📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago
උඩ ප්‍රශ්නෙට උත්තර දීපු අය හේතුවත් දාගෙන ගියානම් මම සතුටින්?
?ලමායී මේ අහන්න*⚠️*තව දවස් 109*?*මේ දවස් ටික වැඩ කරොත් ඉන්න තැනින් උඩට එන්න පුලුවන්ද?*?*ඔව් අනිවාර්යයෙන් එන්න පුලුවන්.ඔයාලගේ මහන්සිය කැපවීම විතරයි ඕනේ.මාස තුනෙන් S3 C3, A3 A2B1 දක්වා අරගෙන ගිය ලමයි ඕනේ තරම් ඉන්නවා.ඉන්නවා කියලා කියන්නේ ඒ ලමයි ඔහේ බලන් ඉදලා නෙවේ හොදටම වැඩ කරලා.අඩුම දවසේ පැය නවයක් අයින් කරත් පැය 15ක් වගේ වැඩ කරපු තමන්ගේ උපරිම කැපෑසිටි එක පාඩන් කරන්න ගනන් හදන්න යොදවපු ලමයි තමා එහෙම රිසල්ට් එකක් දැන්මේ/ දාන්නේ.*?*කොච්චර වැඩ කරත් වැඩ නොකරා වගේ හිතෙනවනම් වැඩ කරන්න ඇප් එකක් දාගන්න..ඒකක වැඩ කරන්න.හැබැයි ඇප් එක ඔන් කරලා වැඩ කරනවා කියලා බොරු වැඩ කරන්න යන්න එපා..පුලුවන් තරම් ක්ලාස් එකේ වැඩ කරද්දී අවදානෙන් අහන් ඉදලා එදාම ඒ පාඩන් ටික කවර් කරගන්න.මොකද ඔයාලට ඒවා කවර් කරන්න තියෙන කාලේ අඩුයි..*?*තමන්ට පුලුවන් විදියට නෝට් ලියන්න.ක්ලාස් වෙලාවේ නෝට් නොලියා පස්සේ ලියන්නනම් ඉන්න එපා අනිවාර්යයෙන් ලියන්න..අපේ ඔලුවට දෙයක් යනවා නෝට් ලියනකොට.මතක තියාගන්න නෝට් එකක් නොලියා ඉන්නවා කියන්නේ ඒක බොරුම බොරු වැඩක්..*?*කාලේ බැලන්ස් කරගන්නේ කොහොමද?*?*අනිවාර්යයෙන් ටයිම් ටේබල් එකක් හදාගන්න.හදාගන්න තේරේන්නේ නැත්නම් ටයිම් ටේබල් හදන ඇප් තියෙනවා එයින් එකක් හරි අරගෙන හදන්න ට්‍රයි කරන්න.
දවසකට සබ්ජෙක්ට් දෙකක් බැලන්ස් කරන්න අනිවාර්යයෙන් ..තුනම කරන්න යන එකනම් ඉෆෙක්ටිව් මදි..ඔයාට බෑ කියලා හිතෙන හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් දුක්විදින අම්මයි තාත්තයි දිහා බලන්න.ඒකම ඇති ඔයාට වැඩ කරන්න.*?*නැත්නම් ඔයාට ඔය දේ කරන්න බෑ කියපු මනුස්සයෙක් මතක් කරගන්න.ඒවා තමා වැඩ කරන්න හොදම මෝටීවේශන්*?*වැඩියෙන්ම මේ දවස්වල කරන්න ඕනේ මොනවද? මොනවද කරන්න හොද?*⬇️*මන් හිතන විදියටනම් පේපර් තමා කරන්න ඕනේම දේ.පාස් පේපර් & මොඩ්ල් පේපර් දෙකම.
අඩුම පාස් පේපර් දෙපාරක්වත් කරගන්න ඕනේ ෆර්ස්ට් ශයි ලමයෙක්..සෙකන්ඩ් තර්ඩ් ලමයෙක් කියන්න ඕනේ නෑනේ..ඒවායේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්.*?*මොකද පේපර් එකක් කරනවා කියන්නේ තමන්ගේ කම්ෆිඩන්ස් සම්පූර්ණයෙන් හැදෙනවා.මට මේක කරන්න පුලුවන් කියලා හිතෙනවා..ඒ වගේම මාර්කින්ග් බලාගෙන වැරදි හදාගන්න පුලුවන්..*?*අනිවාර්යයෙන් ඔයාලට වරදින දේවල් පොඩි හරි විවරනයක් කරලා මතක තියාගන්න පුලුවන්.හැබැයි තවත් කල් ඇරලා කරන්න හිටියොත්නම් විවරන ලියන්න කාලේ නෑ.Chemistry ,Physics F to A Plan අනිවාර්යයෙන් කරන්න.අනිවාර්යයෙන් බැරි ඒවාට විවරන ලියන්න.මේවා මෙච්චර කියන්නේ අපිටත් කොහේ හරි වැරදිලා තියෙන නිසා. විවරන ලියන එකෙන් ගොඩක්ම mcq හැදෙනවා..ඒක නිසා අනිවාර්යයෙන් කරන්න..*?*දැන් රිවිශන් වල සාමාන්‍යයෙන් පාඩන් වලිම් බාගෙකට වඩා ඉවර කරලනේ තියෙන්නේ.ඒ පාඩම් වලින් ඔයාලට හොදටම පුලුවන්,ටිකක් පුලුවන් ,බැරි කියලා කොටස් තුනකට බෙදාගෙන සබ්ජෙක්ට් තුනේම පාඩන් ටික බෙදාගන්න.එතකොට පාස් පේපර් උනත් කරන්න ලේසී..මොකද ලකුනු වැඩියෙන් එන පාඩන් ඔයාට පුලුවන් වෙලා තියේනම් ඒක එතනත් වාසියක්..හැබැයි එහෙම බෙදාගෙන ඔක්කොම පාඩන් බදාගන්න යන්න එපා එකින් එක පාඩම හදාගන්න බලන්න.තව කාලේ තියෙන නිසා කියන්නේ.තව කල් ගිහින් මේවා කියලා වැඩක් නෑ..*?*ඔයාලට තියෙන ප්‍රශ්න ටිකක් යටින් කමෙන්ට් කරන්න.මන් මේ පොදුවේ අහන ප්‍රශ්න ටිකකට උත්තර දුන්නේ..@Bioblitz
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago