PHYSICS REVISION WITH MIGARA SIR 2024✨

Description
හරි දේ හරියටම ඉගෙන ගන්න
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months, 4 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 6 months ago

7 months, 1 week ago

? පාර්ශ්වික විස්ථාපනය

පතන කෝණය = නිර්ගත කෝණය

අවශ්‍යතා දෙකකි :-

i) _අනිවාර්යෙන්ම එකිනෙකට සමාන්තර අන්තර් පෘෂ්ඨයන් පැවතිය යුතුය._

ii) _නැවත කිරණය පළමු මාධ්‍යයටම පැමිණිය යුතුය._

හරිදේ හරියට ඉගෙන ගන්න
Migara Wijayabandara

7 months, 2 weeks ago

Document from Brain~**

7 months, 2 weeks ago

? 2025 MCQ CLASS
MCQ pattern No : 02

නොමිලේ දිවයිනටම ‼️

? YOUTUBE ඔස්සේ
Live
රාත්‍රී 8️⃣ ට සෙට් වෙන්න

හරිදේ හරියටම ඉගෙන ගන්න
Migara Wijayabandara

7 months, 2 weeks ago

Points ❣️

? කෙළවරක් වැසුණු නළ

⚜️ _විවෘත කෙළවර:-_

  1. සමකලාවේ පරාවර්තනය

  2. පීඩනය අවම ලක්ෂ්‍යය (පීඩන නිෂ්පන්ධය)

  3. විස්ථාරය අවම ලක්ෂ්‍යය (ප්‍රස්පන්ධය)

⚜️ _වැසුණු කෙලවර:-_

  1. ප්‍රතිවිරුද්ධ කලාවේ පරාවර්තනය

  2. පීඩනය වැඩිම ලක්ෂ්‍යය (පීඩන ප්‍රස්පන්ධය)

  3. විස්ථාරය අවම ලක්ෂ්‍යය (නිෂ්පන්ධය)

හරිදේ හරියට ඉගෙන ගන්න
Migara Wijayabandara

7 months, 2 weeks ago

? ද්‍රවස්ථිතික පීඩනය

?එකම ද්‍රව්‍යයක,
# ගැඹුර සමග පීඩනය වැඩි වේ.

# P වර්ගඵලය මත රඳා පවතී.

# ද්‍රව්‍ය සමග ස්පර්ශීය පෘෂ්ඨයට ලම්භකව ඕනෑම දිශාවකට ද්‍රවස්ථිතික බලය ඇතිවිය හැකිය. (සමසර්වදිශ)

හරිදේ හරියට ඉගෙන ගන්න
Migara Wijayabandara

1 year ago

???????  ❷⓿❷❺

???? ?????????

නොමිලේම
මුලු දිවයිනටම ??

? අද රාත්‍රී 8️⃣?
????  සහ ??????? මගින්
https://zoom.us/j/97411143531?pwd=bZcj7XObZPmEa7e60JUXFa9p08n8De.1

Meeting ID: 974 1114 3531
Passcode: 073358

♦️ YOUTUBE ♦️
https://youtube.com/@migarawijayabandara1012?si=BOEs1e4o6SKLQ_w_

දැන්ම ? GROUP  එකට සම්බන්ධවෙන්න?
https://chat.whatsapp.com/JyfKWZ6pZlH2EqAhCbSPNU

යාලුවෝන්ටත් මේ පණිවිඩය SHARE කරන්න ❤️

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

1 year ago

???????  ❷⓿❷❺

? ද්‍රවස්ථිතිය?
   ආරම්භක සම්මන්ත්‍රණය

? අද රාත්‍රී 8️⃣?
????  සහ ??????? මගින්

https://zoom.us/j/91911080341?pwd=j5Eer5KColz2bM4ffPZyuA5C1nKXih.1

Meeting ID: 919 1108 0341
Passcode: 221144

? YOUTUBE?
https://youtube.com/@migarawijayabandara1012?si=8tdACDVhjQZvLPiL

දැන්ම ? GROUP  එකට සම්බන්ධවෙන්න?
https://chat.whatsapp.com/LTDy1TgAu1G3JBocYmJAKT

යාලුවෝන්ටත් මේ පණිවිඩය SHARE කරන්න ❤️

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months, 4 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 6 months ago