න.අද වගේ ඉදන් පේපර් වගේ දේවල් කරනකොට ඒකත් එක්ක වැඩ කරන්න.එක්සෑම් එකට යනකොටත් ඒක අරගෙන යන්න
📌ශාලවේ සර්ලා මිස්ලා තව විනාඩි 15,තව විනාඩි 5යි වගේ ඒවා කියනකොට බය වෙන්න එපා විනාඩි පහක් වගේ තියලා කොලටික හරියට අමුනගෙන වෙලාව තියෙනකන් ලියන්න.පුලුවන් හැමදේම
මන් හිතන්නේ මම කියන්න ඕනේ චූටීම දේ ඉදන් හැමදේම කිව්වා..එක්සෑම් එකට කලින්..තව මතක් උනොත් මේකට ඇඩ් කරන්නම්🌚❤️**
-බනී🌝-
**සශංක සර්ගේ පේපර් ඩිස්කශන් වල කිව්ව පොයින්ට් පුලුවන් වෙච්ච ඔක්කොම ලියලා තියෙන Points වගයක්..
thankyou Nangi❤️🫂**
උඩ ප්‍රශ්නෙට උත්තර දීපු අය හේතුවත් දාගෙන ගියානම් මම සතුටින්?
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago