Movies With Sinhala Sub. 🇱🇰

Description
FILMS WITH SINHALA SUBTITLES🎞🎞

සිංහල උපසිරැසි සමඟ හිතේ හැටියට MOVIES බලන්න එකතු වන්න අපිත් එක්ක.😎😎

LATEST RELEASES ARE UPDATED WITH SUBTITLES.📽📽

Website - https://filmswithsinhalasub.online/

Buy Ads - https://adsly.me/@filmswithsinhala_sub
Advertising
We recommend to visit

Hold to earn.
If you can't hold, you won't be rich!
Announcements: @Holdcoin_Channel
Chat: @Holdcoin_Group
Game Bot: @theHoldCoinBot
X:https://x.com/HoldCoinGo
YouTube: https://youtube.com/@holdcoingo

For collaboration @coinmuch

Last updated 2 days, 8 hours ago

🚀 GhostDrive is a Web3 data guardian, focused on privacy and secure decentralized storage. Stay connected for last updates!

Support Chat: @ghostdrive_web3_chat
Cooperation: @Hash_GD

Last updated 1 week, 4 days ago

Last updated 2 years, 5 months ago

1 week, 1 day ago

8000 DOGS Giveaway👀

චැනල් එකේ 4 දෙනෙක්ට $DOGS 2000 ගානේ දෙනවා. (~$2)

කරන්න තියෙන්නේ Tonkeeper app එක playstore එකෙන් අරන් wallet එකක් create කරලා ඒකේ seed phrase ටික මට එවන්න.තෝරගත්තු 4 දෙනාට දවස් 4 ක් ඇතුළත tokens ටික ලැබෙයි

❗️❗️දැනටමත් ton keeper එක use කරනවනම් create new wallet දීලා අලුත් wallet එකක් create කරලා එවන්න.මොකද seed phrase වලින් මම wallet එකට log වෙනවා.

‼️දැනටමත් DOGS bot එකට connect කරපු wallets එවන්න එපා.

(චැනල් එකේ active ඉන්නවනම් select වෙන්න chance එක වැඩියි🤗)

දවල් 12 ට කලින් එවන්න

මේ account එකට එවන්න - @itsdeshan

1 week, 4 days ago

උපුටා ගැනීම Sujeeva පේජ් එකෙන්, ( ෆලෝ කරලා නැති කට්ටිය ඒ පේජ් එකත් ෆලෝ කරන්න, ඉතාම හොඳ දේවල් තියෙනවා , ඒ පේජ් එකේ )

නිළි අක්කලාගේ වස කුප්පි, මුහුණේ ගාන්න එපා!

01). මේ තියෙන්නේ අපේ රටේ රූපලාවන්‍ය නියාමනයට දැන් ගිහින් තියෙන කලදසාව. මේ රංගන ශිල්පී අක්කා "පිට කොටුවට" ගිහින් බඩු අරගෙන ඇවිත්, තනියම සුදු වෙන්න ක්‍රීම් එකක් හදලා.

කොහොමද දන්නවා ද ඒක සමට හිතකරයි කියලා, එයා ඔප්පු කරන්නේ?

pH paper එකක් දාලා ඒක කහපාට කරලා කියනවා, pH එක කහපාට වෙනවා නම් හරිලු. සමට අහිතකර නැහැලු.

හික් ගෑවෙන තාක්ෂණයක් තමයි ඒක.

02). අනේ මේ අක්කේ. නොදන්නා මංගල්‍යයන් කතා කරන්න එන්න එපා!

ඔයා A/L Chemistry කරන්න, Chemical Science උපාධි කරන්න ඕනි නෑ. අඩු තරමේ 6 වසරේ විද්‍යාව පන්තියකට ගිහින් pH කියලා හරියට ලියන්න ඉගෙන ගන්න.

ඊට පස්සේ එන්න pH කොළ වල පාට වෙනස් කරන්න.

03). මේ අක්කා කිසිම හිරිකිතයක් නැතිව comment වල defend කරනවා පිට කොටුවෙන් ක්‍රීම් හදන බඩු ටික අරන් ආව එක.

