GIVE WAY TO FREEDOM 💌

Description
🥰 හිතේ තියන දුක , සතුට , ප්‍රශ්න , හැඟීම් බෙදාගන්න කව්රුත් නැද්ද? 😇
එහෙනම් එන්න, අපි අහන් ඉන්නම් ඔයාව...😇❤️

🙃 ඔයාලගේ සිතුවිලි , හැගීම් , ප්‍රශ්න අපිට යොමු කරන්න..🍀

👉 @Secrets_SDbot 👈
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 2 weeks, 3 days ago

2 days, 21 hours ago

මම 2025 A/L කරන ළමයෙක්.මම පන්ති යන්නේ ඔන්ලයින්.මට මේ වෙනකොට එක විශයක රේකොර්ඩින්ස් 102 හිරවෙලා තියෙනවා.අනිත් දෙකේ කිසි අවුලක් නැ. ඒ ඔක්කෝමගේ වෙලාවල් වල එකතුව පැය 145 ක්.මම මේක මාසයක් හෝ දෙකක් ඇතුළත ඉවර කරගන්නේ කොහොමද?

2 days, 21 hours ago
2 days, 21 hours ago

Mata awrudu 15i. Mama kellek. Mage hodama yaluwa math ekka tharaha wela masa 3k withara wenawa. Mata eya nathuwa palui. Eyatath ehema athi. Habai eya eka pennanne na. Eya wena yaluwo ekka iddi mata eka daraganna amarui. Eka hinda man wadiya scl yanneth na. Hamadama eya anith yaluwo ekka innawa dakiddi mage oluwa ridenwa. Mn me prashneta mokada karanne. Eyawa yalu karaganna widihak kiyannako

3 months ago

මම කාලයක් පිරිමි ළමයෙක්ව ආශ්‍රය කරා. එයා තනිකරම හැසිරුනේ මට කැමතියි වගේ. අනිත් අය ගැන නොවුනත් මන් ගැන ගොඩක් හොයලා බැලුවා. නිතරම මට කතා කරා. විහිලු කරා අපි හිනා වුණා. ගොඩක් සතුටින් හිටියා. මම වෙන කොල්ලෙක් එක්ක කතා කරත් මෙයා නිකන් අවුලෙන් වගේ ඉන්නවා. බැනලා නැහැ.මම හිතුවේ මෙයා මට ඇත්තටම ආදරෙයි කියලා. මම එකපාරක් breakup එකකින් විඳවපු කෙනෙක්. හිතහදාගෙන යන අතරමග මෙයා හම්බුනේ. මන් හිතපු හැමදේම වැරදියි. මෙයා මට ආදරෙයි වගේ පෙන්නලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වුණා. මගෙ number පවා block දැන්. මට කතාකරගන්න ඇයි මෙහෙම කරේ අහන්න කිසිම විදියක් නැහැ. එයාව දැන් හම්බෙන්නෙත් නැහැ මට. ඇයි මෙහෙම කරේ. මන් හිතුවේ තවටික දවසකින් එයා මගෙන් අහයි කියලා. හැදීගෙන ආපු හිත තවත් කඩලා දාලා ගියේ එයා. මට දැන් ආදරේ විශ්වාස ඇත්තෙම නැහැ. කොල්ලොන්වත් විශ්වාස නැහැ. මන් මේ කෙල්ලොන්ට කියන්නේ love marriage එකකට වඩා අම්මලා හොයලා දෙන arranged marriage එකක් හොඳ නැද්ද මේ කොල්ලොන්ගේ හැටි බැලුවම? ?

3 months ago
3 months ago

මම 2026 A/l maths කරන්නෙ.combined maths විශයට පන්ති යන්නෙ නැතුව dp education එකෙන් වගේ බලල past papers තනියම කරල ගොඩ යන්න පුලුවන් වෙයිද.serious අහන්නෙ ?

3 months, 1 week ago

English medium AL maths krna kenek sinhala medium class giyata kamak nadda nattam english medium ma yana ekada hoda 26Al ?

3 months, 1 week ago
3 months, 1 week ago

නෑදෑයෝ වටේ අය ඇති කරන ප්‍රශ්න ගෙදර අය නිසාම වැඩි වෙනවා.අපි අතේ වැරද්දක් නැති වුනත්.මේව නිසා ගොඩක් stress වෙනවා exam එකට focus කරන්න බැරි විදියට.ඔයාලටත් මේ වගෙ ප්‍රශ්න තියෙනවද ? කොහොමද ඒවට face කරන්නෙ? ?

3 months, 2 weeks ago

දන්නෙ නැති නිසා අහන්නෙ.. ඇයි ගොඩක් අය නමේ ඉස්සරහට මස් කට්ටක් දාන් ඉන්නේ ලඟකදි ඉඳන්..?

#W2F_405

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 2 weeks, 3 days ago