කෝ මේ රටේ ඖෂධ නියාමන ආයතන? කෝ තත්ත්ව පරීක්ෂණ ආයතන?

කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වත් දන්නේ නැති නිළියෝ, ක්‍රීම් හදලා දහස් ගණන් වස කුප්පි විකුණන කල් ඔයාලා නිදි ද?

04). මේක තමයි මම හැමදාම කියන්නේ Art, Commerce, Tech දරුවන්ටත් Biology සහ Chemistry පොඩ්ඩක් හරි උගන්වන්න ඕනෑ කියලා. හරියට අර ඉංග්‍රීසි උගන්වනවා වගේ.

එතකොට මේ වගේ මැටි බඳුන් හදන වස කුප්පි වලට රැවටෙන්නේ නෑ ඒ දරුවෝ ලොකු වුණාම.

05). ජාත්‍යන්තර ප්‍රමිතියක් නැති, අහු මුළු වල නිළියෝ හදන කිසිම දෙයක් ගාන්න එපා ඔයාගේ ඇඟේ.

අපේ ආච්චිලා අම්මලා ගාපු ස්වාභාවික දෙයක් පාවිච්චි කරන්න පුළුවන් හැම වෙලාවෙම.

06). ඔයා හරිම ලස්සන කෙනෙක්. ඔයාට ඔයා කැතයි කියලා හිතෙනවා නම්, අවුල තියෙන්නේ ඔයාගේ මුහුණේ නෙවෙයි. ඔයාගේ හිතේ.

හිතේ තියෙන අඩු වහගන්න, වස ගෙනල්ලා මුහුණේ ගාන්න එපා. ටික දවසකින් මහරගම යන්න වෙනවා weekend එකේ.

මේ අක්කා ඇතුළු නිළි අක්කලාගේ හික් ගෑවෙන Chemistry වලට රැවටෙන්න එපා කියලා, ඔයා දන්න හැම ගැහැණු යාළුවෙකුට ම කියන්න. ❤️💛

-

1 week, 4 days ago
Movies With Sinhala Sub. 🇱🇰
1 week, 6 days ago

$DOGS එක කරානම් අනිවාරෙන් 100$ ක් විතර හොයාගන්න ඇති කට්ටිය.

දැනට CHANNEL එකේ දාපු AIRDROPS හැම එකම LIST උනා.

DOGS එකෙන් මගේ REFFERAL එකෙන් ගිහින් වැඩිම හොයපු කෙනා 400$ ක් හොයලා තිබ්බා.

HAMSTER එකත් මේ මසේ 26 වෙනිදට LIST වෙනවා.කරන්නේ නැති අය මේ LINK එකෙන් ගිහින් දැන්ම කරන්න.

https://t.me/hamster_koMbat_bot/start?startapp=kentId6624738759

BLUM එකත් මේ මාසෙම LIST වෙයි.මේකනම් ලේසියි.කරන්න දෙයක් නෑ.උදේ හවස TOKENS CLAIM කරගන්න.කරන් නැති අය පහළ මේ LINK එකෙන් යන්න.මේක අනිවාරෙන් කරන්න.මේක NOT,DOGS වගේ TELEGRAM TEAM එකෙන්ම කරන AIRDROP එකක්.👇👇

https://t.me/blum/app?startapp=ref_PcBPVAM0T9

3 weeks, 2 days ago

* *We at stand with Durov. *🤝***

Telegram CEO Durov ප්‍රංශෙදි අත්අඩංගුවට අරන්.දියුණු යුරෝපා රටවල් කිව්වට කිසිම මනුස්සයෙක්ට privacy එකක් නැති රටවල්😂.දැන් ඔය මත්ද්‍රවය ජාවාරම්කාරයෝ ගැන තොරතුරු දුන් නෑ කියලා arrest කරා කිව්වට user data පිටට දෙන් නැති එකට තමයි ඕක කරන්නේයුද්ධත් එක්ක උන්ට ගොඩක් userdata ඕන ඒකයි.telegram විතරයි තාමත් මිනිස්සුන්ගෙ privacy එක ගැන හිතලා වැඩ කරන්නේ.ඒකටත් කෙලවන්න මුන් මේ දගලන්නේ.

කොහොම උනත් TON,NOT වලටනම් අපලයි මේක.DOGS LISTING එකටත් බලපාවි.#StandWithDurov#FreeDurov#Telegram

3 weeks, 3 days ago
3 months, 1 week ago

⚠️UPDATE

Notcoin play කරපු අය ජූනි 16 වෙනිදට කලින් ඔයාලගේ token ටික withdraw කරගන්න.16 වෙනිදයින් පස්සේ withdraw බෑ.stake කරපු අයට අවුලක් නෑ.

Tapswap එක මුලින් හොඳ project එකක් විදියට ආවට දැන් දැන් නිකන් පිස්සු නටන්න අරන්.token ප්‍රමාණෙත් හෙනම වැඩියි.අවුලක් නෑ නිකන් ඉන්න එකනේ ගහන අය recharge level එක full up කරලා auto tap bot අරන් පැය 12 න් 12 token ටික claim karanna.ඊළඟට daily boost ඔක්කොගෙන්ම උදේට ගහන්න.acc ගොඩක් තියේනම් ඒ ඔක්කොගෙන්ම කරන්න.

Tapswap කරන්න ඕන අය මේක බලන්න - https://t.me/FilmsWithSinhala_Sub/1067

Hamster Combat ගහන්නේ නැති අය මේ link එකෙන් වැඩේ පටන් ගන්න.මේකේ coin ප්‍රමාණේ නෙවෙයි profit per hour කියන එක වැඩි කරගන්න ඕන.මේක tap කර කර ඉන්න ඕන නෑ.ඒ නිසා වැඩේ ලේසියි.cards level up karanna tiyenne.

https://t.me/hamster_kombAt_bot/start?startapp=kentId1640625884

මේක ton project එකෙන් reccomend කරලා තියෙන්නේ.ළඟදීම list වෙයි.මේකත් verified

ප්‍රශ්න තියේනම් මට msg එකක් දාන්න.පුලුවන් විදියට sup එකක් දෙන්නම් - @itsdeshan

3 months, 1 week ago
දැන් ඉතින් ආදරෙයි ආලෙයි වෙනසත් හොයපන්කෝ***🥲******🥲***

දැන් ඉතින් ආදරෙයි ආලෙයි වෙනසත් හොයපන්කෝ🥲🥲

🌹ge wiwarana🥲🥲

#phy6KaranaAyataWitarakTherenaPost

3 months, 2 weeks ago
Second attempt***😕******😕***

Second attempt😕😕

Mata shishthweta 174 i,O/L A9 i,First shy eke result eka reply karapu msg eke,aluthin A/L karanna inna nangila mallilata kiyanne...kalin vibagawala result mekata adalama na..full time mahansi wenna...mn wage part time karanna epa🥲🥲 penone wena de

Oyalage result kohomada?

3 months, 2 weeks ago

ඔන්න 2023 A/L Result ඇවිල්ලා....

නෑ....

ඒ නිසා ඉක්මනට බලන්න ඕන නෑ..ආවම බලන්න.

Angry reaction eka on kara😂😂

We recommend to visit

Hold to earn.
If you can't hold, you won't be rich!
Announcements: @Holdcoin_Channel
Chat: @Holdcoin_Group
Game Bot: @theHoldCoinBot
X:https://x.com/HoldCoinGo
YouTube: https://youtube.com/@holdcoingo

For collaboration @coinmuch

Last updated 2 days, 8 hours ago

🚀 GhostDrive is a Web3 data guardian, focused on privacy and secure decentralized storage. Stay connected for last updates!

Support Chat: @ghostdrive_web3_chat
Cooperation: @Hash_GD

Last updated 1 week, 4 days ago

Last updated 2 years, 5 months ago